Me Lasanda nam tiyana than tiyanawa machan…. Dawasak kandak nagala parawal hadagena bassa. Basse me wage gamakata. Wediya na awurudu 5kata 6kata kalin. Dan kumburu karana godak minissu kiyanne adayama Adui kiyala. Nokerenna hethuwa ekaiකොහොමද ලස්සන අපේ රට ඉස්සර?. මේ වගේ ලස්සන තැන තවම තියෙනවද ? පට්ටම ලස්සනයි නේද ස්වභාව ධර්මය හදාගෙන හිටපු විදිය මිනිස්සු.
ලෝ සුපතල ඡායාරූප ශිල්පී බ්‍රයන් බ්රේක් මහතාගේ ලංකාවේ 1959 දී ඡායාරූප.
![]()
![]()
![]()
![]()
![]()
ඔබත් ශ්‍රිලංකාවේ 100%ක්ම සිංහල බෞද්ධ, දේශීය ව්‍යාපාරයන් වු ප්‍රයිම් ලෑන්ඩ් හෝ හෝම් ලෑන්ඩ් ඉඩමක සාඩම්බර හිමිකරුවෙකු වන්න.දැන් පොටෝ එකක් ගහපුවම හැම තැනම ඉරි ඉරි වගේ ලයිට් වයර්
uuront bayai nehඔබත් ශ්‍රිලංකාවේ 100%ක්ම සිංහල බෞද්ධ, දේශීය ව්‍යාපාරයන් වු ප්‍රයිම් ලෑන්ඩ් හෝ හෝම් ලෑන්ඩ් ඉඩමක සාඩම්බර හිමිකරුවෙකු වන්න.
ගොනෙක්ද බං උබඔබත් ශ්‍රිලංකාවේ 100%ක්ම සිංහල බෞද්ධ, දේශීය ව්‍යාපාරයන් වු ප්‍රයිම් ලෑන්ඩ් හෝ හෝම් ලෑන්ඩ් ඉඩමක සාඩම්බර හිමිකරුවෙකු වන්න.
කෝ දාපන් බලන්න තෙඩ් එකක අලුත්.matale patte oya wage kuburu thiyenawa macn tama. man gatta photo ekak athi ekale man dannam
ඔව් දැන් ඒ වගේ නෑ .මට මතකයි උබ බීච් සයිඩ් වල පොල් ගස් වල ෆොටෝ වගයක් දැම්මා. ඒවා තැන් නම් දැන්නැත්තටම නැහැ . මම හිතන්නේ
ඔව් ඒක ඇත්ත. ඒ කාලේ ජීවත්වෙන්න වියදම් අඩුයි.ඒ කාලෙ life එක හෙනම slow phased..
එඅ කොහෙද බන්?narampanawe ehema thaama ohomai bng maara lassanai
ඔව් මම එක එක පොත් වල ආටිකල් වල කියවල තියනව මුහුදෙන් නැවු වල එද්දී තනිකර රට වටේටම එකම පොල් යායක් වගේ හරිම ලස්සනයි කියල. මුදුදු බද තනිකරම පොල් වතු තිබිල තියෙන්නේ.ලෑන්ඩ් ඔෆ් කොකනට් කියල ඒ තරං පොල් වතු තිබිලා
මම පොඩි කාලේ හිටියේ ගොඩක් හිපියෝ. හොදම සැප ගත්තු උන් වියදමක් නැතුව වැඩිය.Suddo mara athal ekak ganna athhe e kale.