කොහොමද බන් Fresh Milk බොන්නේ

Balanna Nayini

Active member
  • Jan 13, 2019
    262
    37
    28
    කොහොමද බන් Fresh Milk බොන්නේ

    නිකන් Packet එක බොනවා ද
    නැත්තම් system එකක් තියේද

    අනාත ලයිප් තමා බන්
    කියපන්කො විස්තරේ

    339.jpg
     
    Last edited:

    rajeewaasd

    Junior member
  • Mar 31, 2018
    78
    16
    18
    රත් කරපන් සීනි හැදි 2 දාපන් කලවම් කරල බීපන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඕක රිටන් කරල චොකලට් ෆ්ලේවඩ් එකක් අරං බීපම්

    ඕක හරියට අස්කඩයක් දියකරල බොනව වගේ මෙලෝ රහක් නෑහ්
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Mcn okata kahata dala seeni dala bonna plwn
    Thawa cool eke tyankota milo kalawam krala beepn patta rasai bn

    Thawa bn oka ohmma rath kral bonna plwn

    Thawa cool ekedi seeni dalabonna plwnbn
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    එක එකාගේ කැමැත්ත

    ඕක නිකන් cool කරලත් බොන්න පුළුවන්,
    උඹ tea fan කෙනෙක් නම් උණු කරලා තේ කොළ, සීනි දාල ඉඟුරු කෑල්ලක් එහෙම දාල බීපන්