කොලඹට move වෙන එක ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    මොන පිස්සුද .. jaela ඉදන් විනාඩි 20න් කොලබ highway එකේ ඇවිත් .
    උබ ඔය කියන්නේ කොලබ ඇතුලේ traffic එක . ඒක නැති වෙන්න නම් උබට බෑ නේ කොහේ ජිවත් උනත් .
    ගාලුපාරට easy access තියෙන තැනක් බැලුවානම් හරි. නුගේගොඩ වගේ පැති rush hour වල තේරුමක්ම නෑ
     
    • Like
    Reactions: jennt

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,753
    8,078
    113
    Kotahena
    මසික අදායම අනුව තමා ගම්වලට වඩා පහසුකම් හොදයි..බඩු පොඩ්ඩක් ගනන්..ගම්වල තියෙන නිදහස නෑ..පොඩි ඉඩම් වල ඉතින් අල්ලපු ගෙදර එකා පිස්සෙක් උනොත් ජීවිතේම එපා වෙනවා..කෝකටත් විකුනලා දාලා එන්න කලින් කුලියට වගේ ඇවිල්ලා පොඩි ට්‍රයල් එකක් බලලා ඉදපන්
    මුන් ne ගමේ ඉඳන් එන්නේ. ඉතින් මුන් ගෙන් තමයි අල්ලපු එවුන්ට කරදර ආවොත් එන්නේ.

    මෙහෙම ඉන්න a එවුන් අවුලක් නෑ නේ

    Thopi awata kamak nae piliwela kata හිටපන් :dull:
     
    • Like
    Reactions: jennt

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    සල්ලි තියෙනවා නම් ගෑණු ලොරියක් පටවා ගන්න පුළුවන් කොල්ලො...
     
    • Like
    Reactions: jennt

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කොලඹට ඇවිල්ල ඉන්න පුලුවන් වෙයිද ? කලේ මෝඩ වැඩක් කියල හිතෙයිද?
    ඔක්කොම විකුනලා යන්න කලින්
    ටික කාලයක් රෙන්ට් එකට ඉඳලා බලන්න

    සමහර අයට colombo අල්ලලා යනවා
    මට නම් සෙට් නැ
     
    • Like
    Reactions: jennt

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    හෝමගම කහතුඩුව කැස්බෑව පාදුක්ක මොන කොළඹක්ද බන්. කොළඹ නන් අඩුම කටුබැද්දෙන් මෙහා ගාලු පාරට ආසන්න තැනක ඉන්න ඕනෙ. අරවට නන් මිනිස්සු එන්නෙ කරුම ගෙවන්න. උඹට කොළඹම ඉන්න විශේෂ උවමනාවක් නැත්තන් වෙන City එකක් ආසන්නෙට පලයන්. එක්කො මීගමුව එක්කො පානදුර කලුතර. මුහුදට ආසන්නයේ නගර තමයි කොළඹ උනත් ඊට එලියෙ උනත් authentic. ඔය ඇතුල් ඔක්කොම එහෙන් මෙහෙන් ආපු rat race දුවන උන්ගෙ depressed තිප්පොලවල්.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් එක්කො හිත යන තැන් ගන්න සල්ලි නැ බන්.

    හදන්න ගන්නවට වඩා වියදම් යනව නේද?


    නුගේගොඩ ලක්ශ 8 ගානෙ තිබ්බා අවුලක් නැද්ද?
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    නුගේගොඩ ලක්ශ 8 ගානෙ තිබ්බා අවුලක් නැද්ද?
    ඔහොම තැන් අහු වෙනවා. ඒත් ඒ තැන් වල පර්චස් 6ක් විතර විකුනන්න කැමති නැ බන් කට්ටිය.
    ගන්නවනම් පර්චස් 15 වගේ ගන්න ඕන තැන් තියෙන්නෙ.

    ඔය උබ කියපු තැන පර්චස් 6ක් වගේ ගන්න පුලුවන්ද?
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Horana / ingiriya / meepe / meegoda wage area walin balapan aduma 10 uda kallak wath ganna balapan athulata unath kamak na para hodai nam calm vibe ekak tiyena thanak balapan good luck