කොලඹට move වෙන එක ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,001
    34,442
    113
    yako 30min walin colombo city eke athule indalath baha..
    traffic kisi deyak nathi train eka gamuko. Mt lavinia indan kochchiye awath 30min walata wada yanawa..
    ඇඳිරිනීතිය දාපු දවසක නම් මහරගම ඉඳලා කොළඹට විනාඩි 30න් එන්න පුලුවන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,328
    113
    එකමත් එක රටක
    කොළඹට විනාඩි 30න් එන්න නම් කොළඹින්ම තමයි ගන්න වෙන්නේ.
    මොන පිස්සුද .. jaela ඉදන් විනාඩි 20න් කොලබ highway එකේ ඇවිත් .
    උබ ඔය කියන්නේ කොලබ ඇතුලේ traffic එක . ඒක නැති වෙන්න නම් උබට බෑ නේ කොහේ ජිවත් උනත් .
     
    • Like
    Reactions: jennt

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    කොහෙද සාමන්‍යයෙන් මධ්‍යම පාන්තිකයෙක්ට ගන්න පුලුවන් ගෙවල් තියෙන්නෙ ?

    අපෙ දැන් ඉන්න ඉඩම අක්කරයක් විතර තියෙනවා. කොලඹින් ගන්න වෙන්නෙ පර්චස් 4-6 විතරනේ

    කොලඹට ඇවිල්ල ඉන්න පුලුවන් වෙයිද ? කලේ මෝඩ වැඩක් කියල හිතෙයිද?

    කොට්ටාව හෝමාගම හොදයිද?
    කොලබට එන්න තියෙන අවශ්‍යතාවය මොකද්ද? ජොබ් එක නිසාද?
     
    • Like
    Reactions: jennt

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,937
    11,999
    113
    මොන පිස්සුද .. jaela ඉදන් විනාඩි 20න් කොලබ highway එකේ ඇවිත් .
    උබ ඔය කියන්නේ කොලබ ඇතුලේ traffic එක . ඒක නැති වෙන්න නම් උබට බෑ නේ කොහේ ජිවත් උනත් .
    paliyagoda aithi gampaha district ekata.. aduma Colombo district wath nemei..
    paliyagoda indan umba patta traffic eke colombo athulata enakota 1hr withara yanawa..
    anika ja ela kiyanne hawasata guma traffic ekak thiyana palathak. mama gihin epama una, colombo thawa hondai..
     
    • Like
    Reactions: jennt

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,328
    113
    එකමත් එක රටක
    paliyagoda aithi gampaha district ekata.. aduma Colombo district wath nemei..
    paliyagoda indan umba patta traffic eke colombo athulata enakota 1hr withara yanawa..
    anika ja ela kiyanne hawasata guma traffic ekak thiyana palathak. mama gihin epama una, colombo thawa hondai..
    කොහෙද බන් පෑලියගොඩ ඉදන් පැයක් යන්නේ ??
    උපරිම පැය බාගයක් යයි උපරිම traffic වෙලාවට .
    අනික jaela පාරේ එහෙම traffic එකක් නා . පාලිගොඩ , වත්තල පොඩ්ඩක් අහුවෙනවා . එච්චරයි . highway දැම්මොත් ඒකත් නෑ .
     
    • Wow
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,156
    4,818
    113
    Abyss
    දැනට අක්කරයක ඉඩම තියෙන්නේ කොයි පැත්තෙද?
    කොහෙද කියල නොකිය ඉන්නම්. ඒත පැය 4/5 ක ගමනක්
    In my point of view, I think it's better to move to another county that you can settle in than to move to Colombo. Only problem is you can't see family/friends each month.
    මේ ගැනත් මන් ටිකක් හිතුව බන්. ඩුබායි වගේ ගිහින් සල්ලි ටිකක් ඉතුරු කරන් පස්සෙ ජර්මනියට වගේ යන්න
     
    • Like
    Reactions: chamira85

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කලින් කොළඹ ඉඳලම නැත්තම් එකපාර ගෙයක්ම අරන් එන්න එපා, අනිවාර්යයෙන්ම rent එකට අවුරුද්දක් වගේ ඉඳල බලපන් හරි යනවද කියලා. අවුල් නම් අත අ‍ැරලා ගමට යන්න පුළුවන්නෙ.

    කොළඹම ඉන්න එක කොච්චර වුණත් stress වැඩියි. 30 - 60 වගේ ගාණකට සාමාන්‍ය පොඩි තැනක් අ‍ාවාම ඉන්න තියාගෙන, main ගෙදර උඹලගෙ දැන් තියෙන ගමේ එකම තියා ගනින් මම නම් කියන්නෙ. මෙහෙ rent එකට අවුරුද්දක් වගේ ඉද්දි කොහොමත් එ‍්ක උඹටම හිතෙයි.

    ගමේ තියෙන අ‍ාතල්, නිදහස් ගතිය තියෙන ගෙදරක් කොළඹින් ගන්න එක ගොඩක් උන්ගෙ budget එකෙන් එහා බං. විශේෂයෙන්ම තමන්ටම කියල ගන්න යන එක නම් අ‍ැත්තටම මෝඩ වැඩක්. හැබැයි වැඩක් කරගන්න, ඉඳල යන්න තමන්ගෙ තැනක් තියෙන එක පට්ටම වටිනවා. මෙහෙ services හොඳයි, ඉක්මන්නෙ.

