කොළබ ඉදන් අනුරාධපුර යන්න ලේසිම පාර මොකක්ද?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    කොලබින් පිටත් වෙන්නේ දවල්, එහෙට හවසට යන්න බලාගෙන, වෑන් එකක යන්නේ මම ඩ්‍රයිව් කරගෙන, මොකක්ද ලේසිම සහ හොදම පාර.
    මිරිගමින් හයිවේ දාලා දම්බෝක්කෙන් එලියට දාලා පාදෙණිය ගල්ගමුව පාර කොහොමද?
    එහෙම යනවා නම් මීරිගමට යන්න කොලබ නුවර පාරේ ගිහින් පස්යාලෙන් හැරිලා යන එකද ලේසි සහ හොද පාර.
    මම ඔය පැත්තෙන් අනුරාධපුර ගිහින් නෑ එකයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කොලබින් පිටත් වෙන්නේ දවල්, එහෙට හවසට යන්න බලාගෙන, වෑන් එකක යන්නේ මම ඩ්‍රයිව් කරගෙන, මොකක්ද ලේසිම සහ හොදම පාර.
    මිරිගමින් හයිවේ දාලා දම්බෝක්කෙන් එලියට දාලා පාදෙණිය ගල්ගමුව පාර කොහොමද?
    එහෙම යනවා නම් මීරිගමට යන්න කොලබ නුවර පාරේ ගිහින් පස්යාලෙන් හැරිලා යන එකද ලේසි සහ හොද පාර.
    මම ඔය පැත්තෙන් අනුරාධපුර ගිහින් නෑ එකයි.
    ඔය පාර තමයි මාත් යන්නේ.
    ඕක තමා ලේසි.

    පස්යාල හරියේ පාර හදනවා මේ දවස් වල. ඒක තමයි අවුලක් උනොත්
     
    • Love
    Reactions: weere_singhe

    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    301
    252
    63

    meerigamin highway gihilla nalakagamuwen dala yanna... narammalin dakunata dala 1km vage yanakota kadahapola juntion eken danukanata dala kelinma gihin rabawewa juntion eken dakunata - wariyapola hadiyen wamata dala padeniya haraha yana eka tama lesi
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    කොලබින් පිටත් වෙන්නේ දවල්, එහෙට හවසට යන්න බලාගෙන, වෑන් එකක යන්නේ මම ඩ්‍රයිව් කරගෙන, මොකක්ද ලේසිම සහ හොදම පාර.
    මිරිගමින් හයිවේ දාලා දම්බෝක්කෙන් එලියට දාලා පාදෙණිය ගල්ගමුව පාර කොහොමද?
    එහෙම යනවා නම් මීරිගමට යන්න කොලබ නුවර පාරේ ගිහින් පස්යාලෙන් හැරිලා යන එකද ලේසි සහ හොද පාර.
    මම ඔය පැත්තෙන් අනුරාධපුර ගිහින් නෑ එකයි.
    මන් සති 2කට කලින් ගියා ඔය පාර තමා ලේසිම. හැබැයි මම හයිවේ කුරැනෑගලින් එක්සිට් වෙලා වාරියපොල හරහා පාදෙනියට දැම්මෙ
     
    • Love
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    google maps dagatta nam hari ne
    ඒකෙන් පාරවල් කීපයක් දෙනවනේ, වඩා හොද එක දන්නේ ලදී ගිය අයනේ, එකයි ඇහුවේ

    ඔය පාර තමයි මාත් යන්නේ.
    ඕක තමා ලේසි.

    පස්යාල හරියේ පාර හදනවා මේ දවස් වල. ඒක තමයි අවුලක් උනොත්
    ස්තුතියි
    ------ Post added on Aug 28, 2025 at 9:15 AM

    meerigamin highway gihilla nalakagamuwen dala yanna... narammalin dakunata dala 1km vage yanakota kadahapola juntion eken danukanata dala kelinma gihin rabawewa juntion eken dakunata - wariyapola hadiyen wamata dala padeniya haraha yana eka tama lesi
    ස්තුතියි
    ------ Post added on Aug 28, 2025 at 9:16 AM

