කොල්ලෙක්ට නමක්!

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,717
    7,789
    113
    අපේ අක්ක කෙනෙක්ටත් කොල්ලෙක් හම්බෙනව කියලා ඩොකා කියලා ඔක්කොම ඇදුම් ගැලපෙන පාටෙන් ලෑස්ති කරගෙන ඉදල අන්තිමට කෙල්ලෙක් හම්බුනා. කවුරු හම්බුනත් එකයි කියලා ඔළුවට දාගෙන ඉන්න එක හොදයි. ✌️
    රටයන අත බලල ඌ අදහස වෙනස් කරගන්න ඇති, කපල විසිකරන්න ඇති...