කොලඹට move වෙන එක ?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    Pahugiya tike idam balalama epa una. Poddak decent thanakin gannawanm perch ekak laksha 12n uda wage yanne. Naththan mokak hari kunak thiyenawa. Ekko dote naththan hari haman parawal naha.
    ඔව් එක්කො හිත යන තැන් ගන්න සල්ලි නැ බන්.
    Uba gewal hadanawada gannawada
    හදන්න ගන්නවට වඩා වියදම් යනව නේද?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නගරෙක, නගර කිට්ටුව ඉන්න එක ගොඩක් දේවල් වලට පහසුයි ඉතින්.. පහසු කම් වැඩියි..

    මොකද ගමෙන් යන්න අදහස් කරේ..
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    නගරෙක, නගර කිට්ටුව ඉන්න එක ගොඩක් දේවල් වලට පහසුයි ඉතින්.. පහසු කම් වැඩියි..

    මොකද ගමෙන් යන්න අදහස් කරේ..
    අපෙ ගම තියෙන්නෙ හෙන ඩොටේ බන්. fiber වත් නෑ
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    583
    420
    63
    රස්නෙයි. කොලබ යන්න එන්න වෙනව මාසයකට සැරයක් දෙසරක්වත්
    Idiotic decision, Rasnei - Air-condition
    Colombo travels - Get a good vehicle
    Homagama - Morgahagena Halbarawa Padukka you can get a decent house around 15mil with taxes it will be 16
    Kottawa maybe Athurugiriya Malabe same range
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    uba mona jathiye ekekda balanna epai area ekak suggest karanna.
    කරාව කුලේ එකෙක්. ගොඩ යන්න සැහෙන පුකේ අමාරුවක් තියෙනව.
    කිසිම දෙයකින් සැහීමකට පත් නොවන ගතියක් පෙන්නුම් කරනව.
    දැන් ටිකක් ඩීසන්ට් ජොබක් කරනව.
    depression + anxiety තියෙනව
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    math hoyala hoyala anthimata ge gaththe kasbewe . dan aurudu 3kata wage kalin gaththe 18mn walata. dan nam patta ganan me paththe. kottawa homagama aula thiyenne traffic eka thamai. me paththata traffic naththe na. habai shep
    පිළියන්දල, මඩපාත, කැස්බෑව - කොළඹ මුඩුක්කු එවුන් බැහැලා රැප් සීන් එකේ ඉන්නේ, කැරි මස්තයක් වෙලා පරණ මිනිස්සුන්ට. උඹලට අව්ලක් නැද්ද?
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    හොඳ ආයෝජනයක්, නපුරු කලදසාවක්
    ee ai?
    math hoyala hoyala anthimata ge gaththe kasbewe . dan aurudu 3kata wage kalin gaththe 18mn walata. dan nam patta ganan me paththe. kottawa homagama aula thiyenne traffic eka thamai. me paththata traffic naththe na. habai shep

    adoo maath hitiya kasbawa keels eka gaawa masa kihipayak. ethanath supiri. :love2:


    Idiotic decision, Rasnei - Air-condition
    can do
    Colombo travels - Get a good vehicle
    hours of driving bro. i dont like it

    Homagama - Morgahagena Halbarawa Padukka you can get a decent house around 15mil with taxes it will be 16
    Kottawa maybe Athurugiriya Malabe same range
    :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    පිළියන්දල, මඩපාත, කැස්බෑව - කොළඹ මුඩුක්කු එවුන් බැහැලා රැප් සීන් එකේ ඉන්නේ, කැරි මස්තයක් වෙලා පරණ මිනිස්සුන්ට. උඹලට අව්ලක් නැද්ද?
    Ohe witarak newe itin Thalawathugodath ehemai aluthen apu un mara gas eken inne ehe minsuth ekka.
     
    • Like
    Reactions: jennt

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    දැනට අක්කරයක ඉඩම තියෙන්නේ කොයි පැත්තෙද?
     
