කොල්බ තනියෙන් ජීවත් වෙන්න වියදම

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    ගාලුපාර අයිනෙන් මොරටුව, රත්මලාන හරියෙන් හොයාගන්න . කොච්ච්චි නැතත් බස් තියෙනවා
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    කොල්බ තනියෙන් ජීවත් වෙන්න කොච්චර වියදමක් යනවාද බන්. මම කොටුවේ xxxc එකේ වැඩ කරන්නේ.

    බැලුවේ කොටුවට කෝච්චියෙන් එන්න පුළුවන් තැනක කැලණිය රාගම වගේ අනෙක්ස් එකක් අරගෙන ස්ටේෂන් එකට පයින් යන දුරෙන්. කොච්චියෙන් එන්න. මේකට කෑම ට ලයිට් බිල් වතුර ඇනෙක්ස් එකට කොච්චර වියදමක් යයි ද මාසෙට .

    කාමරයක් නැතුව අනෙක්ස් එකක් ගන්නේ. මම වැඩ ඉවරාවෙලා විබාගේකට පාඩම් කරනවා ඔන්ලයින් මොනා හරි සෙට් වුණොත් කරනවා. සැනසිල්ලේ ඉන්න තැනක් බලන්නේ. අයිඩියා එකක් දීපන්කො.
    Bodimata 15-20th athara..
    anex gena nam danne na ban...

    Kamata dawasata 1500kin wage manage karanna puluwan kaden knawa nam...maseta around 40,000/-

    uyagena kanawa nam 15000/- kin withara goda yanna puluwan, mokada curry 3k 4k hadagena natanna bahane ban, bath ekai, parippuwai, biththarayak thambala, ehema naththan soya meat ekak hadanawa wage deyak thama.. gas ekak nam masa 6k kata wada pawichchi karanna puluwan...
    induction cooker ekek dagena uyannath puluwan one nam..
    gedara gihin enakota sambola tikak malawala, batu moju tikak, maalu ambul thiyal wage tikak hadagena enna puluwan nam ithin wade godakma shape..
    kohomath uyagena kanawa nam saakkuwata wagema agatath hodai...
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    uba kaden kala minimum level eken anith leisure wada wltth spend krla hitiyoth all inclusive ubata 50k wge ynv masekta..

    uyagen kanne nththnm single room ekak gnin wada karana thanata plwn tharam lagin.. eka thma labama... uba fort nam wada krnne meke un kynv wge moratuwa rathmalana pththen gnna epaa.. peak time 2hrs wthr ynv ubt bodimt ynna.. eka ubata epaa wenv & costly bus ticket ekama 100i one side.. train ekth full pack bn office time wlta.. halt 2k wge ynnanm awlk nha...

    fort work krnvnm mma dkin hndm option ek thma maradanen wge single bedroom ekk gnin.. ehem nthtnm kelaniya paththen gnna train eke ynn plwn durin... ek thma cost effective. ona level ekaka room hoygnn plwn hbaii uba bodima gnna target krn pththata bahala kada wlin ehem ahagena full day ekk awidinna one...

    samanyen non ac single room ekak 10-15k wge gnn plwn... kaden kanwnm office ayta kema dena pot thynv aduwta ewgen 25k wthr gaankt masyak shape wenn plwn.. (1 non veg meal+2veg meal per day wge) ethkot ubta mase anith wiyadam shopping, utility, grocery, restaurant, traveling min level eken kroth 15k wge shape.. normally 50k walin colombo live krnna plwn..

    anex ekk gnnvnm uyagena kanna plwn wdht gnna.. ethkot anex eke gaan wdi unaata uyagen kana nisa gaana ithuruii.. eth normaly 50k wge inna plwn...
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අපෝ එපා වෙලා බන් ඉන්නේ හරියන එකක් සෙට් වුනේ නැහැ තාම
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    If you are living in Polgahawela use the train - If its express just 1hr max right? If not try a staff service instead.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    කැලණිය, හුණුපිටිය, රාගම ස්ටෙෂන් එක ලගින් බෝඩිමක් හොයාගනින්. කොච්චර කොච්චි තිබුනත් සෙනග නම් ඉන්නවා. මුලදී එපා උනාට ටික දවසක් යනකොට ගානක් නැතුව යනවා. වැදගත්ම දේ කොටුවේ ඉදල පැය බාගෙන් රාගමට යන්න පුළුවන්. දෙහිවල රත්මලනත් සුපිරි හැබැයි කුඩ්ඩෝ පිරිලා. IDH පැත්තෙන් හොයනවා නම් කියපන් 30,000 විතර සුපිරි තැනක් තියෙනවා. හැබැයි පුතෝ කොච්චි නැ බස් තමා
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    632
    758
    93
    High level road එක පැත්තෙ ට්‍රයි කරල බැලුවෙ නැද්ද? පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න ආස හිතෙයි. 😁
    අවිස්සාවේල්ල කෝච්චි පාර තියෙනව, 138 bus ඕනෙ තරම් තියෙනව. ඔය පන්නිපිටිය හෝමාගම අතර ඔයාගෙ බජට් එකට තැනක් හොයාගන්න පුලුවන් වෙයි. කෑමත් එහෙම ලොකු ගණන් නෑ. අනික ඒ පැති තාම නාගරික වෙලා නෑ.
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    High level road එක පැත්තෙ ට්‍රයි කරල බැලුවෙ නැද්ද? පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න ආස හිතෙයි. 😁
    අවිස්සාවේල්ල කෝච්චි පාර තියෙනව, 138 bus ඕනෙ තරම් තියෙනව. ඔය පන්නිපිටිය හෝමාගම අතර ඔයාගෙ බජට් එකට තැනක් හොයාගන්න පුලුවන් වෙයි. කෑමත් එහෙම ලොකු ගණන් නෑ. අනික ඒ පැති තාම නාගරික වෙලා නෑ.
    Habai peya 2k wath kalin wedata yanna wei uuta :lol:
     
