කොහොමද යකෝ ඒක වෙන්නෙ

oOopSie

Well-known member
  • Jan 31, 2023
    722
    713
    93
    කොවිඩ් කාලේ එන්නත් කියල ගහපු චිප්ස් වල ප්‍රතිපල තමයි මේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    රෙදි ඇදගෙන හිටියට ඇත්තටම අපි දැන් ඉන්නේ හෙළුවෙන්
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උබට මතක හිතුවා විතරයි කියලා වුනාට ඇත්තටම උබ ඒක ටයිප් කරා, එහෙම නැත්නම් උබ ඒ සිංදුව කියන්න ඇති. මොබයිල් එක උබ කියන ඒවා අහගෙන ඉන්නෙ. ඒක නිසා තමයි hey siri , hey Google, කියපු ගමන් ප්‍රතිචාර දක්වන්නෙ
    සිරාවට මම කලින් ත්‍රීඩ් එකකුත් දැම්මා මම යාළුවෝ එක්ක කරපු එකක් . මෙන්න මට ඇඩ් පෙන්නවා. මම කිසිම ටයිප් කිරිල්ලක් වත් කරලා නැහැ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උදේ මම බාත් රූම් එකේ ඉන්නකොට

    නිකන්ම මතක් උනා

    naggada?

    :lol:

    ubage oluwata oka awa kiyanne, mokak hari external factor ekakin umbe memory eka retrieve karaa kiyana ekane..nikanma ehema mathak wenna widihak nane nattham..ekko uba giya bus ekaka hari oya sinduwa dala thiyenna athi..natham kohen hari ahenna athi :yes:

    hithana ewa suggest wenna widihak nam danata nahane technically...but i also have experienced the same :baffled:
     
    • Haha
    Reactions: skymicro

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ද උදේ මම බාත් රූම් එකේ ඉන්නකොට චින්තිගෙ ලස්සනට ඉදුන සින්දුව නිකන්ම මතක් උනා අවුරුදු ගානකට පස්සෙ . දැන් බලනකොට යූටියුබ් එකේ එක සජෙස්ට් වෙලා . කොහොමද බන් ඒක වෙන්නෙ . අනික මේ දව්ස්ටිකේ දේශපාලන සීන් බලලම එන්නෙම නිවුස් විතරයි . ඒ අතරෙ එකම සින්දුව මේක .

    precognition
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඇත්තම කතාව ඉතින් රහස් කියලා දෙයක් නෑ. අපි කරන ඔක්කොම දන්නවා. එහෙම නොවෙන්න නම් ස්මාර්ට් පෝන්, ඊ-මේල්, ඉන්ටර්නෙට් පාවිච්චිය නවත්වන්න වෙනවා.
    ow bn oka perfectly karana tharamata thamai company walata business tya ganna puluwan karnna deyak na
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    naggada?

    :lol:

    ubage oluwata oka awa kiyanne, mokak hari external factor ekakin umbe memory eka retrieve karaa kiyana ekane..nikanma ehema mathak wenna widihak nane nattham..ekko uba giya bus ekaka hari oya sinduwa dala thiyenna athi..natham kohen hari ahenna athi :yes:

    hithana ewa suggest wenna widihak nam danata nahane technically...but i also have experienced the same :baffled:
    මේකෙ ඇත්තම සීන් එක අපි චන්දෙ දවසෙ හවස සූස්තිමත් වෙලා හීනියට බියර් පාරක් ගහල සින්දු අහගෙන හිටිය . එතනදි දිලූ බීට්ස් , යුකී ,අත්තලගේ වගේ සින්දු තමා අපි ඇහුවෙ . එතන හිටපු එකෙක් ඔය සින්දුව අහන්න ඕන කියල ඇහුව . ඌ අහන්නෙ චින්තිගෙ ඒව විතරද කොහෙද . අද උදේ ඒක මතක් වෙලා තමා හිනාගියේ යකෝ ඒ වගේ වෙලාවක චින්තිගෙ සින්දු අහන උනුත් ඉන්නවනෙ කියල . ඉතින් ඔය ඉන්දුව සජෙස්ට් වෙනවනම් ගිය සතියෙම එන ඕනනෙ . අද කොහොමද ආවෙ :confused2: :confused2: :confused2: :confused2:
     
