කොහොමද අපේ ලංකාවේ ඩ්රයිවර් අයියලාගේ වැඩ...

BlueMoonBoy

Member
Aug 18, 2012
83
3
0
On Chair

අපේ මිනිස්සුන්ගේ වාහන පැදවීම නම් එන්න එන්නම දරුණු වෙනවා මචංල. අපේ මිනිස්සු තමන්ට තියන මානසික ආතතිය එලියට දන්නෙ මහ පාරේදී. බල්ලෝ වගේ කාර් එක පැදගෙන ඇවිල්ල, මහත්වරු වගේ කාර් එකෙන් බැහැල යනවා. ත්රීවීල් කාරයෝ ගැන නම් කියන්නම දෙයක් නැහැ, උන් කොහොමත් සත්තුවගේ .....උබලවත් පාරේ යද්දී පොඩ්ඩක් අනිත් අයගේ ජීවිත ගැන හිතපල්ලා .....

8549848689_141ffaf97a_z.jpg

8550947834_ef1192e473_z.jpg
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔය ගැන නං කතා කරල වැඩක් නෑ බං....:no::no: ත්‍රී වීල් කාරයෝ (බහුතරයක්) ජීවිතේට සිග්නල් දාන්නේ නෑ.....:angry::angry: සිග්නල් දැම්මත් කිලෝ මීටර් ගානක් යනකං Off කරන්නෙත් නෑ..... උන් එක්ක කතා කරල බේරෙන්නත් බෑ..... අන්තිමට වැරැද්ද පටවන්නෙත් අපිටමයි..... :growl::growl:

    අනිත් එවුන් බස් කාරයෝ.... උන්ට හිතෙන හිතෙන පැත්තට හරවල, පස්සෙ තමයි කන්නාඩිය දිහා බලන්නෙ.....:angry::angry: අපි මොනවහරි කිව්වොත් උං අපිට කුණු හරුපෙන් බනිනවා....:frown::frown: වැරැද්ද උන්ගෙ... උන්ගෙන්ම බැනුං අහන්න ඕනෙත් අපිමයි...... ඒ මදිවට පොලීසියත් උන්ට බයයි:angry::angry:

    උඹ කිව්වා වගේම සමහර කාර් වල යන බුවාලත් ත්‍රී වීල් කාරයන්ටත් අන්තයි..... ලක්ෂ ගානක වාහන එලවන්නේ මොන්ටිසෝරිවත් නොගිය මිනිස්සු (සත්තු) වගේ....:(:(

    පාරවල් වල යන එකත් එපා වෙනව මචං ඔය වගේ කාලකන්නිත් එක්ක...:oo::oo:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මට නම් වාහන එලවිල්ල එපා වෙන්නේ රෑට තමයි, කාලකන්නී එකෙක්වත් ලයිට් ඩිම් කරන්නෑනේ, බස් , බට්ටා ලොරි , ඩබල් ලයිට් ත්රිවීල් කාරයෝතමයි පේන්න බැරි.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අපේ මිනිස්සුන්ගේ වාහන පැදවීම නම් එන්න එන්නම දරුණු වෙනවා මචංල. අපේ මිනිස්සු තමන්ට තියන මානසික ආතතිය එලියට දන්නෙ මහ පාරේදී. බල්ලෝ වගේ කාර් එක පැදගෙන ඇවිල්ල, මහත්වරු වගේ කාර් එකෙන් බැහැල යනවා. ත්රීවීල් කාරයෝ ගැන නම් කියන්නම දෙයක් නැහැ, උන් කොහොමත් සත්තුවගේ .....උබලවත් පාරේ යද්දී පොඩ්ඩක් අනිත් අයගේ ජීවිත ගැන හිතපල්ලා .....

    8549848689_141ffaf97a_z.jpg

    8550947834_ef1192e473_z.jpg

    මුත් මන් වගේ Far Cry 3 ගහලා ද කොහෙද. මාත් මේ වගේ කදු වල ලොරියක ගිහින් පරලුනා... :rolleyes:
     
    BlueMoonBoy

    Member
    Aug 18, 2012
    83
    3
    0
    On Chair
    මුත් මන් වගේ Far Cry 3 ගහලා ද කොහෙද. මාත් මේ වගේ කදු වල ලොරියක ගිහින් පරලුනා... :rolleyes:

    Don't take everything so lightly machan....Soon this will become the biggest problem in Sri Lanka.....
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මුත් මන් වගේ Far Cry 3 ගහලා ද කොහෙද. මාත් මේ වගේ කදු වල ලොරියක ගිහින් පරලුනා... :rolleyes:

    :rofl::rofl::rofl::rofl::rofl::P

    මට නම් වාහන එලවිල්ල එපා වෙන්නේ රෑට තමයි, කාලකන්නී එකෙක්වත් ලයිට් ඩිම් කරන්නෑනේ, බස් , බට්ටා ලොරි , ඩබල් ලයිට් ත්රිවීල් කාරයෝතමයි පේන්න බැරි.

