බල්ලන්ට ගහන වතුර බාල්දි දෙකත් අන්තිමට වදින්නේ අරුටම තමා . කරුමෙක මහත 

බල්ලන්ගේ බ්රීඩ් එක මොකක් ද බන්?Ape gedarata awoth nm kakul 2 kadanawa dana hisen ma . Zero mercy for thieves.
Gedra untath mn kiyla thiyenne horek ehms panala ahu wunoth ane paw gaga enna epa kiyla
ape gedara inne german sheperd wal ballek ekka cross wechcha ekekui wal ballekui.බල්ලන්ගේ බ්රීඩ් එක මොකක් ද බන්?
එකෙක් නම් Pitbul කියලා හොඳටම පේනවා බං අනිත් එකා නම් ක්රොස් බඩුවක් වගේ ඌ තමා හොඳටම හපන්නේ දාගෙන .ape gedara inne german sheperd wal ballek ekka cross wechcha ekekui wal ballekui.
Mn thawa rotek genawa lagadima gedara thappe badina gaman thiynne.
Ara video eke inne nm pitbul lada koheda
ඇයි විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි හොරාකාපු එවුන්මහ බැංකු හොරුවන්වයි සුනාමි හොරුන්වයි පාස්තු බෝම්බ කාරයොන්වයි ඔය තාප්පෙං පන්නන්න ඇත්නං