    • Like
    Reactions: jennt

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    පිළියන්දල, මඩපාත, කැස්බෑව - කොළඹ මුඩුක්කු එවුන් බැහැලා රැප් සීන් එකේ ඉන්නේ, කැරි මස්තයක් වෙලා පරණ මිනිස්සුන්ට. උඹලට අව්ලක් නැද්ද?

    mama inne kesbewa Bandaragama paare..kesbewa handiye indan 2km wage durin. me paththenam aulak na machan. okkoma inne piliwelak athi un set ekak..habai umba kiwwa wage upset un inna areas thiyenawa me paththe. poddak hoyala balala ganna oni gewal gannakota. area ekakata yanakota therenawa ithin mona wage unda inne kiyala
     
    • Like
    Reactions: jennt

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    රස්නෙයි. කොලබ යන්න එන්න වෙනව මාසයකට සැරයක් දෙසරක්වත්
    ගම්පහ වගේ පැත්ටකින් හොයා ගනින් එහෙනම්. කොලොම්බට මහා දුරකුත් නෑ නේ.. ටිකක් අඩුවට ගෙයක් ලයින් කරගන්නත් පුළුවන් නේ.
     
    • Like
    Reactions: jennt

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    කොලබට ම එන්න එපා... කොලබට 30mins වලින් එන්න පුලුවන් පැත්තකින් ගනින්
    කොළඹට විනාඩි 30න් එන්න නම් කොළඹින්ම තමයි ගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: jennt

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    කොලබට ම එන්න එපා... කොලබට 30mins වලින් එන්න පුලුවන් පැත්තකින් ගනින්
    yako wahaneka 30min walin yanna colombo city eke athule indalath baha..
    traffic kisi deyak nathi train eka gamuko. Mt lavinia indan kochchiye awath 30min walata wada yanawa..
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,753
    1
    15,487
    113
    කලින් කොළඹ ඉඳලම නැත්තම් එකපාර ගෙයක්ම අරන් එන්න එපා, අනිවාර්යයෙන්ම rent එකට අවුරුද්දක් වගේ ඉඳල බලපන් හරි යනවද කියලා. අවුල් නම් අත අ‍ැරලා ගමට යන්න පුළුවන්නෙ.

    කොළඹම ඉන්න එක කොච්චර වුණත් stress වැඩියි. 30 - 60 වගේ ගාණකට සාමාන්‍ය පොඩි තැනක් අ‍ාවාම ඉන්න තියාගෙන, main ගෙදර උඹලගෙ දැන් තියෙන ගමේ එකම තියා ගනින් මම නම් කියන්නෙ. මෙහෙ rent එකට අවුරුද්දක් වගේ ඉද්දි කොහොමත් එ‍්ක උඹටම හිතෙයි.

    ගමේ තියෙන අ‍ාතල්, නිදහස් ගතිය තියෙන ගෙදරක් කොළඹින් ගන්න එක ගොඩක් උන්ගෙ budget එකෙන් එහා බං. විශේෂයෙන්ම තමන්ටම කියල ගන්න යන එක නම් අ‍ැත්තටම මෝඩ වැඩක්. හැබැයි වැඩක් කරගන්න, ඉඳල යන්න තමන්ගෙ තැනක් තියෙන එක පට්ටම වටිනවා. මෙහෙ services හොඳයි, ඉක්මන්නෙ.

    කොළඹම ඉන්නවා නම් ඉතින් අනිවාර්යයෙන්ම පොඩ්ඩක් Adjust වෙන්න වෙනවා. ගමේ ලොකු ගෙදරක ඉඳල පුරුදුයි නම් හැරෙන්ඩවත් ඉඩ නෑ කියල හිතෙයි. වටපිටේ ගෙවල්වල උන්ගෙ සද්ද බද්ද, පරිසරයක් නැති කේස් එක වගේ එ‍්වා ටිකක් වැඩිපුර දැනෙන්න ගනියි.

    අමාරුම නැහැ, හැබැයි ඉතින් ගමේ හොඳ තැනක් තියෙනවා නම් ටිකක් අපරාදෙ වගේ. කෝකටත් rent එකට ඉඳලම තීරණයක් ගනින් මම නම්‍ කියන්නෙ.
     
    • Like
    Reactions: jennt