කොල්ල නේ කෙල්ලෝ මම වගේ එවුන්ට කැමති වෙයිද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    @SLK_sri තිතටම කියලා තියෙනවා.

    මම දන්න එකෙකුත් මාස කීපයකට කලින් ඩිවෝස් උනා කොල්ලගේ අම්මා පවුල රන් කරන්න ඇවිල්ලා. ඌත් නෝන්ජල් කොල්ලෙක් අම්මට වැඳගෙන ඉන්න. නැන්දා ලේලි එක ගෙදර ඉන්න පුළුවන් නම් කොල්ලා වැඩ්ඩෙක් තමයි. මූ ලොවෙත් අම්මගේ පුතා කියලා තේරුණ ගමන් කෙල්ලො මාරු.
    මමනම් අම්මට වැදගෙන නෑ බන් @SLK_sri කියනවා වගේ, මමනම් එහෙම නොන්ජල් නැහැ මට බන් උනේ අනුරාධපුරේ ජොබ් තිබුනේ නෑ මුල් කාලේ එක නිසා කොලබ වගේ පැත්තකට පැනගන්න බැරි වුනා ගෙදර ආර්ථික ප්‍රශ්න එක්ක එක නිසා ගෙදරටම කොටු උණා

    හුකාගන්න ආසාවට නම් ඔය අදහස ආවේ බඩුවක් ගහපන් බදින්න එපා
    තාම ලිංගික අත්දැකීමක් නැත්නම් සල්ලි වලට හරි ඒක ලබාගෙන මොන වගේද කියලා තේරුම් ගන්න

    ඇත්තටම හිතෙනවා නම් පවුලක් පන්සලක් වෙලා ළමයෙක් එහෙම හදාගෙන ජිවිතේ ඉස්සරහට පවුලක් විදියට ඉදිරිය ට යන්න බැදපන්.
    හුකාගන්න ආසාවක් නැහැ බන්
    තනියට කෙනක් ඉන්නවා නම් හොදයි කියලා හිතුණා මට ටික කාලයක ඉදලා.
    අනික කලින් කෙල්ල ලොකු කන් දානවා මට ඒකිට පෙන්වන්න ඕනේ............
    ------ Post added on Dec 27, 2023 at 4:22 AM
     
    • Like
    Reactions: gamerlk

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    හුකාගන්න ආසාවක් නැහැ බන්
    තනියට කෙනක් ඉන්නවා නම් හොදයි කියලා හිතුණා මට ටික කාලයක ඉදලා.
    අනික කලින් කෙල්ල ලොකු කන් දානවා මට ඒකිට පෙන්වන්න ඕනේ............
    ------ Post added on Dec 27, 2023 at 4:22 AM
    ලබ්‍රඩෝ බල්ලෙකුයි Chatgpt Plus එකයි ගත්ත නම් මට හිතෙන්නේ ගැනියෙක් ගන්නවට වඩා වටිනවා
     
    Sen-lu

    Well-known member
  • මමනම් අම්මට වැදගෙන නෑ බන් @SLK_sri කියනවා වගේ, මමනම් එහෙම නොන්ජල් නැහැ මට බන් උනේ අනුරාධපුරේ ජොබ් තිබුනේ නෑ මුල් කාලේ එක නිසා කොලබ වගේ පැත්තකට පැනගන්න බැරි වුනා ගෙදර ආර්ථික ප්‍රශ්න එක්ක එක නිසා ගෙදරටම කොටු උණා

