කොහොමද යකෝ ඒක වෙන්නෙ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ද උදේ මම බාත් රූම් එකේ ඉන්නකොට චින්තිගෙ ලස්සනට ඉදුන සින්දුව නිකන්ම මතක් උනා අවුරුදු ගානකට පස්සෙ . දැන් බලනකොට යූටියුබ් එකේ එක සජෙස්ට් වෙලා . කොහොමද බන් ඒක වෙන්නෙ . අනික මේ දව්ස්ටිකේ දේශපාලන සීන් බලලම එන්නෙම නිවුස් විතරයි . ඒ අතරෙ එකම සින්දුව මේක .
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබට මතක හිතුවා විතරයි කියලා වුනාට ඇත්තටම උබ ඒක ටයිප් කරා, එහෙම නැත්නම් උබ ඒ සිංදුව කියන්න ඇති. මොබයිල් එක උබ කියන ඒවා අහගෙන ඉන්නෙ. ඒක නිසා තමයි hey siri , hey Google, කියපු ගමන් ප්‍රතිචාර දක්වන්නෙ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    උබ නොදැනුවත් ව සින්දුව කියවෙන්න ඇති..

    ෆෝන් එක බාත්රූම් එකට ගෙනියන්න එපා...😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    උබේ ඇඟේ චිප් එකක් තියෙනව කියලා දැන්වත් පිලිගනින්
     
    • Wow
    Reactions: chami_84

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබට මතක හිතුවා විතරයි කියලා වුනාට ඇත්තටම උබ ඒක ටයිප් කරා, එහෙම නැත්නම් උබ ඒ සිංදුව කියන්න ඇති. මොබයිල් එක උබ කියන ඒවා අහගෙන ඉන්නෙ. ඒක නිසා තමයි hey siri , hey Google, කියපු ගමන් ප්‍රතිචාර දක්වන්නෙ
    උබ නොදැනුවත් ව සින්දුව කියවෙන්න ඇති..

    ෆෝන් එක බාත්රූම් එකට ගෙනියන්න එපා...😂
    මේකයි මචන් ෆෝන් එක අරන් ගියෙ නෑ . මට ඒක හොදටම ශුවර් නිසා මාත් කොෆියුස් උනෙ .
     
    • Wow
    Reactions: shameera89

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    අනේ මන්දා බන්. කොච්චර උනත් මටත් ඔක හිතිල තියෙනව. එක්කො ෆ්බ් එක හින්ද අපේ මොලේට නිකම් සජෙශන් එනව සබ්කොන්ශස්

    කොතනද
    චන්ඩ්‍රපාල සින්දුවේ හැටියට වම් ඇටේ
    ------ Post added on Sep 30, 2024 at 9:54 AM
     
    • Like
    Reactions: nipund

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනේ මන්දා බන්. කොච්චර උනත් මටත් ඔක හිතිල තියෙනව. එක්කො ෆ්බ් එක හින්ද අපේ මොලේට නිකම් සජෙශන් එනව සබ්කොන්ශස්

    චන්ඩ්‍රපාල සින්දුවේ හැටියට වම් ඇටේ
    ------ Post added
    :dull: :dull: :dull: :dull:
     
    blue_in_rio

    Well-known member
  • මට අනන්තවත් ඔහොම සීන් වෙලා තියෙනවා පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත.අද ඕක ගැන උදේ පොඩි මනෝමාරක් දාන් හිටියා, යකෝ අපේ මයින්ඩ් එකත් මුන් හැක් කරලද කියලා කල්පනා කර කර. කිරියට ආවම උබ මෙහෙම ත්‍රෙඩ් එකක් දාලා....WTF ඕයි
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    උඹට suggest කරපුවා උඹෙ watch history etc ගෙ ගොඩක් data analyze කරලා උඹට suggestion දෙන්නේ most probably ඔයා ඊලගට බලන්න ඉඩ තියෙන video set එකක් ඒවත් ranking අනුව එක එක තැන් වලට යන්නේ. මං full දවසක් විතර youtube විතරක් එක දිගට පාවිච්චි කරලා තියෙනවා. උන්ට relevant video දීගන්න බැරි උනා අන්තිමේට. පුදුම data ගොඩක් collect කරන්නේ specially google/meta දෙකම අපි යන website apps හැම තැනම track වෙනවා. අපිට හිතෙන්නේ අපි හිතන දේ කතා කරන දේ අහන් ඉන්නවා කියලා. මිනිස්සු ඒ තරම් predict කරන්න පුලුවන් ඔය data වලින් අන්න ඒකයි europe එවුන් එහෙම හෙන paronoid ඔය personal data ගැන
     
    uditha88

    Junior member
  • Jul 23, 2010
    61
    71
    18
    කොරෝනා වක්සින් එකෙන් අපේ අගට ඇතුල් කරපු චිප් එකෙන් වෙන්න බැරිද ?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Big Brother Is Watching You GIF
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උඹට suggest කරපුවා උඹෙ watch history etc ගෙ ගොඩක් data analyze කරලා උඹට suggestion දෙන්නේ most probably ඔයා ඊලගට බලන්න ඉඩ තියෙන video set එකක් ඒවත් ranking අනුව එක එක තැන් වලට යන්නේ. මං full දවසක් විතර youtube විතරක් එක දිගට පාවිච්චි කරලා තියෙනවා. උන්ට relevant video දීගන්න බැරි උනා අන්තිමේට. පුදුම data ගොඩක් collect කරන්නේ specially google/meta දෙකම අපි යන website apps හැම තැනම track වෙනවා. අපිට හිතෙන්නේ අපි හිතන දේ කතා කරන දේ අහන් ඉන්නවා කියලා. මිනිස්සු ඒ තරම් predict කරන්න පුලුවන් ඔය data වලින් අන්න ඒකයි europe එවුන් එහෙම හෙන paronoid ඔය personal data ගැන
    ඇත්තම කතාව ඉතින් රහස් කියලා දෙයක් නෑ. අපි කරන ඔක්කොම දන්නවා. එහෙම නොවෙන්න නම් ස්මාර්ට් පෝන්, ඊ-මේල්, ඉන්ටර්නෙට් පාවිච්චිය නවත්වන්න වෙනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    මට අනන්තවත් ඔහොම සීන් වෙලා තියෙනවා පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත.අද ඕක ගැන උදේ පොඩි මනෝමාරක් දාන් හිටියා, යකෝ අපේ මයින්ඩ් එකත් මුන් හැක් කරලද කියලා කල්පනා කර කර. කිරියට ආවම උබ මෙහෙම ත්‍රෙඩ් එකක් දාලා....WTF ඕයි
    උඹට කියන්න මාත් මේ කල්පනා කර කර හිටියේ මම දාන්න ගිය comment එක උඹ දාලා. 🤷‍♂️
     
    • Like
    Reactions: Mr.Robot