~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    Motherboard-GIGABYTE H81M-S2PV (2Y) ___________________________LKR 8,600.00

    TridentX DDR3 – 2400 – 8GB Kit [F3-2400C10D-8GTX] (4GBx2) (408556)____LKR 11,500

    Intel® Core™ i3-4160 Processor (409283)Clock Speed :3.6 GHz___________LKR 18,000

    Seagate 1TB [1ER162-300] (408482)_______________________________LKR 7,250

    IN WIN GreenMe 550W (408541) (450w ඇතිවෙවි)_____________________LKR 10,500

    ඒත් බෑ බං මොනිටර්,ග්‍රැෆික් සෙට් වෙනකොට තව යනව:rolleyes::rolleyes:

    :P ඔව් නේද බන්. බජ්ට් එකත් එක්ක හොද මැශින් වලට යන්න අමාරුයි නේද
    තෑන්ක්ස් බං. මේවට බඩු තියෙයිද බං ඒ කීවෙ පස්සේ අප්ග්‍රේඩ් කරන්න :D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මගේ තියෙන්නෙත් 8gb after effect වලට මදි බන්. :dull:
    ලොකු ප්‍රොජෙක්ට් වලට.
    ps, ai වලට ඇති.
    . 16 කරන්න තව 10ක් යනවා.

    අනික බන් ram පාසේ අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්නේ.
    එහෙම බැරි ඒවා බලපන් මුලින්.

    මම tulip computer, redline, techzone, ඔය ටිකෙන් ප්‍රයිස් ගත්තේ.
    tulip සිංහල කඩයක්. අනිත් දෙක හම්බ.

    amd ගැන දන්නා එකෙක් කියපන් ඔය ගානට හරියන එකක්.
    මම දන්නේ නැහැ ඕවල ඔන්බෝර්ඩ් ග්‍රැෆික් එහෙම කොහොමද කියලා. :dull:

    ehenam ඔන්බෝර්ඩ් ග්‍රැෆික් එක්ක දැනට ගනින් i5.
    එකෙන් 11 අඩු වෙනවා.
    මොනිටර් එකත් 1080p tn එකක් ගන්න වෙන්නේ. :dull:
    ඔක්කොම 18ක් විතර තව අඩු වෙයි.

    එල් එල. කියද්දි නම් ආසයි. බජ්ට් තමයි :rolleyes:
    උබට 8gb ඇතිද උබේ වැඩ වලට :D
    කීව වගෙ රැම් නම් අප්ග්ර්රේඩ් කර හැකිනෙ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    i bought from barclys in UNITY it has been 6 yrs nw and no any problem @ all.. i dnt care itz Muslim or Sinhala Or Tamil or wht ever fuck....

    here are my suggestions

    Processor - intel 3.9Ghz Core i3-7100 3MB
    MB - Asus Prime B250M-A DDR4
    Kingston DDR4 - 8GB

    Monitor - dell ultrasharp u2414h

    3mb cache memory එකක් ඇතිද බන් :baffled:
    ඔව් දන්නවා ගනන් නම් තමයි එත් දැන ගන්න ඇහුවෙ ඇතිද කියල ග්‍රැෆික් වැඩ වලට :rolleyes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    PC නම් තියෙනවා එමට. ඒත් උඹේ බජට් එකට හරි යන එකක් මට නම් කියන්න අමාරුයි. පුළුවන්නම් Graphics වලට නම් Workstation එකකට ට්‍රැයි එකක් දීපන්.. මේවාගේ ගනන් තමයි ප්‍රශ්නේ බන් :(

    img_products_hp_zseries01_01.jpg

    එහෙනම් සැට් කොරල එවන එව්වා නේද ඔය :rolleyes:
    කීයක් වගේ වෙයිද බන්.
    ඕවගෙ cache memory එහෙම් වැඩි නේද බන්
    කපන්න කොටන්න පුලුවන්ද පස්සේ ඕන උනොත් බඩු තියෙයිද ඕවට :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    PC නම් තියෙනවා එමට. ඒත් උඹේ බජට් එකට හරි යන එකක් මට නම් කියන්න අමාරුයි. පුළුවන්නම් Graphics වලට නම් Workstation එකකට ට්‍රැයි එකක් දීපන්.. මේවාගේ ගනන් තමයි ප්‍රශ්නේ බන් :(

    img_products_hp_zseries01_01.jpg
    hp workstation :nerd: විහිලු කරන්න එපා බන්. ඕවා පට්ට ගනන්නේ :P:(
    එල් එල. කියද්දි නම් ආසයි. බජ්ට් තමයි :rolleyes:
    උබට 8gb ඇතිද උබේ වැඩ වලට :D
    කීව වගෙ රැම් නම් අප්ග්ර්රේඩ් කර හැකිනෙ
    මගෙත් දැන් ඔන්බෝර්ඩ් vga. එක හින්දා 7gb :(
    ඇති පොටෝෂොප් ඉලස්ට්‍රේටර් දෙකම එක පාර රන් කරන්න.
    මම කිව්වා වගේ after effect වලට තමයි චුට්ටක් මදි වෙන්නේ.

