Mcn ethakota garment giyoth salli ithiri karanna puluwanda bodimata dilaකොළඹ ඉඳන් ජොබ් කරන එක බොරු වැඩක් බන්.
ඊට වඩා හොදයි රට යන එක පඩිය ඉවරයි බන්.
Kelanniya cmmos eke canteen eken kapan. Hena labaiකොල්බ තනියෙන් ජීවත් වෙන්න කොච්චර වියදමක් යනවාද බන්. මම කොටුවේ xxxc එකේ වැඩ කරන්නේ.
බැලුවේ කොටුවට කෝච්චියෙන් එන්න පුළුවන් තැනක කැලණිය රාගම වගේ අනෙක්ස් එකක් අරගෙන ස්ටේෂන් එකට පයින් යන දුරෙන්. කොච්චියෙන් එන්න. මේකට කෑම ට ලයිට් බිල් වතුර ඇනෙක්ස් එකට කොච්චර වියදමක් යයි ද මාසෙට .
කාමරයක් නැතුව අනෙක්ස් එකක් ගන්නේ. මම වැඩ ඉවරාවෙලා විබාගේකට පාඩම් කරනවා ඔන්ලයින් මොනා හරි සෙට් වුණොත් කරනවා. සැනසිල්ලේ ඉන්න තැනක් බලන්නේ. අයිඩියා එකක් දීපන්කො.
bodimka innvm hndama work place ekt plwn thram lagin gnna eka.. nththm boding fee ekt thwa transport cost ekk add wena eka aparade... geyk hdnvnm uba kiwwa eka hriii..boka pathi walata yanna epa. kelinma panadurata waren. aduwata place ekk hoyagnna puluwan. train hama ekama nawattanawa panadure. express train ekk winadi 30n kotuwe. e nathath galle road eke bus thiynwa athi wenna. full package ekama thiyna city ekk panadura.