කොහොමද ඉස්සර ලස්සන.

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඒ කාලෙ life එක හෙනම slow phased.. පට්ටම vibe එක, ඒ කාලෙ හිටපු වයසක පොරක් එක්ක කතා කරද්දි වුනත්, බුලත් විටේ හපලා, හදිසියක් නැතුව, හෙනම slow phased කතා කරන්නෙ,,

    ලංකාවෙ ඕක කෑවෙ, බස් හුකන්නලා.. බහින්න තැන ලං වෙද්දි, රෙද්දෙ රෙවිලා වගේ මිනිස්සු දොරවල් ගාවට යනවා, නිකං බහින්න countdown timer සෙට් කරලා, බැස්සෙ නැත්තං බස් එක යනවා වගේ.. බස් එක end stop එකේ නවත්තද්දි වුනත්, සීට් එකෙන් නැගිටලා පොන්නයො රැල වගේ දොර ගාව පොරකනවා..
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මන් පොඩිම පොඩි කාලේ ඔයවගේ පැත්තක අපේ තාත්තට කුවාටස් එකක් තිබුන.. මට තාම මතකයි කුබුරු යාය ඇළ පාර පොල් වතු මේ වගේමයි මාර ලස්සනයි මතක් වෙද්දී දුක හිතෙනවා.. ලගකදී ගිය ඒ පැත්තේ පට්ට අවුල් පොල් ගස් හොයන්නත් නෑ.. ඇළ පාර වහලා දාලා.. :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඉස්සර ලංකාව හදුන්වල තියෙන්නේ ලෑන්ඩ් ඔෆ් කොකනට් කියල ඒ තරං පොල් වතු තිබිලා. දැන් නම් ලෑන්ඩ් ඔෆ් යක්කයෝ නේ. (ඒකත් ගැම්මක් තමයි ඉතිං)

    අපි පොඩි කාලේ අපේ ගමෙහ් සහ අවට මුහුදුබඩ ලයින් එකේ සැහෙන්න පොල් ගස් තිබ්බා මාරම ලස්සනයි ඒ වයිබ් එක, ඒ ෆිලින් නම් ලොවෙත් ආයේ නෑ.

    ඒ කාලෙ life එක හෙනම slow phased.. පට්ටම vibe එක, ඒ කාලෙ හිටපු වයසක පොරක් එක්ක කතා කරද්දි වුනත්, බුලත් විටේ හපලා, හදිසියක් නැතුව, හෙනම slow phased කතා කරන්නෙ,,

    ලංකාවෙ ඕක කෑවෙ, බස් හුකන්නලා.. බහින්න තැන ලං වෙද්දි, රෙද්දෙ රෙවිලා වගේ මිනිස්සු දොරවල් ගාවට යනවා, නිකං බහින්න countdown timer සෙට් කරලා, බැස්සෙ නැත්තං බස් එක යනවා වගේ.. බස් එක end stop එකේ නවත්තද්දි වුනත්, සීට් එකෙන් නැගිටලා පොන්නයො රැල වගේ දොර ගාව පොරකනවා..

    මේක ඇත්තක්

    දැන් මාරම කලබලේ
    කල ලයිට් එකක ඉන්න බෑ කහ වැටෙද්දී පස්සේ එකා හෝන් ගහනවා
    අපිට වඩා දිඋණු රටවල උන්ට වත් නෑ මේ වගේ බිසී ෆාස්ට් ලයිෆ්
    සුද්දෝ අහනවා මොකද බං ලංකාවේ උන්ට තින හදිස්සිය කියල
    ------ Post added on May 18, 2024 at 12:46 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේ වගේ පරණ ෆොටෝ දකිද්දි ඒ කාලෙ හිටියා වගේ හැගෙන අමුතු "Deja Vu" ෆීලින් එකක් දැනෙනවා. :love: තව අර 1970 ගණන්වල ලංකාවට ආපු බ්‍රිටිෂ් කපල් එකක් ගත්තු ෆොටෝස් ටිකත් මරු. ඔයාම ද කොහෙද ඒ ගැන ත්‍රෙඩ් එකත් දැම්මෙ. ඒ ටික නම් ඔක්කොම ටික මං ඩවුන්ලෝඩ් කරගත්තා. TFS සහෝ. :) (y)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේක ඇත්තක්