    කොළඹම ඉන්නවා නම් ඉතින් අනිවාර්යයෙන්ම පොඩ්ඩක් Adjust වෙන්න වෙනවා. ගමේ ලොකු ගෙදරක ඉඳල පුරුදුයි නම් හැරෙන්ඩවත් ඉඩ නෑ කියල හිතෙයි. වටපිටේ ගෙවල්වල උන්ගෙ සද්ද බද්ද, පරිසරයක් නැති කේස් එක වගේ එ‍්වා ටිකක් වැඩිපුර දැනෙන්න ගනියි.

    අමාරුම නැහැ, හැබැයි ඉතින් ගමේ හොඳ තැනක් තියෙනවා නම් ටිකක් අපරාදෙ වගේ. කෝකටත් rent එකට ඉඳලම තීරණයක් ගනින් මම නම්‍ කියන්නෙ.
    මානසික අසහන තියන උඹේ උපදෙස් එපා හුත්තෝ.
     
    • Like
    Reactions: jennt

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,937
    11,999
    113
    කොහෙද බන් පෑලියගොඩ ඉදන් පැයක් යන්නේ ??
    උපරිම පැය බාගයක් යයි උපරිම traffic වෙලාවට .
    අනික jaela පාරේ එහෙම traffic එකක් නා . පාලිගොඩ , වත්තල පොඩ්ඩක් අහුවෙනවා . එච්චරයි . highway දැම්මොත් ඒකත් නෑ .
    ja ela town eke 7pm wage umbata U ekak gahala pare anik paththata yannama 15min yanawa..
    patta traffic, parawal loku nathi nisa main road nawaththala side road wala unwa ganne..
    mama langadi gihin epama una..
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,156
    4,818
    113
    Abyss
    කලින් කොළඹ ඉඳලම නැත්තම් එකපාර ගෙයක්ම අරන් එන්න එපා, අනිවාර්යයෙන්ම rent එකට අවුරුද්දක් වගේ ඉඳල බලපන් හරි යනවද කියලා. අවුල් නම් අත අ‍ැරලා ගමට යන්න පුළුවන්නෙ
    කොළඹම ඉන්න එක කොච්චර වුණත් stress වැඩියි. 30 - 60 වගේ ගාණකට සාමාන්‍ය පොඩි තැනක් අ‍ාවාම ඉන්න තියාගෙන, main ගෙදර උඹලගෙ දැන් තියෙන ගමේ එකම තියා ගනින් මම නම් කියන්නෙ. මෙහෙ rent එකට අවුරුද්දක් වගේ ඉද්දි කොහොමත් එ‍්ක උඹටම හිතෙයි.
    30-60 wagee kiwwe bodimak nam danata oya uba kiwwa widihata thamaa inne.
    ගමේ තියෙන අ‍ාතල්, නිදහස් ගතිය තියෙන ගෙදරක් කොළඹින් ගන්න එක ගොඩක් උන්ගෙ budget එකෙන් එහා බං. විශේෂයෙන්ම තමන්ටම කියල ගන්න යන එක නම් අ‍ැත්තටම මෝඩ වැඩක්. හැබැයි වැඩක් කරගන්න, ඉඳල යන්න තමන්ගෙ තැනක් තියෙන එක පට්ටම වටිනවා. මෙහෙ services හොඳයි, ඉක්මන්නෙ.
    ow gama nidahas. eeth facilities na monawath.
    කොළඹම ඉන්නවා නම් ඉතින් අනිවාර්යයෙන්ම පොඩ්ඩක් Adjust වෙන්න වෙනවා. ගමේ ලොකු ගෙදරක ඉඳල පුරුදුයි නම් හැරෙන්ඩවත් ඉඩ නෑ කියල හිතෙයි. වටපිටේ ගෙවල්වල උන්ගෙ සද්ද බද්ද, පරිසරයක් නැති කේස් එක වගේ එ‍්වා ටිකක් වැඩිපුර දැනෙන්න ගනියි.

    අමාරුම නැහැ, හැබැයි ඉතින් ගමේ හොඳ තැනක් තියෙනවා නම් ටිකක් අපරාදෙ වගේ. කෝකටත් rent එකට ඉඳලම තීරණයක් ගනින් මම නම්‍ කියන්නෙ.
    balamu
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,632
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කරාව කුලේ එකෙක්. ගොඩ යන්න සැහෙන පුකේ අමාරුවක් තියෙනව.
    කිසිම දෙයකින් සැහීමකට පත් නොවන ගතියක් පෙන්නුම් කරනව.
    දැන් ටිකක් ඩීසන්ට් ජොබක් කරනව.
    depression + anxiety තියෙනව
    එහෙනම් අත්තිඩිය හරියෙන් ගනින්.
     
    • Like
    Reactions: jennt

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,617
    113
    කොළඹ එනවනම් හුස්ම ගන්නත් සල්ලි ඕනි bro .... හොඳට හිතල බලල හොයල බලල තීරණයක් ගන්න.