    ඔව් බං, ඕක තවත් චාටර් සීන් එකක්....:frown::frown:
    සමහර එවුන් දන්නෙත් නෑ Head - Dim කියන්නෙ මොකද්ද කියල.....
    :oo::oo:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අපේ මිනිස්සුන්ගේ වාහන පැදවීම නම් එන්න එන්නම දරුණු වෙනවා මචංල. අපේ මිනිස්සු තමන්ට තියන මානසික ආතතිය එලියට දන්නෙ මහ පාරේදී. බල්ලෝ වගේ කාර් එක පැදගෙන ඇවිල්ල, මහත්වරු වගේ කාර් එකෙන් බැහැල යනවා. ත්රීවීල් කාරයෝ ගැන නම් කියන්නම දෙයක් නැහැ, උන් කොහොමත් සත්තුවගේ .....උබලවත් පාරේ යද්දී පොඩ්ඩක් අනිත් අයගේ ජීවිත ගැන හිතපල්ලා .....

    8549848689_141ffaf97a_z.jpg

    8550947834_ef1192e473_z.jpg

    ඔය ගැන නං කතා කරල වැඩක් නෑ බං....:no::no: ත්‍රී වීල් කාරයෝ (බහුතරයක්) ජීවිතේට සිග්නල් දාන්නේ නෑ.....:angry::angry: සිග්නල් දැම්මත් කිලෝ මීටර් ගානක් යනකං Off කරන්නෙත් නෑ..... උන් එක්ක කතා කරල බේරෙන්නත් බෑ..... අන්තිමට වැරැද්ද පටවන්නෙත් අපිටමයි..... :growl::growl:

    අනිත් එවුන් බස් කාරයෝ.... උන්ට හිතෙන හිතෙන පැත්තට හරවල, පස්සෙ තමයි කන්නාඩිය දිහා බලන්නෙ.....:angry::angry: අපි මොනවහරි කිව්වොත් උං අපිට කුණු හරුපෙන් බනිනවා....:frown::frown: වැරැද්ද උන්ගෙ... උන්ගෙන්ම බැනුං අහන්න ඕනෙත් අපිමයි...... ඒ මදිවට පොලීසියත් උන්ට බයයි:angry::angry:

    උඹ කිව්වා වගේම සමහර කාර් වල යන බුවාලත් ත්‍රී වීල් කාරයන්ටත් අන්තයි..... ලක්ෂ ගානක වාහන එලවන්නේ මොන්ටිසෝරිවත් නොගිය මිනිස්සු (සත්තු) වගේ....:(:(

    පාරවල් වල යන එකත් එපා වෙනව මචං ඔය වගේ කාලකන්නිත් එක්ක...:oo::oo:

    Don't take everything so lightly machan....Soon this will become the biggest problem in Sri Lanka.....

    - ලේන් දෙකේ පාරවල් වල බර වාහන යන්ඩ ඕනා පාර අයිනෙ ලේන් එකේ නේද. ඉස්සර නම් මේ වැඩේ හරියට පාලනය කරා පාරෙ ඉන්න පොලිස් මහත්තුරැ. දැන් ඒකත් නෑ. ටිපර් කාරයො, ලොරි කාරයො, බස් කාරයො යන තරමක් යන්නෙ පාර මැද්දෙ ලේන් එකේ.
    - ඩිමෝ බට්ටන්ට පුළුවන්ද බන් හයියෙන් යන්ඩ? P නොම්මර ගහගත්තු බට්ටො යන්නෙම පාර මැද්දෙ.
    - Color Light වලට වාහන නැවැත්තුවම ත්‍රීවිල්කාරයො ලේන් දෙක මැද්දට දා ගන්නව. ඌට යන්ඩත් නෑ. එක බයික් එකකට වත් යන්ඩ නෑ. ඉස්සර නම් බයික් ටික වාහන පෝලිම් දෙක මැද්දෙන් අපූරැවට යනව. දැන් ඒකත් නෑ. එපා වෙනව...

