දුර බන් ඉන්නේ
Bodimata 15-20th athara..කොල්බ තනියෙන් ජීවත් වෙන්න කොච්චර වියදමක් යනවාද බන්. මම කොටුවේ xxxc එකේ වැඩ කරන්නේ.
බැලුවේ කොටුවට කෝච්චියෙන් එන්න පුළුවන් තැනක කැලණිය රාගම වගේ අනෙක්ස් එකක් අරගෙන ස්ටේෂන් එකට පයින් යන දුරෙන්. කොච්චියෙන් එන්න. මේකට කෑම ට ලයිට් බිල් වතුර ඇනෙක්ස් එකට කොච්චර වියදමක් යයි ද මාසෙට .
කාමරයක් නැතුව අනෙක්ස් එකක් ගන්නේ. මම වැඩ ඉවරාවෙලා විබාගේකට පාඩම් කරනවා ඔන්ලයින් මොනා හරි සෙට් වුණොත් කරනවා. සැනසිල්ලේ ඉන්න තැනක් බලන්නේ. අයිඩියා එකක් දීපන්කො.
Habai peya 2k wath kalin wedata yanna wei uutaHigh level road එක පැත්තෙ ට්රයි කරල බැලුවෙ නැද්ද? පොඩ්ඩක් ට්රයි කරල බලන්න ආස හිතෙයි.
අවිස්සාවේල්ල කෝච්චි පාර තියෙනව, 138 bus ඕනෙ තරම් තියෙනව. ඔය පන්නිපිටිය හෝමාගම අතර ඔයාගෙ බජට් එකට තැනක් හොයාගන්න පුලුවන් වෙයි. කෑමත් එහෙම ලොකු ගණන් නෑ. අනික ඒ පැති තාම නාගරික වෙලා නෑ.

amoo 138 mathak karanna epa bun redde traffic epa wenawaneh bunHigh level road එක පැත්තෙ ට්රයි කරල බැලුවෙ නැද්ද? පොඩ්ඩක් ට්රයි කරල බලන්න ආස හිතෙයි.
අවිස්සාවේල්ල කෝච්චි පාර තියෙනව, 138 bus ඕනෙ තරම් තියෙනව. ඔය පන්නිපිටිය හෝමාගම අතර ඔයාගෙ බජට් එකට තැනක් හොයාගන්න පුලුවන් වෙයි. කෑමත් එහෙම ලොකු ගණන් නෑ. අනික ඒ පැති තාම නාගරික වෙලා නෑ.

Kirulapone (Colombo 05) gain 15,000 - 20,000 roomකොල්බ තනියෙන් ජීවත් වෙන්න කොච්චර වියදමක් යනවාද බන්. මම කොටුවේ xxxc එකේ වැඩ කරන්නේ.
බැලුවේ කොටුවට කෝච්චියෙන් එන්න පුළුවන් තැනක කැලණිය රාගම වගේ අනෙක්ස් එකක් අරගෙන ස්ටේෂන් එකට පයින් යන දුරෙන්. කොච්චියෙන් එන්න. මේකට කෑම ට ලයිට් බිල් වතුර ඇනෙක්ස් එකට කොච්චර වියදමක් යයි ද මාසෙට .
කාමරයක් නැතුව අනෙක්ස් එකක් ගන්නේ. මම වැඩ ඉවරාවෙලා විබාගේකට පාඩම් කරනවා ඔන්ලයින් මොනා හරි සෙට් වුණොත් කරනවා. සැනසිල්ලේ ඉන්න තැනක් බලන්නේ. අයිඩියා එකක් දීපන්කො.
Attached bathroom එක්කදKirulapone (Colombo 05) gain 15,000 - 20,000 room
1 lakhs withara ethi tikak ithiriyakuth karagena jeewath wenna . Annex ekak wage gannawanam ekata rs 20,000-30,000 wage yawi . ithri tika kema bima haa andum paladum walata .කොල්බ තනියෙන් ජීවත් වෙන්න කොච්චර වියදමක් යනවාද බන්. මම කොටුවේ xxxc එකේ වැඩ කරන්නේ.