කොහෙවත් ගියෙ නැද්ද.. - TW එකේ වෙලට ගියා...

nooby

Well-known member
  • Mar 25, 2018
    4,239
    2,427
    113
    Srilanka

    ටයිටලේ ඉස්සුවට @Solo Rider අමනාප වෙන එකක් නැතිවෙයි නේද... :D
    (පරණ වීඩියෝ එකක් දාන්නෙ. චැනල් එකක් කරන්නෙ නෑ.. ප්‍රමෝෂන් නෙමේ...)

    බයික් රයිඩ් එකක් යනවනං කියපල්ලා.. මටත් යන්න ආසයි..

    අඩෝ ඒ ලොකේෂන් එක පට්ට 😍.

    සෝලෝගේ ත්රෙඩ් එකේ tg link එක දැම්ම. ඒකට සෙට් වෙලා බලමු.
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Screenshot 2023-01-08 125846.jpg

    මචන් මෙතනට එනව පොඩි චේන් ගාර්ඩ් එකක්. උබ නිතරම ඕෆ් රෝඩ් පදිනව නම් ඒ කෑල්ල සෙට් කර ගනින්. නැතන්ම් කැලෑ පාරවල් වල තියන කෝටු කෑලි, තන්කොල ගස් ස්ප්‍රොකට් එකයි චේන් එකයි අස්සෙන් හිර වෙන්න බලනවා.

    hi Solo
    ------ Post added on Jan 8, 2023 at 1:26 PM
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    View attachment 194034

    මචන් මෙතනට එනව පොඩි චේන් ගාර්ඩ් එකක්. උබ නිතරම ඕෆ් රෝඩ් පදිනව නම් ඒ කෑල්ල සෙට් කර ගනින්. නැතන්ම් කැලෑ පාරවල් වල තියන කෝටු කෑලි, තන්කොල ගස් ස්ප්‍රොකට් එකයි චේන් එකයි අස්සෙන් හිර වෙන්න බලනවා.

    hi Solo
    ------ Post added on Jan 8, 2023 at 1:26 PM
    Hi Hi :cool:
     
    • Wow
    Reactions: NRTG

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මරු මරු.මාත් හෙනම ආසම බයික් එකක්.
    ජිවිතෙට හොනට් එකක්,හොද ජපන් බයික් එකක් පැදලා නැ බන්.මගෙ ලග තියෙන්නෙ ඉන්දීයන් එකක්, ආසයි දැක්කම. 😍
     
    • Love
    • Like
    Reactions: NRTG and a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    View attachment 194034

    මචන් මෙතනට එනව පොඩි චේන් ගාර්ඩ් එකක්. උබ නිතරම ඕෆ් රෝඩ් පදිනව නම් ඒ කෑල්ල සෙට් කර ගනින්. නැතන්ම් කැලෑ පාරවල් වල තියන කෝටු කෑලි, තන්කොල ගස් ස්ප්‍රොකට් එකයි චේන් එකයි අස්සෙන් හිර වෙන්න බලනවා.

    hi Solo
    ------ Post added on Jan 8, 2023 at 1:26 PM
    නිතරම ඔ්ෆ්රෝඩ් නම් යැවෙන්නෙ නෑ. නමුත් මං මේක හයිකරගන්නවා.. තෑන්ස්ක් මචං.
     
    • Love
    • Like
    Reactions: c2r and NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    මචන් මෙතනට එනව පොඩි චේන් ගාර්ඩ් එකක්. උබ නිතරම ඕෆ් රෝඩ් පදිනව නම් ඒ කෑල්ල සෙට් කර ගනින්. නැතන්ම් කැලෑ පාරවල් වල තියන කෝටු කෑලි, තන්කොල ගස් ස්ප්‍රොකට් එකයි චේන් එකයි අස්සෙන් හිර වෙන්න බලනවා.
    ඒක තියෙන්නේ තණකොළ යනවට නෙමේ බොක්ක. චේන් එකයි ස්ප්‍රොකට් එකයි අස්සට තඩි පොල්ලක්, මුලක් වගේ එකක් රිංගුවොත් එහෙම රෝදෙ එතනම හිරවෙලා වැටෙනවා. චෙන් එක කැඩෙන්න එහෙම උනත් බැරි නෑ. අන්න ඒක නතර කරන්න තමා ඒ කෑල්ල එන්නෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,763
    113
    Gampaha
    යද්දෙස්සාගල නං තියනවා කුරුණෑගල පැත්තෙ..

