කොළඹ දකුණ නුවර
සමහරු කොළඹ ඉඳන් දකුණට හූ කියනවා.. අනිත් අය දකුණේ ඉඳන් කොළඹට හූ කියනවා..ඒ දෙගොල්ලොම එකතු වෙලා නුවරට හූ කියනවා..මතක තියාගනිල්ලා අපි කරන්න ඕන,පොඩි පොඩි දේවල් අල්ලාගෙන සිංහල ජාතිය බෙදෙන එක නෙමේ..එක ජාතියක් හැටියට එකතු වෙලා සිහිබුද්ධියෙන් බලන එකයි...
කොළඹ උන්ට ගාලු කොටුව බලන්න නොගිහින් කොහොමද...
දකුණේ උන්ට නුවර දළදා මාළිගාව වඳින්න නොගිහින් පුලුවනිද..
නුවර උනුත් කන්ද උඩට වෙලාම ඉන්නද...
මේ පුංචි රටේ මොකද්ද මේ විහිලුව...

Copied