ද උදේ මම බාත් රූම් එකේ ඉන්නකොට චින්තිගෙ ලස්සනට ඉදුන සින්දුව නිකන්ම මතක් උනා අවුරුදු ගානකට පස්සෙ . දැන් බලනකොට යූටියුබ් එකේ එක සජෙස්ට් වෙලා . කොහොමද බන් ඒක වෙන්නෙ . අනික මේ දව්ස්ටිකේ දේශපාලන සීන් බලලම එන්නෙම නිවුස් විතරයි . ඒ අතරෙ එකම සින්දුව මේක .
උබට මතක හිතුවා විතරයි කියලා වුනාට ඇත්තටම උබ ඒක ටයිප් කරා, එහෙම නැත්නම් උබ ඒ සිංදුව කියන්න ඇති. මොබයිල් එක උබ කියන ඒවා අහගෙන ඉන්නෙ. ඒක නිසා තමයි hey siri , hey Google, කියපු ගමන් ප්රතිචාර දක්වන්නෙ
මේකයි මචන් ෆෝන් එක අරන් ගියෙ නෑ . මට ඒක හොදටම ශුවර් නිසා මාත් කොෆියුස් උනෙ .උබ නොදැනුවත් ව සින්දුව කියවෙන්න ඇති..
ෆෝන් එක බාත්රූම් එකට ගෙනියන්න එපා...![]()
චන්ඩ්රපාල සින්දුවේ හැටියට වම් ඇටේකොතනද
අනේ මන්දා බන්. කොච්චර උනත් මටත් ඔක හිතිල තියෙනව. එක්කො ෆ්බ් එක හින්ද අපේ මොලේට නිකම් සජෙශන් එනව සබ්කොන්ශස්
චන්ඩ්රපාල සින්දුවේ හැටියට වම් ඇටේ
------ Post added


ඇත්තම කතාව ඉතින් රහස් කියලා දෙයක් නෑ. අපි කරන ඔක්කොම දන්නවා. එහෙම නොවෙන්න නම් ස්මාර්ට් පෝන්, ඊ-මේල්, ඉන්ටර්නෙට් පාවිච්චිය නවත්වන්න වෙනවා.උඹට suggest කරපුවා උඹෙ watch history etc ගෙ ගොඩක් data analyze කරලා උඹට suggestion දෙන්නේ most probably ඔයා ඊලගට බලන්න ඉඩ තියෙන video set එකක් ඒවත් ranking අනුව එක එක තැන් වලට යන්නේ. මං full දවසක් විතර youtube විතරක් එක දිගට පාවිච්චි කරලා තියෙනවා. උන්ට relevant video දීගන්න බැරි උනා අන්තිමේට. පුදුම data ගොඩක් collect කරන්නේ specially google/meta දෙකම අපි යන website apps හැම තැනම track වෙනවා. අපිට හිතෙන්නේ අපි හිතන දේ කතා කරන දේ අහන් ඉන්නවා කියලා. මිනිස්සු ඒ තරම් predict කරන්න පුලුවන් ඔය data වලින් අන්න ඒකයි europe එවුන් එහෙම හෙන paronoid ඔය personal data ගැන
උඹට කියන්න මාත් මේ කල්පනා කර කර හිටියේ මම දාන්න ගිය comment එක උඹ දාලා.මට අනන්තවත් ඔහොම සීන් වෙලා තියෙනවා පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත.අද ඕක ගැන උදේ පොඩි මනෝමාරක් දාන් හිටියා, යකෝ අපේ මයින්ඩ් එකත් මුන් හැක් කරලද කියලා කල්පනා කර කර. කිරියට ආවම උබ මෙහෙම ත්රෙඩ් එකක් දාලා....WTF ඕයි