කොල්ල නේ කෙල්ලෝ මම වගේ එවුන්ට කැමති වෙයිද ?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,844
    113
    ප*යාගල
    sorry.com
    මම try කරේ ෆේක් Account එකකින් එකී කැමති වගේනම් ඇත්ත එකෙන් ම කතා කරන්න හිතං
    Fake walin try karnna epa bn chater wenwa. ube original eken try krpn.

    uba mama kiynwata Gym ekkt gihin poddk oya aga bassa ganin , anwia oka hariynwa
     
    • Like
    Reactions: Nadun26 and gamerlk
    hide GIF
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    Eka para kali 4-5k karapan whotto. Owa serious karanna eka. Time pass karanna karapan. E yaddi ubeta hariyana ekak set wei.
    හරි මචන්
    wayasa kiyada dn?
    35 බන්
    හැමතරාතිරකම මිනිස්සු ඉන්නව. උබගෙ පවුල් පසුබිම ආර්තික ශක්තිය තියෙන පවුල් ඕනෙ තරම් තියෙනව. ඒවයෙත් කාර්යසූර, දක්ශ උත්සාහවන්ත කෙල්ලො ඉන්නව. එයාලටත් විසිකරන්න සල්ලි නෑ. එයින් කෙනෙක් හොයන් බැදපන්. උබට කෙල්ලෙක් නෑ කියන එකේ තේරුම උබ හොයන්න දන්නෙ නෑ කියන එකයි, නැතුව උබට ගැලපෙන කෙනෙක් නෑ කියන එක නෙමේ.
    හරි
    ඔච්චර මහන්සිවෙලා මේ පකයට රිප්ලයි කරාට වැඩක් නෑ. මූ මේ හොද එකා කියලා කියාගෙන ත්රේඩ් එක දැම්මට මුගෙත් කැරිවැඩ ඇති කෝටියක්. මූගෙ පැත්තට කතා කරන්න ගිහින් මටත් ඇරපු එකෙක්, අනුරාධගෙ අනිකා මූ. මූට හරියන්නෙ කෙල්ලෙක් නෙවෙයි අර @පුරවැසියා වගේ ටොප් කොලුකාරයෙක්.
    මමනම් උබට ඇරලා නැහැ
    එහෙම අය දැකල තියෙන හින්ද මුකුත් කියන්න බෑ . හැබැයි ඒවත් පොඩ්ඩක් balance කර ගන්න පුළුවන් උනන්දුවක් තියෙනවනම් .
    අපේ අයියා කෙනෙක්ට ඕක වෙලා ඌ ඒ වත්තේම වෙන ගෙයක් හැදුවා. දැන් ළමයි 3 ක් ඉන්නවා . අම්මාත් ළමයි නිසා ගෙදර එනවා දැන් . දැන් වලි නෑ . මුගේ ප්‍රශ්නේ එකම නෙවේ උනාට විසදගන්නන්ම් බැරි එකක් නෙවේ .
    එහෙම අවුලක් මට නැහැ
    උස කීයද
    මම ගොඩක් උසයි මැනලා නම් නැහැ

    Fake walin try karnna epa bn chater wenwa. ube original eken try krpn.
    නෑ බන් , ෆේස් බුක් එකේ සාමාන්‍ය තමන් දන්න අය විතරයි නේ Add කරගන්නේ නොදන්නා කෙනක් විදියට මම උන්ව Add කරන්න ගියාම මම චා වෙනවා ද කයලා දෙයක් මට හිතෙනවා තව සමහර උන් Add කරාට Confrim කරන්නේ නැහැ ඒ වෙලාවට නිකන් චා උනා වගේ කියලා හිතෙනවා. එක නිසා ෆේක් ගියේ ඇත්ත එකෙන් බලන්නම්කෝ
    uba mama kiynwata Gym ekkt gihin poddk oya aga bassa ganin , anwia oka hariynwa
    බලමු
    ------ Post added on Dec 25, 2023 at 12:42 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,844
    113
    ප*යාගල
    sorry.com
    නෑ බන් , ෆේස් බුක් එකේ සාමාන්‍ය තමන් දන්න අය විතරයි නේ Add කරගන්නේ නොදන්නා කෙනක් විදියට මම උන්ව Add කරන්න ගියාම මම චා වෙනවා ද කයලා දෙයක් මට හිතෙනවා තව සමහර උන් Add කරාට Confrim කරන්නේ නැහැ ඒ වෙලාවට නිකන් චා උනා වගේ කියලා හිතෙනවා. එක නිසා ෆේක් ගියේ ඇත්ත එකෙන් බලන්නම්කෝ
    cha unata kmk na add krnna bosa. aul hithanna epa. mage 1st love ekath set une comment ekakin. (y)
     
