කොලඹට move වෙන එක ?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    geyakma thamaa baluwe. max 1 crore wagee thama yanna puluwan :(
    oya ganna walata amaruy thamaa eeth meha idala baa.

    out of budget bn
    10 million nam idama thieyna arala kuliyata yana eka laaba wennath puluwan. Umbe weda walata yana traveling distance/time/cost eka baluwama. Homagama , Malabe development kaale iwarayi dan. Pahalata yenne value eka.
     
    • Like
    Reactions: jennt

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,741
    1
    6,616
    113
    මානසික අසහන තියන උඹේ උපදෙස් එපා හුත්තෝ.
    ඌ උඹට realastic advise එකක් නෙ දීල තියෙන්නෙ ...
    උඹට උගෙ පයිය ගැන ජෙලස් නේද පොන්ස් ? 😂😅
    ලිංගික ඊර්ෂ්‍යාව උඹට තියෙන්නෙ @IndrajithGamage ගැන 😅
     
    • Like
    Reactions: jennt

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඌ උඹට realastic advise එකක් නෙ දීල තියෙන්නෙ ...
    උඹට උගෙ පයිය ගැන ජෙලස් නේද පොන්ස් ? 😂😅
    ලිංගික ඊර්ෂ්‍යාව උඹට තියෙන්නෙ @IndrajithGamage ගැන 😅
    හම්මෝ හම්මෝ.. මරු ලිංගික අසහන කාරයෙක්ට ඉරිසියා කරන්න... උඹට ආසද උගේ පයියට??
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    bump.. colombo wlta heavy traffic nisa ube office eka thynne koheda balala ee anuwa lagama location ekakin ganin.. nththm boruwta paya ganan traffic eke ynn wenv..
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,617
    1
    5,914
    113
    කොලඹට පැමිණීම ඔයාගේ ආදායම් වැඩිවෙන්න හේතුවක් නම් හෝ ලමයිව ඉස්කෝලෙ දාන්න වගෙ ව්ශේෂ හෙතුවක් තියනවනම් කොළඹ එන එක හොදයි

    කොලඹ urban හෝ metropolitan එකේ ගෙයක් ඉඩමක් ගන්න 40 million + වත් ඕනැ වෙයි

    කොළබට පැයකින් වගෙ එක්ක පුලුවන් දුරින් කොට්ටාව, පන්නිපිටිය, කහතුඩුව, ගෝනපොල, කස්බැව බණ්ඩාරගම පානදුර පැත්ත ටිකක් අඩුවට ගන්න පුලුවන්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,974
    1
    15,758
    113
    Traffic එක tamay එපා වෙන්නේ utta.
    වාසිය, ඕනේ එකක් අත ළඟ,
    24h සේවා තියේ.

    Traffic එපාම වෙනවා බං.
    සිංහලු ගහගන්න එන්නේ, road rage 🤣
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,156
    4,817
    113
    Abyss
    කොලබ ඇතුලෙ ගෙයක් ගන්න ගානට යුරොප්වල පොඩි ටවුන් එකක ගෙයක් ගන්න පුලුවන්.
    රට යන්න අදහස්ක් තියෙනව තව අවුරුදු 3කින් විතර.
    bump.. colombo wlta heavy traffic nisa ube office eka thynne koheda balala ee anuwa lagama location ekakin ganin.. nththm boruwta paya ganan traffic eke ynn wenv..
    office යන එක ප්‍රශ්නයක් ඇත්තෙම නැ. පහසුකම් වල ප්‍රශ්නයක් තමා තියෙන්නෙ. අනික් එක මම ගමන් බිමන් යන්න ගොඩක් අකමැතියි. ගමෙ ඉදන් කොලබ එන්න ඕන කියල මතක් වෙද්දි මරනවා වගේ.

    කොලබ ඉදන් ආය ගමෙ යන්න ඕන කියල මතක් වෙද්දි ඒත් එපා වෙනව
    Dan umbe idama koheda thiyenne..gong wada karanna epa yako..mata colombo appiriyai..awrudu 6 withara hitiya..epa una..oka wikunala ona nam highway entrance ekak kittuwa idamak ganin.. ethakota bus eke payen deken colombo awahaki.
    මෙහෙම හිතුනොත් ආය ආපස්සට හැරෙන්න බැනෙ ලත වෙවී තමා ඉන්න වෙන්නෙ

    ae ban gamata wela athal eke inne netthe
    හිත තමයි බන්.

    1. පහසුකම් මදි ඒ ටිකනම් හදාගන්න පුලුවන් ටිකක් වියදම් කරොත්
    2. කොලම එන්න පැය ගානක් යනවා. මේක් එපාම වෙනව
    3. පොඩි හීන මානයකුත් තියෙනවා වගේ
    4. වෙන වැඩක් යනවා කොලබ. ඒකට මම දැනටත් වියදම් කරන නිසා අපරාදෙ කියල හිතෙනවා මන් කොලබ නැතුව ගමේ ඉන්න එකෙන්.