    හුකාගන්න ආසාවක් නැහැ බන්
    තනියට කෙනක් ඉන්නවා නම් හොදයි කියලා හිතුණා මට ටික කාලයක ඉදලා.
    අනික කලින් කෙල්ල ලොකු කන් දානවා මට ඒකිට පෙන්වන්න ඕනේ............
    ------ Post added on Dec 27, 2023 at 4:22 AM
    අම්මටත් කියල ප්‍රපෝසල් ටිකක් බලපං. අවුලක්නෑ බං උඹේ හීනමානෙ අතෑරපං. උඹ ටැලන්ට් එකක් තියෙන එකෙක්නෙ. ඔහොම උංද බැඳල ඉන්නෙ. මනස්ගාත අතෑරලා පවුලක් හදාගනින්. මේකෙ කෙල්ලක්ගෙ අතින්වත් අල්ලන්නෙ නැතුව වේලෙන උංගෙ ඔපීනියන් අහල තීරණ ගත්තොත් ඔහොම්ම නාකිවෙන්න පුළුවන් උඹට.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බදිනවා නං ටිකක් පිරිමි ගති තියෙන එකියක් බැදපන් නැත්තං වැඩිමල් එකක් බැදපන්. ලපටි එතනලා බැඳලා උබට එන ප්‍රස්න උන්ට අල්ලගෙන ඉන්න බෑ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අනික කලින් කෙල්ල ලොකු කන් දානවා මට ඒකිට පෙන්වන්න ඕනේ............

    හම්බෝ යකෝ ඇරියස් කවර් කරගන්න ගෑණු හොයන්න එපා.

    අලුත් ජීවිතයක් පටන්ගන්න ඕන නම් පරණ සේරම ඇරියස් ජරාවල් වලට ෆුල් ෆෝර්මැට් එකක් දියන්. පොර කියලා කාටවත් පෙන්නන්න ඕනවට අනුන් වෙනුවෙන් ජීවිතේ නාස්ති කරගන්න එපා.
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,625
    650
    113
    උබ කෙල්ලෙක් උනානම් උබට කැමතිවෙනවද කියල බැලුවනම් හරි.
    Stable නැතත් යම්තාක් දුරකටහරි දෙයක් තියෙන්න ඕනෙ. රියැලටි එක ඒක. දෙන්නට කාල බීලා ගමනක් ගිහින් එන්න අසනීපයක් උනාම ඒවට, එහෙම හිතල බලන්න ඕනෙ.
    අන්තිමට හිතල බැලුවම ඔය හැමදේටම සල්ලි. සල්ලි ඕනෙ.
    mewa karanna masata keeyak onada den kaale hetiyata?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලබ්‍රඩෝ බල්ලෙකුයි Chatgpt Plus එකයි ගත්ත නම් මට හිතෙන්නේ ගැනියෙක් ගන්නවට වඩා වටිනවා
    උබ බල්ලොත් ගහනවද ඒපාර
    අම්මටත් කියල ප්‍රපෝසල් ටිකක් බලපං. අවුලක්නෑ බං උඹේ හීනමානෙ අතෑරපං. උඹ ටැලන්ට් එකක් තියෙන එකෙක්නෙ. ඔහොම උංද බැඳල ඉන්නෙ. මනස්ගාත අතෑරලා පවුලක් හදාගනින්. මේකෙ කෙල්ලක්ගෙ අතින්වත් අල්ලන්නෙ නැතුව වේලෙන උංගෙ ඔපීනියන් අහල තීරණ ගත්තොත් ඔහොම්ම නාකිවෙන්න පුළුවන් උඹට.
    අම්මා කාමරේට ඇවිත් හුකන්න ඕන විදියත් කියලා දෙන්න හදයි මූට .
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    මමනම් අම්මට වැදගෙන නෑ බන් @SLK_sri කියනවා වගේ, මමනම් එහෙම නොන්ජල් නැහැ මට බන් උනේ අනුරාධපුරේ ජොබ් තිබුනේ නෑ මුල් කාලේ එක නිසා කොලබ වගේ පැත්තකට පැනගන්න බැරි වුනා ගෙදර ආර්ථික ප්‍රශ්න එක්ක එක නිසා ගෙදරටම කොටු උණා

    හුකාගන්න ආසාවක් නැහැ බන්
    තනියට කෙනක් ඉන්නවා නම් හොදයි කියලා හිතුණා මට ටික කාලයක ඉදලා.
    අනික කලින් කෙල්ල ලොකු කන් දානවා මට ඒකිට පෙන්වන්න ඕනේ............
    ------ Post added on Dec 27, 2023 at 4:22 AM
    Ekita wada lassan ekiyak hoyaganna wei nettam eki aye joke karai 😢
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    උබ බල්ලොත් ගහනවද ඒපාර