    සිරාවටම මචන්ලා මේ ගැන නම් කියල වැඩක් නෑ. පුදුම ආත්මාර්ථාකාමී මිනිස්සු ඉන්නෙ. එක තත්පරයක් අනිත් මිනිස්සු ගැන හිතන්නෙ නෑ. පාරේ වාහනයක් එළවන් යන්ඩ ගියාම පුදුම විදිහට තරහ යන්නෙ. කලකිරෙවනව. අනේ මන්දන්නෑ මොනවයින් මොනා වෙයිද කියල ඉස්සරහට, මේ විදිහට දිගටම උනොත්.
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    & another damm shit happens when ladies driving..

    my exp - eka dawasak api pare yanakota.. ( podi parakk.. welawa 6 AM withara ) tikak kaluwari.. api dakka nikan shadow ekak wage enawa.. api kalin eka ganagantthe na.. api eh welawe hitiye abt 60 KMPH withara speed ekaka.. lagata yaddi thamai thrune eka car ekak kiyala... vitz ekak..api pana beragathhe ynathan kalekata kapala..ape wahane issaraha buffer iwarai..passe api balaha baluwa mona buruwekda elawan enne kiyakla... eka vitz eka elawagena awilla thiyenne ganiyekk.. eh gani light dala nah... thawa podden api okkoma ethana iwarai.. eh ganita ganak wath na wage giye...
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    N♥K_forever;14622310 said:

    අයියෝ සල්ලි...
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    ඔය ගැන නං කතා කරල වැඩක් නෑ බං....:no::no: ත්‍රී වීල් කාරයෝ (බහුතරයක්) ජීවිතේට සිග්නල් දාන්නේ නෑ.....:angry::angry: සිග්නල් දැම්මත් කිලෝ මීටර් ගානක් යනකං Off කරන්නෙත් නෑ..... උන් එක්ක කතා කරල බේරෙන්නත් බෑ..... අන්තිමට වැරැද්ද පටවන්නෙත් අපිටමයි..... :growl::growl:

    අනිත් එවුන් බස් කාරයෝ.... උන්ට හිතෙන හිතෙන පැත්තට හරවල, පස්සෙ තමයි කන්නාඩිය දිහා බලන්නෙ.....:angry::angry: අපි මොනවහරි කිව්වොත් උං අපිට කුණු හරුපෙන් බනිනවා....:frown::frown: වැරැද්ද උන්ගෙ... උන්ගෙන්ම බැනුං අහන්න ඕනෙත් අපිමයි...... ඒ මදිවට පොලීසියත් උන්ට බයයි:angry::angry:

    උඹ කිව්වා වගේම සමහර කාර් වල යන බුවාලත් ත්‍රී වීල් කාරයන්ටත් අන්තයි..... ලක්ෂ ගානක වාහන එලවන්නේ මොන්ටිසෝරිවත් නොගිය මිනිස්සු (සත්තු) වගේ....:(:(

    පාරවල් වල යන එකත් එපා වෙනව මචං ඔය වගේ කාලකන්නිත් එක්ක...:oo::oo:
    :yes::yes::yes:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ

    agree with u..
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    අපේ මිනිස්සුන්ගේ වාහන පැදවීම නම් එන්න එන්නම දරුණු වෙනවා මචංල. අපේ මිනිස්සු තමන්ට තියන මානසික ආතතිය එලියට දන්නෙ මහ පාරේදී. බල්ලෝ වගේ කාර් එක පැදගෙන ඇවිල්ල, මහත්වරු වගේ කාර් එකෙන් බැහැල යනවා. ත්රීවීල් කාරයෝ ගැන නම් කියන්නම දෙයක් නැහැ, උන් කොහොමත් සත්තුවගේ .....උබලවත් පාරේ යද්දී පොඩ්ඩක් අනිත් අයගේ ජීවිත ගැන හිතපල්ලා .....

    8549848689_141ffaf97a_z.jpg

    8550947834_ef1192e473_z.jpg

    :shocked:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    N♥K_forever;14622310 said:
    & another damm shit happens when ladies driving..

    my exp - eka dawasak api pare yanakota.. ( podi parakk.. welawa 6 AM withara ) tikak kaluwari.. api dakka nikan shadow ekak wage enawa.. api kalin eka ganagantthe na.. api eh welawe hitiye abt 60 KMPH withara speed ekaka.. lagata yaddi thamai thrune eka car ekak kiyala... vitz ekak..api pana beragathhe ynathan kalekata kapala..ape wahane issaraha buffer iwarai..passe api balaha baluwa mona buruwekda elawan enne kiyakla... eka vitz eka elawagena awilla thiyenne ganiyekk.. eh gani light dala nah... thawa podden api okkoma ethana iwarai.. eh ganita ganak wath na wage giye...

    ow machang, samahara gaanu raata uyana ewai, lamainge seenui, minihage prashnai okkoma oluwe thiyagena drive keranne....:confused::confused::confused:
    anthimata paduwe drive kerang yana ekekuta kelawanawa....:angry::angry:

