කොල්ලො අනිවාර්යෙන් කියවල පලයන්

Djsash

Member
Jun 1, 2018
274
9
0
කොල්ලො අනිවාර්යෙන් කියවල පලයන්

කොල්ලො අනිවාර්යෙන් කියවල පලයන්…කෙල්ලොත් කියවහන්..

29750716_214129532655075_246488654_n-215x300.jpg

Facebook එකේ උඩට පල්ලෙහාට යන වේලවක මට මේ photo එක හම්බවුනා … නිකමට වගේ මේකෙ දාල තිබ්බ කමේට් මම කියෙවුව සමහර කොල්ලොන්ට නම් හරි ආතල් සමහර එවුන්නම් ඒක ඇත්ත හරි මතේ කියනවා… ඈ යකෝ උබ මී හරකෙක් එහෙනම් කොටට කෙල්ලෙක් ඇන්ද පලියට උබ ඒකිට වේසි බඩුව කියනවනම්. උබ නිකම්ම පොන.## වෙලා ඉවරයි…

කෙල්ලෙක් කොටට ඇන්ද කියල උබලට ඒ කෙල්ලගෙ චරිතෙ තීරනේ කරන බෑ.. අනික උබල කවුද ඒක තීරනේ කරන්න…. ඔවු මාත් කොල්ලෙක් කවදාවත් කෙල්ලෙක්ට බඩුව වේසි කියල නෑ කියන්නෙත් නෑ… පුලුවන්නම් හැදියන් උබල…. කෙල්ලෙක් කොටට ඇදන් ගියොත් උබලටත් හරි ආතල් අහවල් එක බලන්න පස්සෙන් යන්නයි… තව ෆෝන් අරන් photo එකක් දෙකක් ගහ ගන්නයි… උබලට හෙන ගහනව යකෝ…
නිකමට හිතහන් උබේ අක්කට නංගි කොට සයක් කොට ගවුමක් ඇදන් ගිය දවසක ඒ කෙල්ලට වේසි බඩුව කියල අනිත් එවුන් අමතද්දි උබට කොහොමද.. ඔවු උබ දන්නව මේ මං කියන්න හදනෙ මොකක්ද කියල… තේරුම් ගනින් අනිත් එවුන්ට බන කීවට වැඩක් නෑ උබ හැදිල ඉදහන්..

කෙල්ලෙ උබලත් කොටට අදින්නෙ මොකටද උවු බහුතරයක් කියයි මේ කාලෙ ෆැශන් එක කියල… බාගයක් එලියෙ දාන් යන්නෙ.. මං අනන්තවත් දැකල තියනව කොටට ඇදන් ඉන්න කෙල්ලො අසරන වෙන අවස්තා උබලත් හැදියන්.. ගැලපෙන ඇදුමක් ඇදහන්.. නිකන් පද හදාගන්නෙ උබලමයි… උබලට එච්චරම පෙන්නන්න ඔනෙනම් තමන්ගෙ මිනිහට විතරක් පෙන්නපන්.. අහක ඉන්න එවුන්ට පෙන්නන්න යන්නෙ නැතිව.. උබලගෙත් තන් ගැට මෝරල එනවට උකුලු පලල් වෙනකොට උබලටත් ඉන්න බෑ.. ඔවු ගෙදරින් කියයි ඔව අදින්න එපා කියල උබල නිකමටවත් හිතුවද ඒ ඇයි එහෙම කියන්නෙ කියල නෑ බන් උබල කවදාවත් හිතුවෙ නෑ ඇදන් යනව කොල්ලො පද හදනව තව ලස්සන ලස්සන කොල්ලො උබලගෙ පස්සෙන් එයි.. ඇයි උබේ ඇග දැකල.. අද දෙයි නම්බ එක හෙට කථා කරයි අනිද්ද උබත් එක්ක ඌ බුදියයි… අන්න උබට වැරදින තැන නංහි අක්කේ.. තේරුම් ගනින් මේ මොකක්ද කියන්නෙ කියල… උබලමයි උබලගෙ ජීවිතේ විනාස කරගන්නෙ…