    • Haha
    Reactions: yazazb

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    High level road එක පැත්තෙ ට්‍රයි කරල බැලුවෙ නැද්ද? පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න ආස හිතෙයි. 😁
    අවිස්සාවේල්ල කෝච්චි පාර තියෙනව, 138 bus ඕනෙ තරම් තියෙනව. ඔය පන්නිපිටිය හෝමාගම අතර ඔයාගෙ බජට් එකට තැනක් හොයාගන්න පුලුවන් වෙයි. කෑමත් එහෙම ලොකු ගණන් නෑ. අනික ඒ පැති තාම නාගරික වෙලා නෑ.
    amoo 138 mathak karanna epa bun redde traffic epa wenawaneh bun :(
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    කොල්බ තනියෙන් ජීවත් වෙන්න කොච්චර වියදමක් යනවාද බන්. මම කොටුවේ xxxc එකේ වැඩ කරන්නේ.

    බැලුවේ කොටුවට කෝච්චියෙන් එන්න පුළුවන් තැනක කැලණිය රාගම වගේ අනෙක්ස් එකක් අරගෙන ස්ටේෂන් එකට පයින් යන දුරෙන්. කොච්චියෙන් එන්න. මේකට කෑම ට ලයිට් බිල් වතුර ඇනෙක්ස් එකට කොච්චර වියදමක් යයි ද මාසෙට .

    කාමරයක් නැතුව අනෙක්ස් එකක් ගන්නේ. මම වැඩ ඉවරාවෙලා විබාගේකට පාඩම් කරනවා ඔන්ලයින් මොනා හරි සෙට් වුණොත් කරනවා. සැනසිල්ලේ ඉන්න තැනක් බලන්නේ. අයිඩියා එකක් දීපන්කො.
    Kirulapone (Colombo 05) gain 15,000 - 20,000 room
     
    • Like
    Reactions: vj3660

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,579
    4,335
    113
    Epa wenwa bn mathak wenakotath
    Matath depression hadila htye
    Kotuwe ymba eke nadda bn room
    Ara union place eke ymca eke nm kellonta nawathinna thwuna
    Uba try krna patten balapan rathmalana dehiwala wadak na
    Train eke ena eka purudu unama ganak na
    Laga thanak set krganin
    Rdmns ekata join weyan train eke enwa nm
    Uberta train eke enwa nm paya dekak wage durin innwa nm gedranidan waren board wena eka wedak na
     
    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    කොල්බ තනියෙන් ජීවත් වෙන්න කොච්චර වියදමක් යනවාද බන්. මම කොටුවේ xxxc එකේ වැඩ කරන්නේ.

    බැලුවේ කොටුවට කෝච්චියෙන් එන්න පුළුවන් තැනක කැලණිය රාගම වගේ අනෙක්ස් එකක් අරගෙන ස්ටේෂන් එකට පයින් යන දුරෙන්. කොච්චියෙන් එන්න. මේකට කෑම ට ලයිට් බිල් වතුර ඇනෙක්ස් එකට කොච්චර වියදමක් යයි ද මාසෙට .

    කාමරයක් නැතුව අනෙක්ස් එකක් ගන්නේ. මම වැඩ ඉවරාවෙලා විබාගේකට පාඩම් කරනවා ඔන්ලයින් මොනා හරි සෙට් වුණොත් කරනවා. සැනසිල්ලේ ඉන්න තැනක් බලන්නේ. අයිඩියා එකක් දීපන්කො.
    1 lakhs withara ethi tikak ithiriyakuth karagena jeewath wenna . Annex ekak wage gannawanam ekata rs 20,000-30,000 wage yawi . ithri tika kema bima haa andum paladum walata .