    එත් හද්ද පරණ මැෂින් වල සුපිරියට වැඩ කරන එවුනුත් ඉන්නවානෙ බන්. අපිට තමයි ඔක්කොම මදි :P
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මචං උබ 3d කරන්නේ නැත්නම් vga එකට එච්චර බරක් දෙන්න එපා , ram එක 8 gb හරි ඊට වැඩි හොඳ processor එකක් තියෙන එකක් ගනින් Photoshop illustrator coraldraw වලට vga එක එච්චර ලොකු අවුලක් නෑ නෙ ,
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    hp workstation :nerd: විහිලු කරන්න එපා බන්. ඕවා පට්ට ගනන්නේ :P:(

    මගෙත් දැන් ඔන්බෝර්ඩ් vga. එක හින්දා 7gb :(
    ඇති පොටෝෂොප් ඉලස්ට්‍රේටර් දෙකම එක පාර රන් කරන්න.
    මම කිව්වා වගේ after effect වලට තමයි චුට්ටක් මදි වෙන්නේ.

    එත් හද්ද පරණ මැෂින් වල සුපිරියට වැඩ කරන එවුනුත් ඉන්නවානෙ බන්. අපිට තමයි ඔක්කොම මදි :P

    හිත රිදෙන කතා කියන්න එපා සහෝ dual core 2gb එකක් නිකන් තියනවා. ඒක 4gb කරන් ඉන්නවා :dull:

    3x2 feet එකක් 300dpi හදන්න ඇති වෙයිද නිකන් ගෙස් කරපන්
    මචං උබ 3d කරන්නේ නැත්නම් vga එකට එච්චර බරක් දෙන්න එපා , ram එක 8 gb හරි ඊට වැඩි හොඳ processor එකක් තියෙන එකක් ගනින් Photoshop illustrator coraldraw වලට vga එක එච්චර ලොකු අවුලක් නෑ නෙ ,

    3d නම් දැනට කරන් නෑ. cache මෙමොරි බලපාන් න් නැද්ද speed එකට
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    හිත රිදෙන කතා කියන්න එපා සහෝ dual core 2gb එකක් නිකන් තියනවා. ඒක 4gb කරන් ඉන්නවා :dull:

    3x2 feet එකක් 300dpi හදන්න ඇති වෙයිද නිකන් ගෙස් කරපන්
    ඇති වෙයි මම දවස් දෙකකට කලින් 2.5x5 150dpi එකක් කරා අවුලක් උනේ නැහැ.
    මගේ තියෙන්නේ ddr3 1333 උබට ddr 4 3000mhz වගේ එකකින් ගොඩක් ෆාස්ට් වෙයි.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඇති වෙයි මම දවස් දෙකකට කලින් 2.5x5 150dpi එකක් කරා අවුලක් උනේ නැහැ.
    මගේ තියෙන්නේ ddr3 1333 උබට ddr 4 3000mhz වගේ එකකින් ගොඩක් ෆාස්ට් වෙයි.

    අවුලක් නෑ නේද එහෙනම් බොරුවට වියදම් කරන්නත් සල්ලි නෑ බන්. :(
    ඕන උනොත් අප් කරනවනෙ. උයා මාව මානසිකව වැට්ටුවා වැඩ කරන එකා පොඩි මැශින් එකෙනුත් වැඩ කරනවා කියලා :dull::angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    අවුලක් නෑ නේද එහෙනම් බොරුවට වියදම් කරන්නත් සල්ලි නෑ බන්. :(
    ඕන උනොත් අප් කරනවනෙ. උයා මාව මානසිකව වැට්ටුවා වැඩ කරන එකා පොඩි මැශින් එකෙනුත් වැඩ කරනවා කියලා :dull::angry:
    කේලා උබ වරදවා වටහාගෙන. :nerd::rofl:
    මම කිව්වේ ලොකු මැෂින් ගන්න අමාරු හින්දා උබේ හිත හදන්න :baffled:
    සොරි යකු :( මම එහෙම හිතල නෙමේ කිව්වේ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කේලා උබ වරදවා වටහාගෙන. :nerd::rofl:
    මම කිව්වේ ලොකු මැෂින් ගන්න අමාරු හින්දා උබේ හිත හදන්න :baffled:
    සොරි යකු :( මම එහෙම හිතල නෙමේ කිව්වේ.

    :rofl: හරි බන් ඒකේ අවුලක් නෑ ඉතින්. අම්මගෙ සල්ලි නම් සං සං ගාල වියදම් කරල :rofl:
    මේව ඉතින් හොයන් අමාරුව මතක් උනාම වියදම් වෙන් නෑ අතින් :rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    :rofl: හරි බන් ඒකේ අවුලක් නෑ ඉතින්. අම්මගෙ සල්ලි නම් සං සං ගාල වියදම් කරල :rofl:
    මේව ඉතින් හොයන් අමාරුව මතක් උනාම වියදම් වෙන් නෑ අතින් :rolleyes:
    ඔව් බන්. මමත් pc එක ගත්තේ මාස 5ක පඩි එකතු කරලා. :dull:
    මැරිලා මැරිලා ඕක අරන් ග්‍රැෆික් කරා. :lol::sorry::(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් බන්. මමත් pc එක ගත්තේ මාස 5ක පඩි එකතු කරලා. :dull:
    මැරිලා මැරිලා ඕක අරන් ග්‍රැෆික් කරා. :lol::sorry::(

    හ්ම්............................................. :nerd:
    දුක හිතෙන කතා බෝමයි :dull:
    අද බලලා හෙට මොකක් හරි ගේනවා :D