කොවිඩ් බොවෙන විදිහ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,129
    113
    මෙක බොවෙන්නෙ කොහොමද බන්

    ාපේ අසල්වසි ගෙවල් දෙකකට හදුන.

    ගෙදරින් එකාට හදුනෙ බන්.

    අනිත් එවුන් ශේප් වුනේ කොහොමද?

    එක ගේක අම්ම දුවට බත් කවලත් තියෙනව.

    :frown::frown::frown::angry::angry::angry:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙක බොවෙන්නෙ කොහොමද බන්

    ාපේ අසල්වසි ගෙවල් දෙකකට හදුන.

    ගෙදරින් එකාට හදුනෙ බන්.

    අනිත් එවුන් ශේප් වුනේ කොහොමද?

    එක ගේක අම්ම දුවට බත් කවලත් තියෙනව.

    :frown::frown::frown::angry::angry::angry:
    එක එකාගේ ඇඟේ ප්‍රතිශක්තියත් උන්ගෙ ජානත් බලපානවා බන්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මෙක බොවෙන්නෙ කොහොමද බන්

    ාපේ අසල්වසි ගෙවල් දෙකකට හදුන.

    ගෙදරින් එකාට හදුනෙ බන්.

    අනිත් එවුන් ශේප් වුනේ කොහොමද?

    එක ගේක අම්ම දුවට බත් කවලත් තියෙනව.

    :frown::frown::frown::angry::angry::angry:


    ඔය හැදුනේ නැ කියන අය
    එසිම්ටොමැටික් අය හෝ කලින් හැදිලා තිබිලා ඉමියුනොග්ලොබියුලින් තිබුනාද කියලා දන්නැනේ නේ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙක බොවෙන්නෙ කොහොමද බන්

    ාපේ අසල්වසි ගෙවල් දෙකකට හදුන.

    ගෙදරින් එකාට හදුනෙ බන්.

    අනිත් එවුන් ශේප් වුනේ කොහොමද?

    එක ගේක අම්ම දුවට බත් කවලත් තියෙනව.

    :frown::frown::frown::angry::angry::angry:
    uta haduwe kohenda?

    ප්‍රතිශක්තිය බන්
    uba kiyanne machan me new strain ekatath Immune system eka hoda nam roga lakshana pennane na kiyalada?
    ------ Post added on May 20, 2021 at 11:39 AM
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Even in one family not all will get if proper precautions taken by infected person. First patient should be isolated and wear a mask use PPP and dispose them safely. There are lot of people in laboratories who and hospitals and PPP and personal hygiene can prevent 100% infection , but this is difficult if not trained . This is not a bacterial infection so spreading is only through direct source as virus cannot grow outside though it may stay for some time , sometimes up to 3 days.
     
    • Like
    Reactions: AntWorks

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,912
    113
    මෙක බොවෙන්නෙ කොහොමද බන්

    ාපේ අසල්වසි ගෙවල් දෙකකට හදුන.

    ගෙදරින් එකාට හදුනෙ බන්.

    අනිත් එවුන් ශේප් වුනේ කොහොමද?

    එක ගේක අම්ම දුවට බත් කවලත් තියෙනව.

    :frown::frown::frown::angry::angry::angry:
    Aluth research wala hatiyata touch eken covid hadenne 1/10000. Godak welawata air eken tamai bowenne. Itin langa patha hitiye nattan awlak na.
     

    chootyputha1

    Well-known member
  • Machanla, PCR Test eke result eka apu report eke digital copy ekak ganna apita berida, man MOH ekata katha kara, PHI inne pissek, un den thawa leddunwa ganna yanawa kiyala passe katha karanna kiyenawa, man beluwe whatsapp eken genna ganna, mage wifeui, ammai nangi positive wela den inne kilinochchi wala, ehe doctor PCR test eke report eka illanawa, danna kenek innawana poddak kotagena yamalla machan.
     
    • Wow
    Reactions: Stimulus mind

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    කලින් හැදිල සනීප වෙච්ච අයට ආයේ බය වෙන්න දෙයක් නැද්ද?
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Machanla, PCR Test eke result eka apu report eke digital copy ekak ganna apita berida, man MOH ekata katha kara, PHI inne pissek, un den thawa leddunwa ganna yanawa kiyala passe katha karanna kiyenawa, man beluwe whatsapp eken genna ganna, mage wifeui, ammai nangi positive wela den inne kilinochchi wala, ehe doctor PCR test eke report eka illanawa, danna kenek innawana poddak kotagena yamalla machan.
    Ubage PCR eka kale rajaye ekakin nam unge enavva list ekak pdf ekak ewanne eke tiyenava name address dala positive kiyala ochcharai, eke ubage CT Value eka danne na.. Pvt kalama thamai CT value eka dala ehema denne piliwelata, Ara doctor report eka illanava aththe ct Value eka balaganna mokada positive unata discharge karanavane symptoms appear wela 14 days walin (ethanin ehata anith ayata boo wennaha kiyala eyala kiyanne)

    hodama de oya meka ara doctor ta kiyana eka..

    uba pcr karanavnam pvt karaganin un denava report eka 24-36 hours walin,
     
    • Like
    Reactions: chootyputha1

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ඔය හැදුනේ නැ කියන අය
    එසිම්ටොමැටික් අය හෝ කලින් හැදිලා තිබිලා ඉමියුනොග්ලොබියුලින් තිබුනාද කියලා දන්නැනේ නේ
    ඉමියුනොග්ලොබියුලින් බේතක් විදියට දීපු අයට ඇගේ තිබ්බොත් හැදෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    ඉමියුනොග්ලොබියුලින් බේතක් විදියට දීපු අයට ඇගේ තිබ්බොත් හැදෙන්නෙ නැද්ද?

    හැදෙනවා මොකද නැත්තේ. ඕක දිගටම තියෙන්නැ. මාස 6ක් වගේ තමා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    කලින් හැදිල සනීප වෙච්ච අයට ආයේ බය වෙන්න දෙයක් නැද්ද?
    පුලුවන් හැදෙන්න. අයිජිස් ගොඩක් කල් පවතින්නැ කියලා තමා දැනට විස්වාසය
     
    • Like
    Reactions: shameera89

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මෙක බොවෙන්නෙ කොහොමද බන්

    ාපේ අසල්වසි ගෙවල් දෙකකට හදුන.

    ගෙදරින් එකාට හදුනෙ බන්.

    අනිත් එවුන් ශේප් වුනේ කොහොමද?

    එක ගේක අම්ම දුවට බත් කවලත් තියෙනව.

    :frown::frown::frown::angry::angry::angry:
    ලෙඩට බය වෙන්න එපා
    ජන්ක් ෆුඩ් නොකා හොඳ ප්‍රතිශක්තියක් ඇඟේ තියෙනවනම් මුකුත් වෙන්නේ නැහැ

    මිනිස්සු බයවෙලා ලෙඩ නැතුවත් මැරෙනවා.