කොලඹට move වෙන එක ?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    කොහෙද සාමන්‍යයෙන් මධ්‍යම පාන්තිකයෙක්ට ගන්න පුලුවන් ගෙවල් තියෙන්නෙ ?

    අපෙ දැන් ඉන්න ඉඩම අක්කරයක් විතර තියෙනවා. කොලඹින් ගන්න වෙන්නෙ පර්චස් 4-6 විතරනේ

    කොලඹට ඇවිල්ල ඉන්න පුලුවන් වෙයිද ? කලේ මෝඩ වැඩක් කියල හිතෙයිද?

    කොට්ටාව හෝමාගම හොදයිද?
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    Ara axeol ge gedara ganin.220k kivve athurugirie
    220k means 220,000?

    Jim Carrey Reaction GIF by MOODMAN
     
    • Like
    Reactions: jennt

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    මසික අදායම අනුව තමා ගම්වලට වඩා පහසුකම් හොදයි..බඩු පොඩ්ඩක් ගනන්..ගම්වල තියෙන නිදහස නෑ..පොඩි ඉඩම් වල ඉතින් අල්ලපු ගෙදර එකා පිස්සෙක් උනොත් ජීවිතේම එපා වෙනවා..කෝකටත් විකුනලා දාලා එන්න කලින් කුලියට වගේ ඇවිල්ලා පොඩි ට්‍රයල් එකක් බලලා ඉදපන්
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අපෙ දැන් ඉන්න ඉඩම අක්කරයක් විතර තියෙනවා. කොලඹින් ගන්න වෙන්නෙ පර්චස් 4-6 විතරනේ

    කොලඹට ඇවිල්ල ඉන්න පුලුවන් වෙයිද ? කලේ මෝඩ වැඩක් කියල හිතෙයිද?

    කපුගේ මාස්ටර්ගෙ සින්දුවක් මතක් උනා කළුවො
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    highway entrance ලග - කහතුඩුව/ ගෝනපොල/ අතුරුගිරිය වගේ හොදයි. දැනටමත් පාරවල් එහෙම හොදට හදල තියෙන්නේ. නැත්නම් හෝමාගම/ ගොඩගම/ මීගොඩ වගේ station/ හයිලෙවල් පාරට ලග තැනකින් වගේ ගන්න. කොච්චි පාරත් ඉස්සරහට හැදෙනවා. අනික් කොලබට ලග පැති වලනම් ගොඩක් ගණන් ඉඩම්.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    මසික අදායම අනුව තමා ගම්වලට වඩා පහසුකම් හොදයි..බඩු පොඩ්ඩක් ගනන්..ගම්වල තියෙන නිදහස නෑ..පොඩි ඉඩම් වල ඉතින් අල්ලපු ගෙදර එකා පිස්සෙක් උනොත් ජීවිතේම එපා වෙනවා..කෝකටත් විකුනලා දාලා එන්න කලින් කුලියට වගේ ඇවිල්ලා පොඩි ට්‍රයල් එකක් බලලා ඉදපන්
    මම දැනට හෝමාගම, පාමන්කඩ, දෙහිවල, මාලබෙ, පානදුර බෝඩිම් බල ඉදල තියෙනවා.

    හීරැස්සගලත් ඉදල තියෙනව. එහෙ climate එකනම් සුපිරි.

    මාලබෙ හෝමගම ඉඩ තියෙනව ටිකක්.
     
    • Like
    Reactions: Silly point

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    මම දැනට හෝමාගම, පාමන්කඩ, දෙහිවල, මාලබෙ, පානදුර බෝඩිම් බල ඉදල තියෙනවා.

    හීරැස්සගලත් ඉදල තියෙනව. එහෙ climate එකනම් සුපිරි.

    මාලබෙ හෝමගම ඉඩ තියෙනව ටිකක්.
    Uba gewal hadanawada gannawada
     
    • Like
    Reactions: jennt

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Pahugiya tike idam balalama epa una. Poddak decent thanakin gannawanm perch ekak laksha 12n uda wage yanne. Naththan mokak hari kunak thiyenawa. Ekko dote naththan hari haman parawal naha.
     
    • Like
    Reactions: jennt

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම දැනට හෝමාගම, පාමන්කඩ, දෙහිවල, මාලබෙ, පානදුර බෝඩිම් බල ඉදල තියෙනවා.

    හීරැස්සගලත් ඉදල තියෙනව. එහෙ climate එකනම් සුපිරි.

    මාලබෙ හෝමගම ඉඩ තියෙනව ටිකක්.
    ඔතනින් ඉඩමක් අරන් ගෙයක් හදන්න පුළුවන් හොදම හෝමාගම තමා, නැත්නම් කහතුඩුව/ ගෝනපොල තමා වේගෙන්ම දියුණු වෙන පැති Highway entrance එක නිසා. පාරවල් හොදයි. canterbury වගේ apartments එහෙමත් තියෙන්නේ ගෝනපොල. බැලුවොත් දැන්ම හොද ඉඩමක් හොයාගන්න පුළුවන්. ඉඩම් ගණන් යන්නේ බලන් ඉද්දි.
     
    • Like
    Reactions: Asmodeus and jennt