    එහෙමත් එකක්ද? එච්චර හරියක් දැනං හිටියෙ නෑ. බාජත් ඉතිං පට්ට සරල මේන්ටෙනන්ස් නැතිම තරං ජාතියෙ භාණ්ඩයක් තමා. මං අඳුනන බයික් සීන් එකේ හොඳටම හිටපු අයිය කෙනෙක් මට බාජ එක ඒ දවස්වල රෙකමන්ඩ් කලේ "මල්ලි ඔය බයික් එක ගං වල ඉන්න බලු කුක්කො වගේ තමයි, ලෙඩ නෑ. නඩත්තුවට ලොකු වියදම් නෑ, කිසි කරදරයක් නැති භාණ්ඩයක්" කියල.

    අපේ ගමේ මචං.

    මචං බයික් වලින් මම ආස ඩර්ඩ්, ට්‍රේල් සහ කෘස් බයික් වලට විතරයි. හයිකැපෑසිටි රේසින් මොඩල් බයික් වලට මම ආසම නෑ. හැබැයි මං දන්න උන් ඉන්නවා ඔ්ව පිස්සො. ටික ටික විස්තර කියල තියනව උන් ඉතිං හයි කැපෑසිටි පදිද්දි කන්න වෙන කට්ට ගැන.
    ඔවු මචං...
    මම පට්ට ආසයි ax 1 එකට... ඒකෙ පොඩි සුපර් මොටෝ ගතියකුත් තියෙනවනෙ. ඒ නිසා කාපට් පාරට උනත් හොඳයි....
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඒක තියෙන්නේ තණකොළ යනවට නෙමේ බොක්ක. චේන් එකයි ස්ප්‍රොකට් එකයි අස්සට තඩි පොල්ලක්, මුලක් වගේ එකක් රිංගුවොත් එහෙම රෝදෙ එතනම හිරවෙලා වැටෙනවා. චෙන් එක කැඩෙන්න එහෙම උනත් බැරි නෑ. අන්න ඒක නතර කරන්න තමා ඒ කෑල්ල එන්නෙ.

    නණකොල කිව්වෙ මේ ගෙදර වවපු තණකොල ගැන නෙමේ බන්. තණකොල "ගස්" ගැන. සමහර ඒවා මුල් පිටින් උදුරන් ඇවිත් එතෙන්නෙ.
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    නණකොල කිව්වෙ මේ ගෙදර වවපු තණකොල ගැන නෙමේ බන්. තණකොල "ගස්" ගැන. සමහර ඒවා මුල් පිටින් උදුරන් ඇවිත් එතෙන්නෙ.
    ආ ඔව්. චේන් එකයි ස්ප්‍රොකට් එකයි අස්සෙන් චප්ප වෙලා යන එකක්නම් කමක් නෑ. එහෙම බැරි එකක් සෙට් උනොත් එක්කො වැටිල්ලක් නැත්නම් catastrophic failure එකක්.
     
    • Love
    Reactions: c2r

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ආ ඔව්. චේන් එකයි ස්ප්‍රොකට් එකයි අස්සෙන් චප්ප වෙලා යන එකක්නම් කමක් නෑ. එහෙම බැරි එකක් සෙට් උනොත් එක්කො වැටිල්ලක් නැත්නම් catastrophic failure එකක්.

    ඔව් බන්. මගේ එකෙත් දවසක් චේන් එක කැඩිල ෆ්‍රේම් එකයි ස්ප්‍රොකට් එකයි අතරෙ හිර උනා. මීටර් 5ක් 6ක් ඇදිල ගිහින් වැටෙන් නැතුව බේරුනා. හිර උන හිරවිල්ලට පස්ස රෝදෙ හොලවන්නවත් බෑ. අන්තිටම බට්ටෙක්ට පටවල ගැරේජ් එකකට ඇවිත් රොදේ ගලවල තමයි චේන් එක ගැලෙව්වෙ. හොද පන ගියා ලොරියට පටවන්න ගිහින්