අඩුම වැඩ 6ක් හරි පාස් එකක් හොයාගනින්. ඉගේනිම පට්ට වැදගත්. නූගත් ගෑනු කියන්නේ එකෙන්ම වසංගත
emoji diaries Well-known member May 26, 2020 12,822 39,782 113 Homagama Sep 3, 2022 #1 අඩුම වැඩ 6ක් හරි පාස් එකක් හොයාගනින්. ඉගේනිම පට්ට වැදගත්. නූගත් ගෑනු කියන්නේ එකෙන්ම වසංගත Reactions: Any.key, Daminduwa, Rapunzel003 and 6 others
batmanTES Well-known member Feb 10, 2018 1,318 1,696 113 Gotham City 👁 Sep 4, 2022 #2 එහෙම හිතන්න එපා, ඉගෙනිම නැහැ කියලා ඇය හො ඔහු මෝඩයෙක් නෙවෙයි. Reactions: Any.key, Esh95 and KSPathirana
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 Sep 4, 2022 #3 batmanTES said: එහෙම හිතන්න එපා, ඉගෙනිම නැහැ කියලා ඇය හො ඔහු මෝඩයෙක් නෙවෙයි. Click to expand... නමුත් ඉගෙනගන්න අකමැති බහුතරයකට සහකම්පනය, තීරණ ගැනීම වගේ දේවල් හරියට කරගන්න බෑ.. Reactions: Daminduwa
batmanTES said: එහෙම හිතන්න එපා, ඉගෙනිම නැහැ කියලා ඇය හො ඔහු මෝඩයෙක් නෙවෙයි. Click to expand... නමුත් ඉගෙනගන්න අකමැති බහුතරයකට සහකම්පනය, තීරණ ගැනීම වගේ දේවල් හරියට කරගන්න බෑ..
batmanTES Well-known member Feb 10, 2018 1,318 1,696 113 Gotham City 👁 Sep 4, 2022 #4 siri_ayya said: නමුත් ඉගෙනගන්න අකමැති බහුතරයකට සහකම්පනය, තීරණ ගැනීම වගේ දේවල් හරියට කරගන්න බෑ.. Click to expand... අධ්‍යාපනයෙන් පුලුවන්ද කෙනෙකුගේ ගති ගුණ මනින්න, අනික මේ කියන්නේ ලංකාවේ අධ්‍යාපනය ගැන.
siri_ayya said: නමුත් ඉගෙනගන්න අකමැති බහුතරයකට සහකම්පනය, තීරණ ගැනීම වගේ දේවල් හරියට කරගන්න බෑ.. Click to expand... අධ්‍යාපනයෙන් පුලුවන්ද කෙනෙකුගේ ගති ගුණ මනින්න, අනික මේ කියන්නේ ලංකාවේ අධ්‍යාපනය ගැන.
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado Sep 4, 2022 #5 siri_ayya said: නමුත් ඉගෙනගන්න අකමැති බහුතරයකට සහකම්පනය, තීරණ ගැනීම වගේ දේවල් හරියට කරගන්න බෑ.. Click to expand... පුක තමා උදා-:රාජ්‍ය සේවය Reactions: Emarald, KSPathirana and batmanTES
siri_ayya said: නමුත් ඉගෙනගන්න අකමැති බහුතරයකට සහකම්පනය, තීරණ ගැනීම වගේ දේවල් හරියට කරගන්න බෑ.. Click to expand... පුක තමා උදා-:රාජ්‍ය සේවය