ආයෙත් කියනව ඇදුමෙන් කෙල්ලෙක්ගෙ චරිතෙ තේරනේ කරන්න උබලට අයිතියක් නෑ කොල්ලනේ… හැදෙනවනම් හැදියල්ල… මට බනිනවනම් බැනපල්ල…

දසුන් රවිහංස දේශප්‍රිය

උපුටා ගැනීම http://thewoman.lk/
 
  • Like
Reactions: HKavinda

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඊයේ බස් එකේ කෙල්ලෙක් නැග්ග ලේගින් එකක් ඇදල
    කළු එකක් ගොඩක් හිර වෙන්න ඇදල තිබුනේ
    එ මදිවට කොට බ්ලවුස් එකක් ඇදල පස්ස ඔක්කොම පේනවා
    සුදු පාට පෑන්ටි එක කපිල පේනවා
    පොඩි කොල්ලෝ වගයක් ඉදල කතා වේවි බලනවා
    ඊට පස්සේ මේ කෙල්ලට සීන් එක තේරිලා අතින් ඇද ඇද බ්ලවුස් එක පල්ලෙහට දදා එකී දිහා බලන මිනිසුන්ට ඔරෝනවා
    ඉතින් බලන් හිටිය මිනිස්සුද වැරදි ?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඊයේ බස් එකේ කෙල්ලෙක් නැග්ග ලේගින් එකක් ඇදල
    කළු එකක් ගොඩක් හිර වෙන්න ඇදල තිබුනේ
    එ මදිවට කොට බ්ලවුස් එකක් ඇදල පස්ස ඔක්කොම පේනවා
    සුදු පාට පෑන්ටි එක කපිල පේනවා
    පොඩි කොල්ලෝ වගයක් ඉදල කතා වේවි බලනවා
    ඊට පස්සේ මේ කෙල්ලට සීන් එක තේරිලා අතින් ඇද ඇද බ්ලවුස් එක පල්ලෙහට දදා එකී දිහා බලන මිනිසුන්ට ඔරෝනවා
    ඉතින් බලන් හිටිය මිනිස්සුද වැරදි ?

    ඕක ඇදපු කෙල්ල වැරදිත් නෑ, කෙල්ලගේ පුක දිහා බලන් හිටපු අය වැරදිත් නෑ. වැරදීම වෙලා තියෙන්නේ වසර 100 ගානක් තිස්සේ එන අපේ ජාන. කුපාඩිකම DNA වලින්මයි එන්නේ. වෙන කොහෙන්වත් නෙවේ. :rofl:
     
    Djsash

    Member
    Jun 1, 2018
    274
    9
    0

    ඕක ඇදපු කෙල්ල වැරදිත් නෑ, කෙල්ලගේ පුක දිහා බලන් හිටපු අය වැරදිත් නෑ. වැරදීම වෙලා තියෙන්නේ වසර 100 ගානක් තිස්සේ එන අපේ ජාන. කුපාඩිකම DNA වලින්මයි එන්නේ. වෙන කොහෙන්වත් නෙවේ. :rofl:

    well said
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඊයේ බස් එකේ කෙල්ලෙක් නැග්ග ලේගින් එකක් ඇදල
    කළු එකක් ගොඩක් හිර වෙන්න ඇදල තිබුනේ
    එ මදිවට කොට බ්ලවුස් එකක් ඇදල පස්ස ඔක්කොම පේනවා
    සුදු පාට පෑන්ටි එක කපිල පේනවා
    පොඩි කොල්ලෝ වගයක් ඉදල කතා වේවි බලනවා
    ඊට පස්සේ මේ කෙල්ලට සීන් එක තේරිලා අතින් ඇද ඇද බ්ලවුස් එක පල්ලෙහට දදා එකී දිහා බලන මිනිසුන්ට ඔරෝනවා
    ඉතින් බලන් හිටිය මිනිස්සුද වැරදි ?