    - ලේන් දෙකේ පාරවල් වල බර වාහන යන්ඩ ඕනා පාර අයිනෙ ලේන් එකේ නේද. ඉස්සර නම් මේ වැඩේ හරියට පාලනය කරා පාරෙ ඉන්න පොලිස් මහත්තුරැ. දැන් ඒකත් නෑ. ටිපර් කාරයො, ලොරි කාරයො, බස් කාරයො යන තරමක් යන්නෙ පාර මැද්දෙ ලේන් එකේ.
    - ඩිමෝ බට්ටන්ට පුළුවන්ද බන් හයියෙන් යන්ඩ? P නොම්මර ගහගත්තු බට්ටො යන්නෙම පාර මැද්දෙ.
    - Color Light වලට වාහන නැවැත්තුවම ත්‍රීවිල්කාරයො ලේන් දෙක මැද්දට දා ගන්නව. ඌට යන්ඩත් නෑ. එක බයික් එකකට වත් යන්ඩ නෑ. ඉස්සර නම් බයික් ටික වාහන පෝලිම් දෙක මැද්දෙන් අපූරැවට යනව. දැන් ඒකත් නෑ. එපා වෙනව...

    සිරාවටම මචන්ලා මේ ගැන නම් කියල වැඩක් නෑ. පුදුම ආත්මාර්ථාකාමී මිනිස්සු ඉන්නෙ. එක තත්පරයක් අනිත් මිනිස්සු ගැන හිතන්නෙ නෑ. පාරේ වාහනයක් එළවන් යන්ඩ ගියාම පුදුම විදිහට තරහ යන්නෙ. කලකිරෙවනව. අනේ මන්දන්නෑ මොනවයින් මොනා වෙයිද කියල ඉස්සරහට, මේ විදිහට දිගටම උනොත්.

    සීරවටම මචං, හයියෙන් යන්න පුළුවං නං පාර මැද්දට වෙන්න ගියත් කමක් නෑ....:yes::yes:
    පාර මැද්දම අල්ලගෙන යන්නෙත් 40 ට විතර...:frown::frown: යන එකාට යන්නත් නෑ උං යන්නෙත් නෑ.....:growl::growl:

    සමහර බුවාල Over take කරන්න try කරන්නෙත් උං යන සාමාන්‍ය වේගෙටමයි...:confused::confused:
    පිටි පස්සෙන් එන එකා ඉතින් පැයක් විතර ඉන්න ඕනෙ ඌ overtake කරල ඉවර වෙලා පාරෙන් අයින් වෙනකන්....:angry::angry:

    පාරෙ යනකොට අපෙ අතිනුත් වැරදි වෙනව....:sorry::sorry: ඒකත් කලාතුරකින්..:oo::oo: හැබැයි ඔහොම මී හරක් වගේ වැරදි කරන්නෙ නෑ මචං....
    :yes:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    අයියෝ සල්ලි...

    ow bnn...

    ow machang, samahara gaanu raata uyana ewai, lamainge seenui, minihage prashnai okkoma oluwe thiyagena drive keranne....:confused::confused::confused:
    anthimata paduwe drive kerang yana ekekuta kelawanawa....:angry::angry:

    සීරවටම මචං, හයියෙන් යන්න පුළුවං නං පාර මැද්දට වෙන්න ගියත් කමක් නෑ....:yes::yes:
    පාර මැද්දම අල්ලගෙන යන්නෙත් 40 ට විතර...:frown::frown: යන එකාට යන්නත් නෑ උං යන්නෙත් නෑ.....:growl::growl:

    සමහර බුවාල Over take කරන්න try කරන්නෙත් උං යන සාමාන්‍ය වේගෙටමයි...:confused::confused:
    පිටි පස්සෙන් එන එකා ඉතින් පැයක් විතර ඉන්න ඕනෙ ඌ overtake කරල ඉවර වෙලා පාරෙන් අයින් වෙනකන්....:angry::angry:

    පාරෙ යනකොට අපෙ අතිනුත් වැරදි වෙනව....:sorry::sorry: ඒකත් කලාතුරකින්..:oo::oo: හැබැයි ඔහොම මී හරක් වගේ වැරදි කරන්නෙ නෑ මචං....
    :yes:

    .. :dull::dull:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    aei bn eye news walata kiwwe lorry driver kenek campas therichcha lamayekwa yata karagena gihilla kiyala. ane mn danne mata nam sansare epa wuna eka dekkama. thamangema amma essaraha eya maru thurulata giya

    mamat ahuwa oy siddiya.kalakanni yakku.......
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    wadak nah ban katha karala.. samahara ganu innawa un drive karaddi mulu lokema epa wenawa..
    samahara scooty pep drive karana kello elonawa 60/70.. :P
    apiwa pass karan yaddi heana kindiya..