    • Like
    Reactions: Nadun26

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    proposal walin salli, wahana, job wage specifications nathuwa hoya ganna amarui, normal eeta wada lesi e dewal nathi kenekta..

    e dewal thiyana kenekta normal set karagannawata wada honda ekak proposal walin set karaganna chance ekak thiyenawa..

    umba issella negative seen eken ain wela poddak bada bassala online or offline kello inna thanwala mona hari activity ekak set karaganin..
    aniwayen umbe level ekata wada udin inna mokak hari ekak set karaganna puluwan..
     
    • Like
    Reactions: NaOH and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    proposal walin salli, wahana, job wage specifications nathuwa hoya ganna amarui, normal eeta wada lesi e dewal nathi kenekta..

    e dewal thiyana kenekta normal set karagannawata wada honda ekak proposal walin set karaganna chance ekak thiyenawa..

    umba issella negative seen eken ain wela poddak bada bassala online or offline kello inna thanwala mona hari activity ekak set karaganin..
    aniwayen umbe level ekata wada udin inna mokak hari ekak set karaganna puluwan..
    උබලා මගේ බඩ තියෙනවා කියලා කියන්නේ කොහොමද උබලා මාව දැකලා තියෙනවා ද ? මම Internet එකේ මගේ Photos වල සම්පුර්ණ Photos දාලා නැහැ මම කෙට්ටුයි බන්
    cha unata kmk na add krnna bosa. aul hithanna epa. mage 1st love ekath set une comment ekakin. (y)
    හරි බන්

    උබලට කියනවා නමේ උබලා මේක අදාළ කරගන්න එපා

    මේ threads එකේ සමහර අය කියලා තියෙන කතා වලින් මගේ හිත රිදුනා ටිකක් ඇස් වලින් කදුළු ආවා ඊට පස්සේ ඒ දුක ගියා, මම කවදාවත් එහෙම කවුරුවත් කියන දේවල් වලින් වැටුන කෙනක් නමේ උබලම කියනවා නේ මට මාර ප්‍රශ්න කියලා ඒ උනාට මම කවදාවත් ප්‍රශ්න වලින් වැටුනේ නැහැ මගේ දේ මම කොහොම හරි තනියම කරගත්තා.

    ඉතින් මම හිතුවා කොහොම හරි මට බෑ කියලා මම හිතන දේ කරගන්නවා කියලා. හොද තැනකට එනකම් ඕවා ගැන හිතන්නේ නැහැ කියලා.

    සමහර අයගේ Reply නිසා මම හොද තීරණයකට ආවා බොහොම ස්තුතිය හැමෝටම.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    35+ nam wayasai den :confused: lamayt 18 weddi ublt leda ethkot. unge hodama kaale ublt yodawanna wenne :rolleyes: 25 -30 athara pelawahak karagattanam hari
    Goal Hockey GIF by NHLBlackhawks

    35 nam den nobeda inna eka thama hoda :confused: habai puthe naki unama ubawa balaganne kawda?
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    අංක එක කෙල්ල උබට කැමති වෙන්න ඕනේ..ඒකි උබට ඇත්තටම කැමති උනාට පස්සෙ අනිත් දේවල් පොඩියට ටික ටික හදාගන්න පුලුවන් ..
     
    • Like
    Reactions: XpertThief

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ලන්කාවෙ බැදපු උන්ගෙන් 100% මිනිහගෙ කැමැත්තෙන් බැදපුවා, ලන්කාවෙ පිරිමි තමයි ගැනු පස්සෙ යන්නෙ ගැනු එන්නෙ නැ පිරිමි පස්සෙ, ඉතින් උබ කැමති නම් එච්චරයි ගැනි කැමතිද ආදාල නැ, ලන්කාවෙ විදියට වැඩ කරපන්, අනිත් දෙ ලන්කාවෙ ගැනු කැමති උන්ගෙ තාත්තා වගෙ උන්ට, උබ කැමති ගැනිගෙ තාත්තාව උබ කොපි කරපන්
     
    • Haha
    Reactions: kochchimiris

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    හල්ලි... හල්ලි... තමයි උත්තරේ පුතා... මොනව කරන්නත් හල්ලි...
    මමනං කියන්නෙ,

    අංක එක හල්ලි...
    දෙක නවාතැන...
    තුන්වෙනියට තමයි චූං පැට්ට ගැන හිතන්න ඕනෙ...

