කොලඹ 7 තියන ගද මොකක්ද?
කොලඹ 7 කුරුදුවත්ත පොලිසියයි, රොයල් එකයි අතර පාරේ (රීඩ් ඇවනියු) යනකොට එන ගද මොකක්ද කියල දන්න එකෙක් ඉන්නවද?? දැන් සති 2 3ක් ඉදල තියෙන්නේ....මාර ගදයි බන්