අපේ පැත්තේ කොල්ලෙක් වැඩ කළා ටෙලිකොම් එකේ සබ් කන්ට්‍රක්ට් බාරදෙන ලුමිනෙක්ස් එකේ. දැන් උන්ට වැඩ නැහැල්ලු. මූ අවුරුදු 5ක් වැඩ කරලත් තාම පර්මනන්ට් නෑ. අන්තිමේ ඊයේ ගෙදරට ලියුම ඇවිල්ලා රස්සාවෙන් අයින් කරනවා කියල 25 වෙනිදට. 25 වෙනකන් විතරක් වැඩට එන්න කියලා. මූට telecommunication NVQ level 4 සහතිකේ තියේලු. අරකෙත් technician විදිහට කිව්වා වැඩ කලේ. දැන් මේ ෆීල්ඩ් එකේ ජොබ් ඇත්තෙම නැහැල්ලු. මූට දැන් ජොබක් හොයාගන්නත් ඕනලු. 50ක වත් පඩියක් හම්බෙන්නත් ඕනලු. තව කම්පියුටර් කෝස් එකකුත් කලාලු වර්ඩ්, එක්සෙල් අනන් මනං වගේ දෙවල්ල් වලට. ඒකෙත් සහතිකයක් තියේලු. මූට හරියන ජොබක් තියේද? 
හැබයි මුන් ඒ කාලේ ඉඳන් පරම්පරාගත දාර බයියෝ. ගෝටා දින්නම මල් වෙඩිත් පත්තු කලාද කොහෙද. මූම 5000 ගානක රතින්ඥ අනන් මනං ගෙනාව කියල තාම කියනවා. ජාතික කොඩිත් දැම්ම ගේට්ටුවේ ඒ කාලේ. දැන් නම් පලු යන්න බනිනවා උට. බයියෝන්ටමයි අන්තිමේ ගෝටා ඇරියේ..