කොහොමද ඉස්සර ලස්සන.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කොහොමද ලස්සන අපේ රට ඉස්සර?. මේ වගේ ලස්සන තැන තවම තියෙනවද ? පට්ටම ලස්සනයි නේද ස්වභාව ධර්මය හදාගෙන හිටපු විදිය මිනිස්සු.
    ලෝ සුපතල ඡායාරූප ශිල්පී බ්‍රයන් බ්‍රේක් මහතාගේ ලංකාවේ 1959 දී ඡායාරූප.



    Paddy-Coco-Buty-Brian-Brake-1959.png


    Paddy-Man-Brian-Brake-1959.png


    paddy-pp-Brian-Brake-1959.png


    Paddyfield-Brian-Brake-1959.png



    Ceylon-paddy-coco-Brian-Brake-1959.png
     
    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපි පොඩි කාලේත් ගමේ කුඹුරු මේ වගේ වැඩි කාලයක් නෙවෙයි අවුරුදු 20කට 25කට උඩදි. දැන් ඉන්න කාලකන්නි කුඹුරක්වත් කරන්න දන්නෙ නෑ. අමුතුම සත්තු ජාතියක් ඉන්නෙ.

    අර කුඹුර ඉවරවෙලා පොල් ගස් ටික පටන්ගන්න හරියෙ අනිවා පොඩි ඇලක් ඇත්තෙ. අපේ ලොකු අම්මලගෙ ගෙදර ගාව තියෙනව එහෙම ඇලක් ලොකු ගල් බෝක්කුවක් දාලා. අපි ඉස්සර ගල් බෝක්කුවෙ ඉඳන් කකුල් දෙක ඇලට දාගෙන ඉන්නව. මාලු කකුලට කොටනව. සීතල වතුර සියඹලා ගහක් මුල. එතනම තිබුන ගස් කොටයකින් හදපු පොඩි ලිඳක්.