    මිනිස්සුන්ට බලලා සතුටු වෙන්න තමයි එහෙම අදින්නේ.:P
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113

    ඕක ඇදපු කෙල්ල වැරදිත් නෑ, කෙල්ලගේ පුක දිහා බලන් හිටපු අය වැරදිත් නෑ. වැරදීම වෙලා තියෙන්නේ වසර 100 ගානක් තිස්සේ එන අපේ ජාන. කුපාඩිකම DNA වලින්මයි එන්නේ. වෙන කොහෙන්වත් නෙවේ. :rofl:

    kella weradith neththan, kollo weradith neththan aye wena kohe thiyana wereddakda ban.
     
    Last edited:

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කෙල්ලො ඔය වගේ ඇඳුම් අඳින්න ඇත්තම හේතුව වෙන්න පුළුවන් මොකක්ද? සමහරු ඒ Fashion එක කරන්න තියෙන genuine ආසාවට අඳිනව වෙන්න පුළුවන්, සමහරු තමන් හැදී වැඩුන පවුල් පසුබිමත් එක්ක ආපු Influence එකට අඳිනව වෙන්න පුළුවන්, තවත් සමහරු තමන්ට තියෙනවැයි කියලා හිතෙන Perfect ඇඟ පෙන්න්න ඕන කමට අඳිනව වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ බහුතරයක් ම්නිස්සු තාමත් විවෘත මනසකින් ලෝකය දිහා බලන්න හුරු වෙලා නෑ. එහෙම හුරු උනා උනත් කටක් ඇරලා ඒ ගැන කතා කරන්න භයයි. අනිත් දේ තමයි අපේ රටේ හුඟක් තරුණ , වයසක අය ලිංගික පීඩනයකින් ඉන්නේ. ඉතින් ගෑණු ළමයෙක් කොට ගවුමක් ඇඳන් යනවා දකින එකා අනිවා ඒ දිහ බලනවා. ඊට පස්සේ ඒ ගෑණු ළමයා තමන්ගේ කරගන්න බැරි නිසා ඇති වෙන ඉරිසියා සහගත Feeling එක නිසා කතාවක් හදනවා "ඒකි බඩුව" කියලා. මං හිතන විදියට ගෑණු ළමයෙක් කොට ගවුමක් හරි එහෙම නැත්තන් ඇඟ වැඩිපුර පේන ඕනම ඇඳුමක් ඇඳගෙන පබ්ලික් තැනකට යනවා නම් තමන් දිහා අනිත් මිනිස්සු අනවශ්‍ය විදියට බලනවා, කතා හදනවා කියලා දැනගන්න ඕන. අර The Equalizer Film එකේ Denzel Washinghton කියනවා, When you pray for rain, You've got to deal with the mud too.:yes:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    This view is correct. Thanks. That Zen story of two monks who tried to cross the river comes to the mind.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පාරේ යන එන කෙල්ලොන්ට පද හදන උන් උන්ගේ අම්මට සහෝදරීට දුවට කව්රු හරි පදයක් හැදුවම මිනි මරාගන්නවා