    හැබැයි අපේ රටේ උන්ට අංක එක චූං පැට්ට...
    ඊටපස්සෙ,
    මහ උන්දල මැරිල යනකල් පිං පඩියෙන් තව තුන් හතර දෙනෙනුගෙ බඩවල් පුරවන්න ඕනෙ...
    ඒ මිනිස්සු නැති කාලෙට මොකද වෙන්නෙ...
    පාරක් පාරක් ගානෙ හඳුන්කූරු, කපුරු පැකට් විකුණන උං වැඩි වෙනව, ත්‍රීවීල් පාක් වැඩි වෙනව... ඕක තමයි රටට වෙලා තියෙන හෙනේ..

    මේක දැක්කම ගොඩක් උන්ට රිදෙයි, මට බනියි.. හැබැයි ඉතිං ඕක තමයි හැබෑම කතාව...

    කෙල්ලෝ නම් බැරි වෙයි, සුළු වරදකින් ලමයි දෙන්නෙක් ඉන්න එවුන්, අවුරුදු 40 පැනපු ඇන්ටිලා. වගෙ එවුන් නම් පුලුවන් වෙයි.

    එහෙනම් නෙවර්මයින්ඩ්, කුලී ගෙදර වහල කැඩී සිංහල උලු බිදී කියාගෙන තමයි ඉන්න වෙන්නෙ.

    සමස්ත ලංකා නෙක්ස්ට් ජෙනරේශන් එක බිහිකිරීමේ ප්‍රජනන තරගයේ මුල් වටයෙන් ඔබ පැරදී ඇත.
    වැන්දඹු සහ අනත්දරු ප්‍රපෝසල් වටයට සුදුසුකම් ලබා ඇත.

    දූපතේ අනාථ ජිංගල් බවුද්ද කෙල්ලෝ කැමති ලොකු වෙඩින්, කලින්ප්ලෑන් කරලා කරන සරපරයිස් ඩාන්ස්, කැලේ පැනලා ගන්න ප්‍රීශූට්, මාල 7යි තැල්ලයි දාලා රට පාවා දුන්න නිලමේ කිට් එක ගහලා වෙඩිමක් ගන්න එකයි තමයි ඕකුන්ගේ Todo List එකෙ උඩින්ම තියෙන්නෙ. වෙඩිමක් ගන්න බෑ කියන්නේ ඕක බදින්න වෙන්නේ නෑ බං™

    එහෙනම් රනිල් ගමටබෙදපු ජිම් කට්ටලයක් අරගෙන ආනෝල්ඩ් සුභසිංහ වගේ ඇග හදාගනින්. සල්ලි නැත්නම් ප්‍රසන්න පෙනුමක් හදාගනින්. ඊට පස්සේ රනිල්ගෙ වොක්ස්වැගන් කම්පැනියෙන් හදපු කාර් එකක් අරගෙන ගම වටේ රවුමක් දාපන්. සමහර හිල් තියෙනවා සයිලන්සර් සද්ද වලට තෙත් වෙන ඒවා. හැබැයි ඩුප්ලිකේට් පොත්, ඔව්නර්ස්ලා 60ක් 70ක් විතර ගහලා ඇතරපුවා.

    වැඩිය හිතන්න එපා. Natural Selection™ ගැන පොඩ්ඩක් කියවපන්.

    මටමයි වෙන්නේ™

    උබ යකෝ එක පාර දෙකකට අනින්න හදලනේ. ඒකි උබව අයින් කරලා තියෙන්නෙ ඒකිගේ ජීවිතෙන්.

    ෆේස්බුක් එකේ ඉන්නේ කෙල්ලෝ නෙමෙයි නාකින්ට එක්ස් හැමස්ටර් එකේ පරණ ෆොටෝස් යවලා ඩේටා කඩාගන්න ඔන්ලයින් ඔන්ටපටස්ලා™

    කෙල්ලෙක් දාගන්න නම් පොඩ්ඩක් නෝන්ජල් වෙන්ඩ වෙනවා. මොනව කරන්නද ප්‍රජනනය කරන්න බාල්දු වෙන්න වෙනවා හැම පිරිමි සතෙක්ටම.

