ඒ කාලෙ life එක හෙනම slow phased.. පට්ටම vibe එක, ඒ කාලෙ හිටපු වයසක පොරක් එක්ක කතා කරද්දි වුනත්, බුලත් විටේ හපලා, හදිසියක් නැතුව, හෙනම slow phased කතා කරන්නෙ,,
ලංකාවෙ ඕක කෑවෙ, බස් හුකන්නලා.. බහින්න තැන ලං වෙද්දි, රෙද්දෙ රෙවිලා වගේ මිනිස්සු දොරවල් ගාවට යනවා, නිකං බහින්න countdown timer සෙට් කරලා, බැස්සෙ නැත්තං බස් එක යනවා වගේ.. බස් එක end stop එකේ නවත්තද්දි වුනත්, සීට් එකෙන් නැගිටලා පොන්නයො රැල වගේ දොර ගාව පොරකනවා..

තව අර 1970 ගණන්වල ලංකාවට ආපු බ්‍රිටිෂ් කපල් එකක් ගත්තු ෆොටෝස් ටිකත් මරු. ඔයාම ද කොහෙද ඒ ගැන ත්‍රෙඩ් එකත් දැම්මෙ. ඒ ටික නම් ඔක්කොම ටික මං ඩවුන්ලෝඩ් කරගත්තා. TFS සහෝ.