    ඔන්න් ඕකයි ඇත්ත :dull:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    දසුන් රවිහංස දේශප්‍රිය kiyanne posh wenna hadana ponnayek
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    කෙල්ලො ඔය වගේ ඇඳුම් අඳින්න ඇත්තම හේතුව වෙන්න පුළුවන් මොකක්ද? සමහරු ඒ Fashion එක කරන්න තියෙන genuine ආසාවට අඳිනව වෙන්න පුළුවන්, සමහරු තමන් හැදී වැඩුන පවුල් පසුබිමත් එක්ක ආපු Influence එකට අඳිනව වෙන්න පුළුවන්, තවත් සමහරු තමන්ට තියෙනවැයි කියලා හිතෙන Perfect ඇඟ පෙන්න්න ඕන කමට අඳිනව වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ බහුතරයක් ම්නිස්සු තාමත් විවෘත මනසකින් ලෝකය දිහා බලන්න හුරු වෙලා නෑ. එහෙම හුරු උනා උනත් කටක් ඇරලා ඒ ගැන කතා කරන්න භයයි. අනිත් දේ තමයි අපේ රටේ හුඟක් තරුණ , වයසක අය ලිංගික පීඩනයකින් ඉන්නේ. ඉතින් ගෑණු ළමයෙක් කොට ගවුමක් ඇඳන් යනවා දකින එකා අනිවා ඒ දිහ බලනවා. ඊට පස්සේ ඒ ගෑණු ළමයා තමන්ගේ කරගන්න බැරි නිසා ඇති වෙන ඉරිසියා සහගත Feeling එක නිසා කතාවක් හදනවා "ඒකි බඩුව" කියලා. මං හිතන විදියට ගෑණු ළමයෙක් කොට ගවුමක් හරි එහෙම නැත්තන් ඇඟ වැඩිපුර පේන ඕනම ඇඳුමක් ඇඳගෙන පබ්ලික් තැනකට යනවා නම් තමන් දිහා අනිත් මිනිස්සු අනවශ්‍ය විදියට බලනවා, කතා හදනවා කියලා දැනගන්න ඕන. අර The Equalizer Film එකේ Denzel Washinghton කියනවා, When you pray for rain, You've got to deal with the mud too.:yes:

    When you pray for rain, You've got to deal with the mud too :yes: :yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කෙල්ලො ඔය වගේ ඇඳුම් අඳින්න ඇත්තම හේතුව වෙන්න පුළුවන් මොකක්ද? සමහරු ඒ Fashion එක කරන්න තියෙන genuine ආසාවට අඳිනව වෙන්න පුළුවන්, සමහරු තමන් හැදී වැඩුන පවුල් පසුබිමත් එක්ක ආපු Influence එකට අඳිනව වෙන්න පුළුවන්, තවත් සමහරු තමන්ට තියෙනවැයි කියලා හිතෙන Perfect ඇඟ පෙන්න්න ඕන කමට අඳිනව වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ බහුතරයක් ම්නිස්සු තාමත් විවෘත මනසකින් ලෝකය දිහා බලන්න හුරු වෙලා නෑ. එහෙම හුරු උනා උනත් කටක් ඇරලා ඒ ගැන කතා කරන්න භයයි. අනිත් දේ තමයි අපේ රටේ හුඟක් තරුණ , වයසක අය ලිංගික පීඩනයකින් ඉන්නේ. ඉතින් ගෑණු ළමයෙක් කොට ගවුමක් ඇඳන් යනවා දකින එකා අනිවා ඒ දිහ බලනවා. ඊට පස්සේ ඒ ගෑණු ළමයා තමන්ගේ කරගන්න බැරි නිසා ඇති වෙන ඉරිසියා සහගත Feeling එක නිසා කතාවක් හදනවා "ඒකි බඩුව" කියලා. මං හිතන විදියට ගෑණු ළමයෙක් කොට ගවුමක් හරි එහෙම නැත්තන් ඇඟ වැඩිපුර පේන ඕනම ඇඳුමක් ඇඳගෙන පබ්ලික් තැනකට යනවා නම් තමන් දිහා අනිත් මිනිස්සු අනවශ්‍ය විදියට බලනවා, කතා හදනවා කියලා දැනගන්න ඕන. අර The Equalizer Film එකේ Denzel Washinghton කියනවා, When you pray for rain, You've got to deal with the mud too.:yes:

    මෙන්න මේ පොයින්ට් එක වැදගත්. මේ ගැන වැඩිය කතා වෙන්නෙ හරි අඩුවෙන්. මේක අර්බුදයක්. නිකම්ම අර්බුදයක් නෙමෙයි. ගැඹුරු සංකීර්ණ අර්බුදයක්. ඇයි.?