    ** හරි හමන් කෙල්ලෙක්වත් සෙට් වෙන්නෙ නැ බන් මෙ ඩොටේ ඉද්දි
     
    Last edited:

    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    රට යන්න අදහස්ක් තියෙනව තව අවුරුදු 3කින් විතර.

    office යන එක ප්‍රශ්නයක් ඇත්තෙම නැ. පහසුකම් වල ප්‍රශ්නයක් තමා තියෙන්නෙ. අනික් එක මම ගමන් බිමන් යන්න ගොඩක් අකමැතියි. ගමෙ ඉදන් කොලබ එන්න ඕන කියල මතක් වෙද්දි මරනවා වගේ.

    කොලබ ඉදන් ආය ගමෙ යන්න ඕන කියල මතක් වෙද්දි ඒත් එපා වෙනව

    මෙහෙම හිතුනොත් ආය ආපස්සට හැරෙන්න බැනෙ ලත වෙවී තමා ඉන්න වෙන්නෙ

    හිත තමයි බන්.

    1. පහසුකම් මදි ඒ ටිකනම් හදාගන්න පුලුවන් ටිකක් වියදම් කරොත්
    2. කොලම එන්න පැය ගානක් යනවා. මේක් එපාම වෙනව
    3. පොඩි හීන මානයකුත් තියෙනවා වගේ
    4. වෙන වැඩක් යනවා කොලබ. ඒකට මම දැනටත් වියදම් කරන නිසා අපරාදෙ කියල හිතෙනවා මන් කොලබ නැතුව ගමේ ඉන්න එකෙන්.

    ** හරි හමන් කෙල්ලෙක්වත් සෙට් වෙන්නෙ නැ බන් මෙ ඩොටේ ඉද්දි
    Pasukam madinam awata kamak nehe. kesbewa, gonapola, kahatuduwa hodai. Idamak gannawa nam land sale ekakin ganna.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,514
    113
    රට යන්න අදහස්ක් තියෙනව තව අවුරුදු 3කින් විතර.

    office යන එක ප්‍රශ්නයක් ඇත්තෙම නැ. පහසුකම් වල ප්‍රශ්නයක් තමා තියෙන්නෙ. අනික් එක මම ගමන් බිමන් යන්න ගොඩක් අකමැතියි. ගමෙ ඉදන් කොලබ එන්න ඕන කියල මතක් වෙද්දි මරනවා වගේ.

    කොලබ ඉදන් ආය ගමෙ යන්න ඕන කියල මතක් වෙද්දි ඒත් එපා වෙනව

    මෙහෙම හිතුනොත් ආය ආපස්සට හැරෙන්න බැනෙ ලත වෙවී තමා ඉන්න වෙන්නෙ

    හිත තමයි බන්.

    1. පහසුකම් මදි ඒ ටිකනම් හදාගන්න පුලුවන් ටිකක් වියදම් කරොත්
    2. කොලම එන්න පැය ගානක් යනවා. මේක් එපාම වෙනව
    3. පොඩි හීන මානයකුත් තියෙනවා වගේ
    4. වෙන වැඩක් යනවා කොලබ. ඒකට මම දැනටත් වියදම් කරන නිසා අපරාදෙ කියල හිතෙනවා මන් කොලබ නැතුව ගමේ ඉන්න එකෙන්.

    ** හරි හමන් කෙල්ලෙක්වත් සෙට් වෙන්නෙ නැ බන් මෙ ඩොටේ ඉද්දි
    උඹ කියන විදිහට ඇඹිලිපිටිය , අම්පාර , පොලොන්නරුව, මහියන්ගනය වගේ දුරක වගේ ද ඉන්නෙ? කොලඹට පැය 5/6 යනව කියන්නෙ? එහෙම නම් උඹ කියන එක සාධාරනයි
     
    • Like
    Reactions: jennt

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    රස්නෙයි. කොලබ යන්න එන්න වෙනව මාසයකට සැරයක් දෙසරක්වත්
    Kolaba desarayak ana ekata geyak aran wedak tiyeda???

    hodama dee hoda vehicle akak ganna aka ekai wenna ona idama lokunam tikak wikunala hari vehicle akak gaththanam hari
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම දැනට හෝමාගම, පාමන්කඩ, දෙහිවල, මාලබෙ, පානදුර බෝඩිම් බල ඉදල තියෙනවා.

    හීරැස්සගලත් ඉදල තියෙනව. එහෙ climate එකනම් සුපිරි.

    මාලබෙ හෝමගම ඉඩ තියෙනව ටිකක්.
    මාලබේ පට්ට ගණන් බන්
     
    • Sad
    Reactions: jennt