    උබට සෙට් වෙන්නෙත් ෆේක් අකවුන්ට් එකක් කියලා අමතක කරන්න නම් එපා.

    ෆේක් එකෙන් කිචිබිචි ගාලා ඇත්ත එක දැක්කම බැනලා බ්ලොක් කරලා යයි. ෆේස්බුක් එකෙ විහිලුවක් වෙන්නේ නැතුව පොඩ්ඩක් ඇගපත, පෙනුම හදාගනින්.

    ප්‍රපෝසල් නෙමෙයි උබට මෙහෙම ගියොත් යටිලීයේ නාරිලතා මල් බල බල අතේ ගගහා මැරිලා යන්න වෙන්නේ.

    ඒවා ආවට කමක් නෑ, ලිංගික ගැටලු ආවමත් මේ වගේ ත්‍රෙඩ් දාන්න අමතක කරන්න නම් එපා™
    🤦‍♂🤦‍♂
     
    Last edited:
    • Like
    Reactions: icewiz

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    35+ nam wayasai den :confused: lamayt 18 weddi ublt leda ethkot. unge hodama kaale ublt yodawanna wenne :rolleyes: 25 -30 athara pelawahak karagattanam hari
    Goal Hockey GIF by NHLBlackhawks

    35 nam den nobeda inna eka thama hoda :confused: habai puthe naki unama ubawa balaganne kawda?
    Namal, mahinda ඔය ඉන්නෙ බන්. උනුත් 35+ තමයි බැන්දෙ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    @SLK_sri තිතටම කියලා තියෙනවා.

    මම දන්න එකෙකුත් මාස කීපයකට කලින් ඩිවෝස් උනා කොල්ලගේ අම්මා පවුල රන් කරන්න ඇවිල්ලා. ඌත් නෝන්ජල් කොල්ලෙක් අම්මට වැඳගෙන ඉන්න. නැන්දා ලේලි එක ගෙදර ඉන්න පුළුවන් නම් කොල්ලා වැඩ්ඩෙක් තමයි. මූ ලොවෙත් අම්මගේ පුතා කියලා තේරුණ ගමන් කෙල්ලො මාරු.
     
    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    ලන්කාවෙ බැදපු උන්ගෙන් 100% මිනිහගෙ කැමැත්තෙන් බැදපුවා, ලන්කාවෙ පිරිමි තමයි ගැනු පස්සෙ යන්නෙ ගැනු එන්නෙ නැ පිරිමි පස්සෙ, ඉතින් උබ කැමති නම් එච්චරයි ගැනි කැමතිද ආදාල නැ, ලන්කාවෙ විදියට වැඩ කරපන්, අනිත් දෙ ලන්කාවෙ ගැනු කැමති උන්ගෙ තාත්තා වගෙ උන්ට, උබ කැමති ගැනිගෙ තාත්තාව උබ කොපි කරපන්
    Ubada ponnayoooo sangananaya kaley ponnayoooo ubey gedara ahema una kiala lankavema ehemada ponnayoooo aaaa?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    හුකාගන්න ආසාවට නම් ඔය අදහස ආවේ බඩුවක් ගහපන් බදින්න එපා
    තාම ලිංගික අත්දැකීමක් නැත්නම් සල්ලි වලට හරි ඒක ලබාගෙන මොන වගේද කියලා තේරුම් ගන්න

    ඇත්තටම හිතෙනවා නම් පවුලක් පන්සලක් වෙලා ළමයෙක් එහෙම හදාගෙන ජිවිතේ ඉස්සරහට පවුලක් විදියට ඉදිරිය ට යන්න බැදපන්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හුකාගන්න ආසාවට නම් ඔය අදහස ආවේ බඩුවක් ගහපන් බදින්න එපා
    තාම ලිංගික අත්දැකීමක් නැත්නම් සල්ලි වලට හරි ඒක ලබාගෙන මොන වගේද කියලා තේරුම් ගන්න

    ඇත්තටම හිතෙනවා නම් පවුලක් පන්සලක් වෙලා ළමයෙක් එහෙම හදාගෙන ජිවිතේ ඉස්සරහට පවුලක් විදියට ඉදිරිය ට යන්න බැදපන්.
    යකෝ ලංකාවෙ ඉදන් ලමයි හදලා කොහොමද ඉස්සරහට යන්නෙ. වියදමත් එක්ක ජීවිතේම පස්සට
     
    • Like
    Reactions: icewiz