    කෙනෙක්ට කෙල්ලෙක්ව දැකල හිතට අවංකව ආදරයක් ඇතිවුනා කියමු. ආදරය ඇතුලෙ ආශාව නැතුවා නෙමෙයිනෙ. නමුත් ආකර්ශනය ඇතුලෙ ගොඩ දෙනෙක් ආදරය කරන්න කැමතියි ආශාවත් එක්කම. ඒකනෙ ඇත්ත කතාව. ඔන්න ඔතනමනෙ ප‍්‍රශ්නෙ පටන්ගන්නෙ...

    ආදරය/ආශාව දෙකම කලවම් වෙලා තියෙන්නෙ.... නමුත් දැන් ආදරය කොච්චර කලත් ආශාව ෆිල්ටර් වෙලා අයින් කරවනව බලෙන්ම. නමුත් වැඩි දෙනෙක්ට තමන් දකින තමන්ගේ හිතට ආශාව ඇතිවුන, ආදරය කරන්නට ඔ්නෙකම තිබ්බත් ‘‘තමන්ගේ කරගන්න බැරිවෙනව’’ කියන කාරණාව ඇයි මේතරම්ම ඔඩු දුවපු ප‍්‍රශ්නයක් වෙලා තියෙන්නෙ අපේ රටේ? අපි දන්නව ගැහැණු ප‍්‍රතිශතය පිරිමින්ට වඩා වැඩියි කියල. ඉතිං ඔ්නෙම කෙනෙක්ට කෙල්ලෙක් ඉන්න පුළුවන්කම තිබුණත්... තමන් කැමති කෙනා තමන්ගේ කරගන්න බැරි වෙන ප‍්‍රශ්නය මොකද්ද? ඒක නිසාම තමා වැඩි දෙනෙක් පීඩනයකින් ඉන්නෙ.

    දැන් ඔන්න ඔතන තමයි සියළු ව්‍යාපාරිකයින්ගෙ වැඩිම වාසිය තියෙන්නෙ.... පීඩනය වැඩි වෙන මිනිස්සු ඉන්න තරමට උන්ට වාසියි. උන් කරන්නෙ පීඩනය තව ටිකක් වැඩි වෙන විදිහෙ දේවල් වලට තැන දෙනව. Fashion කියන්නෙත් ඒකෙන් කොටසක් තමයි. දැන් බණින උන් නිසා පිටු හිට් වෙන් නැද්ද? උන්ට විව්ස් වැඩි වෙන් නැද්ද? මාකටිං එක ජාලයක් වගේ. ඒක දැලක් වගේ. එකකින් තව එකෙක්ට වාසි වෙන පැති හැදෙනව.

    ඇයි තමන් කැමති කෙනා තමන්ගේ කරගන්න බැරි වෙන එක එච්චරටම පීඩනයක් වෙන්නෙ.....?

    මේ පීඩනයෙන් ඉන්න අය ගැන ටිකක් කල්පනා කරල බලන්න... ඒ හැම කෙනෙක්ම ඉන්නෙ තමන්ව අධික ලෙස පාලනය කරගෙන කියල. වැරදි වැඩකට යොමු නොවී කියල. නිවැරදි ක‍්‍රමයට කෙනෙක් හොයාගෙන නිවැරදි විදිහට ජීවිතේ ගෙවන්න ඔ්නෙ කියල සිතන පිරිස වැඩියෙන් ඉන්නව. ඒක හොඳ දෙයක් උනත්.... එතනම.. එහෙම අයටම තමා අර්බුදේ තියෙන්නෙ. අර විවාහයද / පැවිද්දද කියන ප‍්‍රශ්නෙ ඇතුලෙ එහෙ මෙහෙ වෙන වයස අවුරුදු 35 ක පමණ කෙනෙකුගේ අදහස ගැන කියල තිබුණු කතාව දැකල ඇතිනෙ? අන්න ඊට බොහොම සමානයි ඒ පීඩනය සහිත පුද්ගලයෙකුගෙ සිත.