    • Like
    Reactions: kolavari

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    ෆෙස් බුක් වෙවෙයි බන් අපි වුන දේවල් හිතෙන දේවල් දවසක් වගේ ඇතුලතඒ Thread eka සජෙස්ට් වෙනවා ..අනන්තවත් වෙලා තියනවා

    ඔක වෙන්නෙ phone එක ඇතුලෙ බ්‍රෙන් සිග්නල් read කරලා text එකට හරවන ඩිවයිස් එකක් තියනවලු
    ------ Post added on Sep 30, 2024 at 1:47 PM
     
    • Haha
    Reactions: Honda.putha

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මේකෙ ඇත්තම සීන් එක අපි චන්දෙ දවසෙ හවස සූස්තිමත් වෙලා හීනියට බියර් පාරක් ගහල සින්දු අහගෙන හිටිය . එතනදි දිලූ බීට්ස් , යුකී ,අත්තලගේ වගේ සින්දු තමා අපි ඇහුවෙ . එතන හිටපු එකෙක් ඔය සින්දුව අහන්න ඕන කියල ඇහුව . ඌ අහන්නෙ චින්තිගෙ ඒව විතරද කොහෙද . අද උදේ ඒක මතක් වෙලා තමා හිනාගියේ යකෝ ඒ වගේ වෙලාවක චින්තිගෙ සින්දු අහන උනුත් ඉන්නවනෙ කියල . ඉතින් ඔය ඉන්දුව සජෙස්ට් වෙනවනම් ගිය සතියෙම එන ඕනනෙ . අද කොහොමද ආවෙ :confused2: :confused2: :confused2: :confused2:
    එදා බියර් බොද්දි කාපු මොනා හරි ජීරනය වෙලාවෙලා බෙට්ටක් විදිහට ගිහින් තියෙන්නේ උබ ඒ අද වොශ් රූම් හිටපු වෙලාවෙ වෙන්ඩ බැරිද. ගුදයෙන් පිටවුන් උන බෙට්ට කොමඩ් එකේ ජලය ස්පර්ශ කරන්න කලින් උ පියවි සිහියෙන් හිටපු අන්තිම මොහොත ඒ කියන්නේ එ කෑම උබේ කටට යන්න ඔන්න මෙන්න අවස්තාව මතක් වෙලා "මෙන්න මුට චින්තිගෙ සින්දුවක් දාපිය" කියලා ගුගල් දෙයියට මැසෙජ් එකක් දැම්මා වෙන්නත් පුලුවන්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    උඹට suggest කරපුවා උඹෙ watch history etc ගෙ ගොඩක් data analyze කරලා උඹට suggestion දෙන්නේ most probably ඔයා ඊලගට බලන්න ඉඩ තියෙන video set එකක් ඒවත් ranking අනුව එක එක තැන් වලට යන්නේ. මං full දවසක් විතර youtube විතරක් එක දිගට පාවිච්චි කරලා තියෙනවා. උන්ට relevant video දීගන්න බැරි උනා අන්තිමේට. පුදුම data ගොඩක් collect කරන්නේ specially google/meta දෙකම අපි යන website apps හැම තැනම track වෙනවා. අපිට හිතෙන්නේ අපි හිතන දේ කතා කරන දේ අහන් ඉන්නවා කියලා. මිනිස්සු ඒ තරම් predict කරන්න පුලුවන් ඔය data වලින් අන්න ඒකයි europe එවුන් එහෙම හෙන paronoid ඔය personal data ගැන
    me comment eka kiyewwama Person of Interest TV Series eka mathak wuna. eke wenneth data walin predict karana scene ekak.