    දැන් මාරම කලබලේ
    කල ලයිට් එකක ඉන්න බෑ කහ වැටෙද්දී පස්සේ එකා හෝන් ගහනවා
    අපිට වඩා දිඋණු රටවල උන්ට වත් නෑ මේ වගේ බිසී ෆාස්ට් ලයිෆ්
    සුද්දෝ අහනවා මොකද බං ලංකාවේ උන්ට තින හදිස්සිය කියල
    ඔව් බන්. අපි හදිස්සියෙ යනකොට උන් අපි දිහා අමුතුවට බලනවා. පුරුද්දට බස් එකේ යනකොට නවත්වන්න කලින් දොර ගාවට යනවා. ඒ උනාට මෙහෙ බස් එක නවත්වලා ටිකට් ස්කෑන් කරලා ගිහින් ඉඳගන්නකන්ම අද්දන්නෙ නෑ. ඒත් ඉතින් පුරුද්ද අත අරින්න බෑනෙ.
    වාහන යන්නෙ හරිම ස්ලොව්. හෝර්න් එකක් මලාට ගහන්නෙ නෑ. ඕවර්ටේක් කරන්නෙ නෑ. කහ ඉරක් ළඟ හිටියොත් උන් යන්නෙ නෑ. පනින්න කියනවා. වෙලාවකට මල වදයක් එක්ක. කහ ඉර උඩදි අපි දුවනවා. උන් පුදුමෙන් බලනවා.

    බඩු ගන්න ගියාම කැශියර් කලබලේකුත් නෑ. පෝලිමේ ඉන්න අනික් උන් කලබලේකුත් නෑ. හරිම හිමීට වැඩේ කරන්නෙ.

    හිතාගන්න බෑ උන්ට පිස්සුද අපිට පිස්සුද කියලා.

    කොහොම උනත් ලංකාවේ එවුන් වැඩ කරනවා මදි උන්ට තමයි නිවාඩු වැඩි කියන එක නම් කම්පැනිකාරයෝ සිංහලුන්ව මරවන්න ගොතපු බොරුවක්. :angry::angry::angry: මෙහෙ මිනිස්සු වැඩ කරන විදිහ බලද්දි අපි ජීවිත තුන හතරකට හරියන්න වැඩ කරලා තියෙන්නෙ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,284
    26,769
    113
    Kandy
    මේ වගේ පරණ ෆොටෝ දකිද්දි ඒ කාලෙ හිටියා වගේ හැගෙන අමුතු "Deja Vu" ෆීලින් එකක් දැනෙනවා. :love: තව අර 1970 ගණන්වල ලංකාවට ආපු බ්‍රිටිෂ් කපල් එකක් ගත්තු ෆොටෝස් ටිකත් මරු. ඔයාම ද කොහෙද ඒ ගැන ත්‍රෙඩ් එකත් දැම්මෙ. ඒ ටික නම් ඔක්කොම ටික මං ඩවුන්ලෝඩ් කරගත්තා. TFS සහෝ. :) (y)
    ee kale lankawe hitiya suddek beach walata asawe galle ipadila wenna barida
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ee kale lankawe hitiya suddek beach walat asawe galle ipadila wenna barida
    බොලේ, එහෙමද දන්නෙත් නෑ හැබැයි? 😱

    asmr-darling-oh-my-god.gif
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ස්වභාව ධර්මය හදාගෙන හිටියා නෙවෙයි ඒක විකුර්ති කරන්න තරම් tools තිබුණේ නෑ. Tools පාවිච්ච් කරන්න.
     
    • Like
    Reactions: Kalegana and NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මේ වගේ පරණ ෆොටෝ දකිද්දි ඒ කාලෙ හිටියා වගේ හැගෙන අමුතු "Deja Vu" ෆීලින් එකක් දැනෙනවා. :love: තව අර 1970 ගණන්වල ලංකාවට ආපු බ්‍රිටිෂ් කපල් එකක් ගත්තු ෆොටෝස් ටිකත් මරු. ඔයාම ද කොහෙද ඒ ගැන ත්‍රෙඩ් එකත් දැම්මෙ. ඒ ටික නම් ඔක්කොම ටික මං ඩවුන්ලෝඩ් කරගත්තා. TFS සහෝ. :) (y)

    Ben kiyala suddek da? 70 ganan wala pora lankawata awith photo aran thinawa. photo ekak dammoth kiyanna puluwan
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මේ වගේ පරණ ෆොටෝ දකිද්දි ඒ කාලෙ හිටියා වගේ හැගෙන අමුතු "Deja Vu" ෆීලින් එකක් දැනෙනවා. :love: තව අර 1970 ගණන්වල ලංකාවට ආපු බ්‍රිටිෂ් කපල් එකක් ගත්තු ෆොටෝස් ටිකත් මරු. ඔයාම ද කොහෙද ඒ ගැන ත්‍රෙඩ් එකත් දැම්මෙ. ඒ ටික නම් ඔක්කොම ටික මං ඩවුන්ලෝඩ් කරගත්තා. TFS සහෝ. :) (y)
    මට 80 ගනන්වල කලබල කාලේ පින්තූර දකිනකොට පරන බස් පාරවල් ලයිට්කනු. පොල් අතු ගෙවල් දකිනකොට ඒකාලේ හිටිය වගේ දැනෙනව. උඹ ඔය කියනව වගේ.