කොහොමද ඉස්සර ලස්සන.

kitsooftlk

Well-known member
  • Mar 11, 2011
    524
    354
    63
    Home
    kitsooftlk.blogspot.com
    කොහොමද ලස්සන අපේ රට ඉස්සර?. මේ වගේ ලස්සන තැන තවම තියෙනවද ? පට්ටම ලස්සනයි නේද ස්වභාව ධර්මය හදාගෙන හිටපු විදිය මිනිස්සු.
    ලෝ සුපතල ඡායාරූප ශිල්පී බ්‍රයන් බ්‍රේක් මහතාගේ ලංකාවේ 1959 දී ඡායාරූප.



    Paddy-Coco-Buty-Brian-Brake-1959.png


    Paddy-Man-Brian-Brake-1959.png


    paddy-pp-Brian-Brake-1959.png


    Paddyfield-Brian-Brake-1959.png



    Ceylon-paddy-coco-Brian-Brake-1959.png
    Me Lasanda nam tiyana than tiyanawa machan…. Dawasak kandak nagala parawal hadagena bassa. Basse me wage gamakata. Wediya na awurudu 5kata 6kata kalin. Dan kumburu karana godak minissu kiyanne adayama Adui kiyala. Nokerenna hethuwa ekai
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA
    දැන් පොටෝ එකක් ගහපුවම හැම තැනම ඉරි ඉරි වගේ ලයිට් වයර්
    ඔබත් ශ්‍රිලංකාවේ 100%ක්ම සිංහල බෞද්ධ, දේශීය ව්‍යාපාරයන් වු ප්‍රයිම් ලෑන්ඩ් හෝ හෝම් ලෑන්ඩ් ඉඩමක සාඩම්බර හිමිකරුවෙකු වන්න.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,524
    9,012
    113
    ඔබත් ශ්‍රිලංකාවේ 100%ක්ම සිංහල බෞද්ධ, දේශීය ව්‍යාපාරයන් වු ප්‍රයිම් ලෑන්ඩ් හෝ හෝම් ලෑන්ඩ් ඉඩමක සාඩම්බර හිමිකරුවෙකු වන්න.
    uuront bayai neh
     
    • Like
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,237
    113
    ඔබත් ශ්‍රිලංකාවේ 100%ක්ම සිංහල බෞද්ධ, දේශීය ව්‍යාපාරයන් වු ප්‍රයිම් ලෑන්ඩ් හෝ හෝම් ලෑන්ඩ් ඉඩමක සාඩම්බර හිමිකරුවෙකු වන්න.
    ගොනෙක්ද බං උබ
     
    • Haha
    • Like
    Reactions: NaOH and Kalegana

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ඉස්සර පට්ටම ලස්සනයි නේහ් බං අපේ රට.
    සිංහලුන්ගේ තියෙන පෙරේත කමයි, කපටි කමයි නිසයි දැං ලංකාව පජාත වෙලා තියෙන්නේ.😔
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    matale patte oya wage kuburu thiyenawa macn tama. man gatta photo ekak athi ekale man dannam
    කෝ දාපන් බලන්න තෙඩ් එකක අලුත්.
    මට මතකයි උබ බීච් සයිඩ් වල පොල් ගස් වල ෆොටෝ වගයක් දැම්මා. ඒවා තැන් නම් දැන්නැත්තටම නැහැ . මම හිතන්නේ
    ඔව් දැන් ඒ වගේ නෑ .
    ඒ කාලෙ life එක හෙනම slow phased..
    ඔව් ඒක ඇත්ත. ඒ කාලේ ජීවත්වෙන්න වියදම් අඩුයි.
    narampanawe ehema thaama ohomai bng maara lassanai
    එඅ කොහෙද බන්?
    ලෑන්ඩ් ඔෆ් කොකනට් කියල ඒ තරං පොල් වතු තිබිලා
    ඔව් මම එක එක පොත් වල ආටිකල් වල කියවල තියනව මුහුදෙන් නැවු වල එද්දී තනිකර රට වටේටම එකම පොල් යායක් වගේ හරිම ලස්සනයි කියල. මුදුදු බද තනිකරම පොල් වතු තිබිල තියෙන්නේ.
    Suddo mara athal ekak ganna athhe e kale.
    මම පොඩි කාලේ හිටියේ ගොඩක් හිපියෝ. හොදම සැප ගත්තු උන් වියදමක් නැතුව වැඩිය.
     
    • Like
    Reactions: NRTG