    අම්මා කාමරේට ඇවිත් හුකන්න ඕන විදියත් කියලා දෙන්න හදයි මූට .
    🤣 kari katha kiyanne Pala ponnaya yanna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මූට ගෑනියෙක් ඕනෙ වෙලා තියෙන්නෙ කලින් එකීට ශෝ ඕෆ් කරන්න, හිතපන්කො ඉතින්
    ප්‍රධාන හේතුව ඕක නමේ බන් කිහිපයක් තියෙනවා එත් ඒවා කියන්න බෑ මෙතන.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මමනම් අම්මට වැදගෙන නෑ බන් @SLK_sri කියනවා වගේ, මමනම් එහෙම නොන්ජල් නැහැ මට බන් උනේ අනුරාධපුරේ ජොබ් තිබුනේ නෑ මුල් කාලේ එක නිසා කොලබ වගේ පැත්තකට පැනගන්න බැරි වුනා ගෙදර ආර්ථික ප්‍රශ්න එක්ක එක නිසා ගෙදරටම කොටු උණා

    uba වැදගෙන නෑ kiuwata wedak naha, eka ubage thread wala uba lassanata pennala thiyenne
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මම කියන්නෙ නදුන් උබ ට හොද එකක් හොයාගෙන උබ බැදපන් @Sen-lu කියනවත් වගේ උබ තරම් දැනුමක් ඉගෙනීමක් නැති උන් ඔය පවුල් පන්සල් වෙලා ඉන්නෙ.

    මේකෙ හැමේකම කියන විදිහට කරන්න ගියොත් උබට සිංගල් වෙලා මැරෙන්න වෙන්නෙ. ප්‍රශ්නයක් ආවොත් ආයේ ත්රෙඩ් එකක්‌ දාපං මේකෙ උන් අනිවා උදව් කරනවා උබට
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    lamayt 18 weddi ublt leda ethkot. unge hodama kaale ublt yodawanna wenne
    ehma hamoma leda wenne na yko. @Emios blpn. 60 pannath polla kelin,

    මේකෙ හැමේකම කියන විදිහට කරන්න ගියොත් උබට සිංගල් වෙලා මැරෙන්න වෙන්නෙ. ප්‍රශ්නයක් ආවොත් ආයේ ත්රෙඩ් එකක්‌ දාපං මේකෙ උන් අනිවා උදව් කරනවා උබට
    muge vibe ekata set wena muge business ekata udaw karana ganiyek ( technical danuma tikak hari thiyena ) set unoth muta hariynwa supiriyata
    ------ Post added on Dec 27, 2023 at 10:29 AM

    අම්මටත් කියල ප්‍රපෝසල් ටිකක් බලපං. අවුලක්නෑ බං උඹේ හීනමානෙ අතෑරපං. උඹ ටැලන්ට් එකක් තියෙන එකෙක්නෙ. ඔහොම උංද බැඳල ඉන්නෙ. මනස්ගාත අතෑරලා පවුලක් හදාගනින්. මේකෙ කෙල්ලක්ගෙ අතින්වත් අල්ලන්නෙ නැතුව වේලෙන උංගෙ ඔපීනියන් අහල තීරණ ගත්තොත් ඔහොම්ම නාකිවෙන්න පුළුවන් උඹට.
    💯💯💯💯
    ------ Post added on Dec 27, 2023 at 10:30 AM
     
    • Love
    Reactions: gamerlk

    Red Hood

    Active member
  • Nov 4, 2022
    94
    119
    33
    ප්‍රධාන හේතුව ඕක නමේ බන් කිහිපයක් තියෙනවා එත් ඒවා කියන්න බෑ මෙතන.
    බදින්න එපා. බැන්දත් බදින එකි වැඩි දවසක් ඉන්නෙ නැ උබ එක්ක.