    කටුනායක, නාරම්මල,වාරියපොළ, පාදෙණිය, අනුරාධපුර - stress free road
    ස්තුතියි
    ------ Post added on Aug 28, 2025 at 9:17 AM

    ස්තුතියි
    ------ Post added on Aug 28, 2025 at 9:18 AM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,930
    113
    yanna lesima nam train eka . 1st class coffee ekak bibi 3.5hr walin anuradapura. benz giyat e comfort hamben na. mara relaxed
    අපිත් ගියා. කොටුවෙන් උදේ 5.30ට වගේ පිටත් වෙන්නේ යාපනේ ඉන්ටසිටි ට්‍රේන් එක
     
    • Like
    Reactions: mayadmax

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    yanna lesima nam train eka . 1st class coffee ekak bibi 3.5hr walin anuradapura. benz giyat e comfort hamben na. mara relaxed
    එහෙ තව ගමන් ටිකකට වාහනේ අරන් යන්න තියෙනවා බන්. තව බඩු ගොඩකුත් අරන් යන්නේ ඒකයි ට්‍රේන් එකේ යන්න බැරි
     
    • Like
    Reactions: mayadmax

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    කොලබින් පිටත් වෙන්නේ දවල්, එහෙට හවසට යන්න බලාගෙන, වෑන් එකක යන්නේ මම ඩ්‍රයිව් කරගෙන, මොකක්ද ලේසිම සහ හොදම පාර.
    මිරිගමින් හයිවේ දාලා දම්බෝක්කෙන් එලියට දාලා පාදෙණිය ගල්ගමුව පාර කොහොමද?
    එහෙම යනවා නම් මීරිගමට යන්න කොලබ නුවර පාරේ ගිහින් පස්යාලෙන් හැරිලා යන එකද ලේසි සහ හොද පාර.
    මම ඔය පැත්තෙන් අනුරාධපුර ගිහින් නෑ එකයි.
    මහා ලොකු වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ පොඩි පාර වල් පළල් නැති නිසා
    උදේම යනවා නම් පොල්ගහවෙලින් කුරුණෑගල දබුල්ල කැකිරාව අනුරාධපුර යන එක ලෙසයි මට නම්

    නැත්නම් කුරුණෑගලින් තඹුත්තේගම ගිහින් අනුර අයියත් හම්බ වෙලාම අනුරාධපුරයට යන්න පුළුවන් මහින්ද මහත්තයාට පින් දිදි😬
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    කොලබින් පිටත් වෙන්නේ දවල්, එහෙට හවසට යන්න බලාගෙන, වෑන් එකක යන්නේ මම ඩ්‍රයිව් කරගෙන, මොකක්ද ලේසිම සහ හොදම පාර.
    මිරිගමින් හයිවේ දාලා දම්බෝක්කෙන් එලියට දාලා පාදෙණිය ගල්ගමුව පාර කොහොමද?
    එහෙම යනවා නම් මීරිගමට යන්න කොලබ නුවර පාරේ ගිහින් පස්යාලෙන් හැරිලා යන එකද ලේසි සහ හොද පාර.
    මම ඔය පැත්තෙන් අනුරාධපුර ගිහින් නෑ එකයි.
    :ROFLMAO: :rofl: තු නොදකින් !
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    ඇල්ල පාර නේද?
    රිදී බැදී ඇල්ලද ? මේක නොම්බර 57 බස් යන පාර බන් . වාරියපොලින් ආවත් පාදෙණිය හන්දියෙන් දකුණට හරවපුවම කෙලින්ම පාර . ගල්ගමුව / අනුරාදපුර . පාර හොදයි .
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,992
    3,038
    113
    පුත්තලමට ගිහිල්ල යන එක දුර වැඩි උනත් නිදහස්. හලාවතින් එහාට පාරත් හොදයි වාහනත් නෑ. කරුවලගස් වැව හරියෙන් විතරක් speed limit තියාගන යන්න.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    රිදී බැදී ඇල්ලද ? මේක නොම්බර 57 බස් යන පාර බන් . වාරියපොලින් ආවත් පාදෙණිය හන්දියෙන් දකුණට හරවපුවම කෙලින්ම පාර . ගල්ගමුව / අනුරාදපුර . පාර හොදයි .
    57 parata kiyanne Ella para thama.
    Ella haraha Anuradhapura