කොලඹ 7 තියන ගද මොකක්ද?

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    කොලඹ 7 තියන ගද මොකක්ද?

    කොලඹ 7 කුරුදුවත්ත පොලිසියයි, රොයල් එකයි අතර පාරේ (රීඩ් ඇවනියු) යනකොට එන ගද මොකක්ද කියල දන්න එකෙක් ඉන්නවද?? දැන් සති 2 3ක් ඉදල තියෙන්නේ....මාර ගදයි බන්:oo::oo::oo::oo:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    එතන තියන building ටික කඩලා දාපු නිසා වලවල් හැදිලා ඒවාට වතුර පිරිලා පල් වෙලා .