මචන් පොහොට්ටුව කියන්නේ ලක්ෂ 69ක ෆෑන් බේස් එකක් තියන රටක් බංකොලොත් කරලා , ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න නැති තැනකට පත් කරපු Criminal Organization එකක්.
ඒ වගේ උන් ටිකක් අදහාගන ඒ වගේ උන් ටිකක් රට හදයි කියල බලාපොරොත්තු තියන් ඉඳපු උන්ට උදව් කරලා වැඩක් තියනවද බන්? උන්ට ටිකක් ඔලුව උස්සගන්න පුළුවන් උන ගමන් අර කාලකන්නි ගතිය මතු වෙන්න පටන් ගන්නවා. තවම ඔලුව උස්සගන්න බැරි ගානට හිකිල ඉන්න හින්ද සද්ද නැතුව ඇති. ඕක ලේ වල අව්ලක් බන්. ඇඟ ඇතුලේ හිර වෙලා තියන පාදඩ ගතිය එලියට එන්න පොඩි වෙලාවයි යන්නේ.
ඒ වගේ උන්ට උදව් කරද්දී පරිස්සමින්. උඹට ඇරලා යයි පෝලිමක් එක්ක ඇවිත්. පරිස්සමින්.
හැබයි මුන් ඒ කාලේ ඉඳන් පරම්පරාගත දාර බයියෝ
හැබයි මුන් ඒ කාලේ ඉඳන් පරම්පරාගත දාර බයියෝ. ගෝටා දින්නම මල් වෙඩිත් පත්තු කලාද කොහෙද. මූම 5000 ගානක රතින්ඥ අනන් මනං ගෙනාව කියල තාම කියනවා.
Trueමචන් පොහොට්ටුව කියන්නේ ලක්ෂ 69ක ෆෑන් බේස් එකක් තියන රටක් බංකොලොත් කරලා , ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න නැති තැනකට පත් කරපු Criminal Organization එකක්.
ඒ වගේ උන් ටිකක් අදහාගන ඒ වගේ උන් ටිකක් රට හදයි කියල බලාපොරොත්තු තියන් ඉඳපු උන්ට උදව් කරලා වැඩක් තියනවද බන්? උන්ට ටිකක් ඔලුව උස්සගන්න පුළුවන් උන ගමන් අර කාලකන්නි ගතිය මතු වෙන්න පටන් ගන්නවා. තවම ඔලුව උස්සගන්න බැරි ගානට හිකිල ඉන්න හින්ද සද්ද නැතුව ඇති. ඕක ලේ වල අව්ලක් බන්. ඇඟ ඇතුලේ හිර වෙලා තියන පාදඩ ගතිය එලියට එන්න පොඩි වෙලාවයි යන්නේ.
ඒ වගේ උන්ට උදව් කරද්දී පරිස්සමින්. උඹට ඇරලා යයි පෝලිමක් එක්ක ඇවිත්. පරිස්සමින්.
සෞදි වගේ යන්න කියන්නඅපේ පැත්තේ කොල්ලෙක් වැඩ කළා ටෙලිකොම් එකේ සබ් කන්ට්‍රක්ට් බාරදෙන ලුමිනෙක්ස් එකේ. දැන් උන්ට වැඩ නැහැල්ලු. මූ අවුරුදු 5ක් වැඩ කරලත් තාම පර්මනන්ට් නෑ. අන්තිමේ ඊයේ ගෙදරට ලියුම ඇවිල්ලා රස්සාවෙන් අයින් කරනවා කියල 25 වෙනිදට. 25 වෙනකන් විතරක් වැඩට එන්න කියලා. මූට telecommunication NVQ level 4 සහතිකේ තියේලු. අරකෙත් technician විදිහට කිව්වා වැඩ කලේ. දැන් මේ ෆීල්ඩ් එකේ ජොබ් ඇත්තෙම නැහැල්ලු. මූට දැන් ජොබක් හොයාගන්නත් ඕනලු. 50ක වත් පඩියක් හම්බෙන්නත් ඕනලු. තව කම්පියුටර් කෝස් එකකුත් කලාලු වර්ඩ්, එක්සෙල් අනන් මනං වගේ දෙවල්ල් වලට. ඒකෙත් සහතිකයක් තියේලු. මූට හරියන ජොබක් තියේද?
හැබයි මුන් ඒ කාලේ ඉඳන් පරම්පරාගත දාර බයියෝ. ගෝටා දින්නම මල් වෙඩිත් පත්තු කලාද කොහෙද. මූම 5000 ගානක රතින්ඥ අනන් මනං ගෙනාව කියල තාම කියනවා. ජාතික කොඩිත් දැම්ම ගේට්ටුවේ ඒ කාලේ. දැන් නම් පලු යන්න බනිනවා උට. බයියෝන්ටමයි අන්තිමේ ගෝටා ඇරියේ..![]()
Degree තියන උං, කනු නගින්නයි, වයර් අදින්නයි?? උබට විකාරදඕකා ඉඳපු post වලට SLT කෙලින්ම පර්මන්ට් උන් ගත්තා ආරංචි විදියට හැබැයි degree තියෙන උන්ව
Degree තියන උං, කනු නගින්නයි, වයර් අදින්නයි?? උබට විකාරද![]()