කොලඹ - බදුල්ල බස් හෙල්ප්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    කොලඹින් හරි පානදුරින් හරි බදුල්ලට බස් තියෙන වෙලවක් දන්නවද මචන්ලා, මොකක් හරි සයිට් එකක් තියෙනවා ද වෙලාවල් බලාගන්න, බුක් කරලා වගෙ යන්න පුලුවන් ද ? හවස තමයි යන්න ඉන්නෙ,මට එහෙ උදෙ ඉන්න තිබ්බනම් ඇති
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    IMG-20220429-WA0003.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,814
    13,001
    113
    ලංකාවේ.. ලංකාවේ
    badulla. ude 8 idan raa 12 wenakan normally thiyanawa
    CTB booking thiyanawa CBS (Pettah) gihin ude 9-hawasa 4 athara booking puluwan (luxury high deck bus)
    badulle CTB eketh e time booking gannawa. (office arila gihin baa)

    Suplerline ((uxury high deck bus) floating market eka laga private stand eke stall eken booing puluwan / dialog booking puluwan
    superline adinne 10.30 11.30 ude 4.30, 5.30badulle.

    private ude 8ta naggoth hawaa 4-5 wage wenawa.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    මට හවස මචන් කොලබින් යන්න ඕන,එහෙ උදෙ ඉන්න තිබ්බනම් ඇති

    • Like
    Reactions: Walter White

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,324
    2,926
    113
    කොලඹින් හරි පානදුරින් හරි බදුල්ලට බස් තියෙන වෙලවක් දන්නවද මචන්ලා, මොකක් හරි සයිට් එකක් තියෙනවා ද වෙලාවල් බලාගන්න, බුක් කරලා වගෙ යන්න පුලුවන් ද ? හවස තමයි යන්න ඉන්නෙ,මට එහෙ උදෙ ඉන්න තිබ්බනම් ඇති
    https://www.ntc.gov.lk/
    http://ntcbooking.lk/

    Try karala balanna.. Wada karaidanm dnne na 😂😂😂
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    • Like
    Reactions: Walter White

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    තියෙනවා..
    බදුල්ල, පස්සර, බිබිල සහ මොනරාගල බස්..
    දැන් ඉතින් බස් වල තමයි,අද කොටුවෙන් අහුවා ටිකක් ගන්න,එන සති දෙකටම ට්‍රෙන් බුකින්,සින්හලු සෑහෙන ඇවිදිනවා දැන්
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,317
    113
    දෙහිවල
    දැන් ඉතින් බස් වල තමයි,අද කොටුවෙන් අහුවා ටිකක් ගන්න,එන සති දෙකටම ට්‍රෙන් බුකින්,සින්හලු සෑහෙන ඇවිදිනවා දැන්
    ට්‍රෙන් අල්ලන්න එපා බන්.. සෙනග හුගක්..
    බස් තියෙනවා.. ටිකක් හවස් වෙන්න කලින් කොටුවට එන්න බලපන්..
     
    • Love
    Reactions: Jim_Moriarty

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,814
    13,001
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට හවස මචන් කොලබින් යන්න ඕන,එහෙ උදෙ ඉන්න තිබ්බනම් ඇති
    එහෙනම් ලේසිම superline
    higer චීන බස් එකක්. සීට් හොදයි. සුද්දෝ ගෙනියන ජාතියේ බස්. air බැලූන් suspense එක්ක.
    කොලබින් 11.30 නැග්ගම බදුල්ලේ 5-6 අතර ....
    පොඩි නින්දක් දැම්මම ගියා දන්නෙත් නෑ...
    වැඩි දෙනෙක් සිකුරාදා රෑ නැගලා ගිහන්, ඉරිදා රෑ නැගලා කොලබ එනවා ඔකේ...
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    එහෙනම් ලේසිම superline
    higer චීන බස් එකක්. සීට් හොදයි. සුද්දෝ ගෙනියන ජාතියේ බස්. air බැලූන් suspense එක්ක.
    කොලබින් 11.30 නැග්ගම බදුල්ලේ 5-6 අතර ....
    පොඩි නින්දක් දැම්මම ගියා දන්නෙත් නෑ...
    වැඩි දෙනෙක් සිකුරාදා රෑ නැගලා ගිහන්, ඉරිදා රෑ නැගලා කොලබ එනවා ඔකේ...
    ow eka thamayi ehenam set venne,ctb stand ekeda,private stand ekeda thiyenne