කොහොමද_HOME ?

thomian

Well-known member
  • May 20, 2011
    12,371
    17,392
    113
    16640669_1333203840036045_2529713744262872664_n.png
    o9xphkzsz




    මචන් ගෙයක් හදනකොට මේ වගේ Interior Design එක... paint එක... garden එක ලස්සනට කරගන්නේ කොහොමද ? මොකද මන් දැකල තියෙනව ගොඩක් සල්ලි වියදම් කරලා හදපු ගෙවල් වල එක්කෝ paint color එක මැච් වෙන්නේ නෑ... නැත්නම් Interior Design එක අවුල්... එක්කෝ garden එක කිසි ගතියක් නෑ. කොහොමින් කොහොම හරි ලොකුවට වියදම් කලාට ඒ තරමට පෙනුමක් ඇවිල්ලා නෑ. මහන්සිවෙලා ගේ හදන එකේ කොමත් ලස්සනකුත් එන්න ඕන. නැත්නම් අපරාදේ මහන්සිය.. මට නම් පුන්චි කාලේ ඉදලම මේ design වැඩ තේරෙන්නේ නැ..:no::no: color matching කොහෙත්ම බෑ.. :baffled::baffled: මේක ගැන experience තියන ය පොඩි උපදෙසක් දෙන්න ? ගේ හදනවත් එක්ක කොහොමද මේ වැඩ කෙරෙන්න ඕන ?




    FB_IMG_1484852002291.jpg
    FB_IMG_1484851999345.jpg

    FB_IMG_1482943623061.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    interior designers නේද ඔහොම කරන්නේ.
    හොද ගානක් ගනී හැබැයි. bumps.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,371
    17,392
    113
    owa one taram karana puluwan salli tiyenwa nam

    me tharamma lokuwata karanna nam salli na machn..but tikak hari lassanata wade karaganna idea ekak thiyenwa.. :)

    professional architecture + Interior designer kenekgen idea ganna

    ela machan... mewa karana companies thiyanwada hoda ewa oya danna ? kohomada hoda kenek select kara ganne ?