අඩෝ මොනා උනත් TW කියන්නේ හෙන සරල බයික් එකක් බන්.... ගහේ උනත් යන බාන්න්ඩේ....![]()
අඩෝ @a2mdb ටයිටල් එක ඉස්සුවට අයතා පරිහරණ බදු ගෙව්වද??![]()
ගල්බාගෙකුයි වඩේ දහයකුයි PM කලා. යන්න ඔ්න බං...ඔව්, වෙලවල් හාන්නෙ නැතුව කැලැබොක්කෙ, යක්ස පඩි පෙලෙ, එහෙම පලයන් @a2mdb
ඕක මරු, සෙට් වෙන්නෙ එවගෙ රූට් වලට තමා
ගල් බාගයක්වත් ඉල්ල ගන්න ඕන![]()
අයියා ඔක්කොම ක්ලියර්, ඔරිජිනල් බයික් එක කියල කියන්නෙ. ගිහිං බලපුවාම තමා රඟේ පේන්නෙ බයික්ස් වල...බයික් සීන් එක ඔහොම තමා පුත.. පට්ට නාඩියෙන් ඉන්න ඕනෙ... ඕකෙ ටිකක් කල් එල්ලිලා උන්නම ගානට පත්තියන් වෙනව
එල එල...Fatta ban. amuthu vibe ekak awa![]()
"යක්දෙස්සි..."![]()

නිකන් බේසි කියනව වගේ ෆීලින් එකක් එන්නෙ නේ නම කියවද්දි"යක්දෙස්සි..."
![]()
![]()
![]()
![]()
බාජ කියන්නෙ සුපිරියක් උනාට ඔර්ජිනල් බයික් හොයන්න හෙන අමාරුයි....මං ආසාවෙන් හිටියෙ බාජා එකකට යන්න. බාජ පට්ටෙට ගණං ගිහිං. ඊට පස්සෙ තමා TW එක ගත්තෙ. සෝලොවට ගල්බාගෙකුයි වඩේ දහයකුයි PM කලා.
ඔවු ඕයි... රෙද්ද...නිකන් බේසි කියනව වගේ ෆීලින් එකක් එන්නෙ නේ නම කියවද්දි
High capacity පදින්න පටන් අරන් බලපන්කො.. ඒ සීන් බැලුවම ගහන්න වෙන ගේම් දැක්කම පිස්සු හැදෙයි.. මේ ලකේ පංකාවෙ 400cc එකක් පදින්නත් මාර අමාරුයිඅයියා ඔක්කොම ක්ලියර්, ඔරිජිනල් බයික් එක කියල කියන්නෙ. ගිහිං බලපුවාම තමා රඟේ පේන්නෙ බයික්ස් වල...
යද්දෙස්සාගල නං තියනවා කුරුණෑගල පැත්තෙ.."යක්දෙස්සි..."
![]()
![]()
![]()
![]()
එහෙමත් එකක්ද? එච්චර හරියක් දැනං හිටියෙ නෑ. බාජත් ඉතිං පට්ට සරල මේන්ටෙනන්ස් නැතිම තරං ජාතියෙ භාණ්ඩයක් තමා. මං අඳුනන බයික් සීන් එකේ හොඳටම හිටපු අයිය කෙනෙක් මට බාජ එක ඒ දවස්වල රෙකමන්ඩ් කලේ "මල්ලි ඔය බයික් එක ගං වල ඉන්න බලු කුක්කො වගේ තමයි, ලෙඩ නෑ. නඩත්තුවට ලොකු වියදම් නෑ, කිසි කරදරයක් නැති භාණ්ඩයක්" කියල.බාජ කියන්නෙ සුපිරියක් උනාට ඔර්ජිනල් බයික් හොයන්න හෙන අමාරුයි....
තියෙන තරමක් තියෙන්නෙ නඩු....
චැසි අංකෙ වංගෙඩියෙ දාල කොටල මිරිකල ඉස්ම අරගෙන පත අට එකට හිදවපු බයික් එකක් බාජ කියන්නෙ.
අපේ ගමේ මචං.koheda bung me?
මචං බයික් වලින් මම ආස ඩර්ඩ්, ට්‍රේල් සහ කෘස් බයික් වලට විතරයි. හයිකැපෑසිටි රේසින් මොඩල් බයික් වලට මම ආසම නෑ. හැබැයි මං දන්න උන් ඉන්නවා ඔ්ව පිස්සො. ටික ටික විස්තර කියල තියනව උන් ඉතිං හයි කැපෑසිටි පදිද්දි කන්න වෙන කට්ට ගැන.High capacity පදින්න පටන් අරන් බලපන්කො.. ඒ සීන් බැලුවම ගහන්න වෙන ගේම් දැක්කම පිස්සු හැදෙයි.. මේ ලකේ පංකාවෙ 400cc එකක් පදින්නත් මාර අමාරුයි
නකල් ගාඩ් සෙට් එකක් දාපන්, පට්ට පෙනුමක් එන්නේ.
Sira kathawa banHigh capacity පදින්න පටන් අරන් බලපන්කො.. ඒ සීන් බැලුවම ගහන්න වෙන ගේම් දැක්කම පිස්සු හැදෙයි.. මේ ලකේ පංකාවෙ 400cc එකක් පදින්නත් මාර අමාරුයි
Gama koheda kiyela ahuweයද්දෙස්සාගල නං තියනවා කුරුණෑගල පැත්තෙ..
එහෙමත් එකක්ද? එච්චර හරියක් දැනං හිටියෙ නෑ. බාජත් ඉතිං පට්ට සරල මේන්ටෙනන්ස් නැතිම තරං ජාතියෙ භාණ්ඩයක් තමා. මං අඳුනන බයික් සීන් එකේ හොඳටම හිටපු අයිය කෙනෙක් මට බාජ එක ඒ දවස්වල රෙකමන්ඩ් කලේ "මල්ලි ඔය බයික් එක ගං වල ඉන්න බලු කුක්කො වගේ තමයි, ලෙඩ නෑ. නඩත්තුවට ලොකු වියදම් නෑ, කිසි කරදරයක් නැති භාණ්ඩයක්" කියල.
අපේ ගමේ මචං.
මචං බයික් වලින් මම ආස ඩර්ඩ්, ට්‍රේල් සහ කෘස් බයික් වලට විතරයි. හයිකැපෑසිටි රේසින් මොඩල් බයික් වලට මම ආසම නෑ. හැබැයි මං දන්න උන් ඉන්නවා ඔ්ව පිස්සො. ටික ටික විස්තර කියල තියනව උන් ඉතිං හයි කැපෑසිටි පදිද්දි කන්න වෙන කට්ට ගැන.
තාම නඩුවක් නොකා කූඩුවෙ ලගින්නෙ නැතුව බේරිලා ඉන්නවSira kathawa banpuduma game gahanna wenne high cap walata bessata passe. Ewa denna giyama ita wada siddi gahanna wenne