    ඒක ඇත්තටම අනුකම්පා කල යුතු මානසිකත්වයක්. මොන තරම් ආශාවක් සිතේ තිබුණත් වැරදි ක‍්‍රමවේද වලින් ඒක ඉටු කරගන්නට නොයන්න තමන්ව පාලනය කරගෙන සිටිනවා නම් එවන් කෙනෙක්ට සම්මානයක් දෙන්න වටිනව. සමහරු කියයි ඒක මොන මෝඩකමක් ද කියල. එහෙම කියන අය එහෙම පාලනයකින් නෙමෙයි ඉන්නෙ කියන එක එතනින්ම පැහැදිලි වෙනව, උන්ට ඒ ආශාවන් ඉටු කරගන්න මොනවා හරි ක‍්‍රම තියෙනව වගේම වැරදි ක‍්‍රම පාවිච්චි කිරීම අනුමත ද කරනව.

    නිවැරදි ක‍්‍රමයට සහකාරියක ලබා ගන්නට සිටින්නෙකුට බාධා තියෙන්නෙ ඇයි? වැරදි ක‍්‍රම වලට යන අයට ඔ්නෙ තරම් ක‍්‍රම තියෙන්නෙ ඇයි? එහෙම නම් සමාජය ඇතුලෙ ඔඩු දුවපු ලොකු ප‍්‍රශ්න ගොඩක් තියෙනව කියල පේනව.

    කෙල්ලෙකුයි කොල්ලෙකුයි කොහෙ හරි ලං වෙලා පෙම්බස් දොඩනකොට උන්ව අල්ලගෙන යනව. එක්කෝ පන්නනව. එක්කෝ ඊට වඩා බරපතල දේවල් වෙනව. මේවට උත්තර දෙන්නෙ කවුද? දැන් එතන සහකාරියක් සොයාගත්ත එකෙකුටත් තම ආදරය නිදහසේ විඳින්න අවස්ථාවක් දෙන්නෙ නැත්තං.... එහෙම එකෙක්ගෙ හිතේ වෛරය නෙමෙයි ද ඇතිවෙන්නෙ?

    කලිං ආදරය කරපු එකාම රැකබලාගත්තු එකාම පහුවදා බලෙන්ම ඇදං ගිහිං බලහත්කාරකමක් කරල තම අවශ්‍යතා ඉටු කරගත්තොත් ඒකට පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ පීඩනය බලෙන් ඇති කරවල තියෙන්නෙ. ඒ පීඩනය දරාගන්න බැරි එකාට මැරෙන්නද කියන්නෙ? ඒ වගේ එකෙක්ට කොහෙන් හරි පීඩනය පිට කරන්න සිද්ධවෙනව. ඊට පස්සෙ දඩ බල්ලො ටිකක් බලං ඉන්නව එහෙම පීඩනය පිටකරන එකෙක් අහුවෙනකන්.... මොන සාධාරණයක් ද මෙතන?

    පීඩනය බලෙන් ඇති කරල, ඒ නිසා ඇතිවන ප‍්‍රතිඵලවලට දඩුවම් විඳින්න වෙන්නෙ පීඩනයට පත්වෙච්චි උන්මයි. මොන කරුමයක් ද මේක?

    කෙල්ලෙක් කොටට ඇඳන් යනව වෙන්න පුළුවන්... ඒක දකින එකෙක්ට රාගය පහළ වීම Off කරන්න switch එකක් නෑනෙ කොහෙවත්... ඒ ස්විච් එක ඔ්නෙ නම් සිත පුහුණු කරවල මතු කරගන්න ඔ්නෙ. කොටට ඇඳපු එක දැකල මේ තරම් පීඩනයක් ඇතිවෙනව නම් ඒක කෙල්ල කොටට ඇඳපු එකේ නෙමෙයි වැරැද්ද.... මේ පීඩනය බලෙන් ඇති කරවන්න හේතු වුන හැමෝගෙම අතේ වැරැද්ද තියෙනව.