කොළඹ හතේ ඉඩම් කොල්ලකන හොර ඔප්පු කල්ලිය😒😒😒

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ධනසිරි කියන එකා හොර පාටයි. යකො මෙහෙමත් අනුන්ගෙ දේවල් කඩාවඩාගන්න පුලුවන්ද? ඔක තමා දේපල බලාගන්න වෙන වෙන අඩු කුලේ කාලකන්නි දැම්මම වෙන්නෙ උන් හොර ඔප්පු හදලා දේපල බලෙන් අයිති කරගන්නවා එහෙමත් නැත්නන් පිට එවුන්ට විකුනනවා ඇත්ත එලිවුනු දවසට උලුගෙදර තමා

    Oya bim sawiya seal eka neda ara oya video eke dial eka pennane?
    මමත් දැන් video එක බැලුවේ ඔව් බන් එක තමා.. ඕක තියෙනවනම් මූට ලොකු issue එකක් එන්නේ නෑ . වල් කාලකන්නි නේ ඉන්නේ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    Ambo ....mura kaarayo kiyanne karumeyakma tamai....awurudu ganan hitiyama ayithiwasikam illenewa...shape eke tiyagattoth idamen perches gaanak dila liyela dunnanan hari..meke nan waatha case ekak wage
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Umba hithanawada ara original maruna aythi karayo , mey wage 3rd class pissu yakkunta thaagi oppu walin idama dey kiyala? Thanikara boru kranne
    Ambo ....mura kaarayo kiyanne karumeyakma tamai....awurudu ganan hitiyama ayithiwasikam illenewa...shape eke tiyagattoth idamen perches gaanak dila liyela dunnanan hari..meke nan waatha case ekak wage

    ekane balapan dan ara minihage
    jeewithe aye gannada kiyapn ... :dull: :dull: :dull:
     
    • Like
    Reactions: dayt0na

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉස්සර මර්වියා නම් ඔය වගේ වැඩක් කලා, අයිතිකරු සදාකාලික නින්දට යැවුවා. මේ ආණ්ඩුවේ දැන් එහෙම කරන උන් ඉන්නවද දන්නේ නෑ. හැබැයි ඔයිට වඩා වැඩ කරන හොරු නං ඉන්නවා, අනිත් පක්ස වලත් ඉන්නවා.
     
    • Wow
    Reactions: Hankook

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Mamath danna case ekak una

    Town ekak meda thiyena 200 + shop thiyena shopping complex ekaka
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    බලන් ගියාම පෝසත් වෙලා ඉන්න එකත් මාර කට්ටක්. :baffled:
    පහුගිය ඔස්කාර් සම්මාන උළෙලෙ හොඳම චිත්‍රපටය වෙච්ච පැරසයිට් ෆිල්ම් එක බැලුවානම් උබට තෙරුම් ගන්න පුළුවන් තවත් ඔය දේ .
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    පහුගිය ඔස්කාර් සම්මාන උළෙලෙ හොඳම චිත්‍රපටය වෙච්ච පැරසයිට් ෆිල්ම් එක බැලුවානම් උබට තෙරුම් ගන්න පුළුවන් තවත් ඔය දේ .
    අඩෝ එහෙම එකක්ද ඒක. බලන්න ඕන එහෙනම් අනිවා. තැන්ක්ස් දැනුවත් කලාට.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    952
    1,568
    93
    කෙවියට් දාලා තිබ්බත් මේ වගේ වැඩ වෙනව ද? කෙවියට් එකෙන් රැකවරණයක් හම්බවෙන්නේ නැද්ද එතකොට..
    මේ ගැන හරියට දන්න කෙනෙක් නැද්ද බන්... ?? අනෙක නොතාරිස් කියන්නේ කාට ද? මේවා ගැන මේ නීති රීති ගැන කියවලා දැන ගන්න හරි තැනක් තියනවනම් පොතක් පතක් තියනවනම් දාහල්ලකෝ බන්..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    මේ ගැන හරියට දන්න කෙනෙක් නැද්ද බන්... ?? අනෙක නොතාරිස් කියන්නේ කාට ද? මේවා ගැන මේ නීති රීති ගැන කියවලා දැන ගන්න හරි තැනක් තියනවනම් පොතක් පතක් තියනවනම් දාහල්ලකෝ බන්..


    ෆැමිලි ලොයර් කෙනෙක් තියා ගනින් ඔයවගෙ වැඩ වලට, අපිට ඉන්නවා එහෙම කෙනෙක් .
    එයාගෙන් උපදෙස් ගනින් .

    තව සීන් එකක් දන්නවාද
    අපෙ පැත්තෙ එකෙක් වගා කරන්න එක්කෙනෙක්ගෙ ඉඩමක් ඉල්ලුවා.
    ඌ ඉතිං ලස්සනට වගා කරගෙන ගියා.
    පස්සෙ අර පොර කියලා වගා කිරිල්ල නවත්තන්න කියලා.
    හේතුව බලපුවහම
    ඉඩමක අවුරුදු දෙකක් එකදිගට වගා කෙරුවොත්
    ඒ ඉඩමෙ අයිතිය ඉල්ලන්න පුලුවන් ලු නඩු දාලා.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Lankawe
    ෆැමිලි ලොයර් කෙනෙක් තියා ගනින් ඔයවගෙ වැඩ වලට, අපිට ඉන්නවා එහෙම කෙනෙක් .
    එයාගෙන් උපදෙස් ගනින් .

    තව සීන් එකක් දන්නවාද
    අපෙ පැත්තෙ එකෙක් වගා කරන්න එක්කෙනෙක්ගෙ ඉඩමක් ඉල්ලුවා.
    ඌ ඉතිං ලස්සනට වගා කරගෙන ගියා.
    පස්සෙ අර පොර කියලා වගා කිරිල්ල නවත්තන්න කියලා.
    හේතුව බලපුවහම
    ඉඩමක අවුරුදු දෙකක් එකදිගට වගා කෙරුවොත්
    ඒ ඉඩමෙ අයිතිය ඉල්ලන්න පුලුවන් ලු නඩු දාලා.
    Lankawe thiyenne maha ponna neethine.owwa hadanna yawana manthree ballanta Parliament giyata passe ewwa mathaka naha
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Lankawe
    Lankawe thiyenne maha ponna neethine.owwa hadanna yawana manthree ballanta Parliament giyata passe ewwa mathaka naha

    කියල වැඩක් නෑ මේව අපි දන්නෙත් නැහැ ඵළකිරිය නැත්නම්..

    මේ ගැන හරියට දන්න කෙනෙක් නැද්ද බන්... ?? අනෙක නොතාරිස් කියන්නේ කාට ද? මේවා ගැන මේ නීති රීති ගැන කියවලා දැන ගන්න හරි තැනක් තියනවනම් පොතක් පතක් තියනවනම් දාහල්ලකෝ බන්..


    කේවියට් තහනම ( caveat /"let him beware")

    1927 අංක 23 දරණ ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත හරහා නෛතිකව බලාත්මක වන කේවියට් තහනම යනු දේපල හිමිකාරීත්වයට වු ආරක්ෂාකාරී ප්‍රවේශයකි. මෙම පනතේ 32(1) උප වගන්තිය අනුව යම් දේපලක් සම්බන්ධයෙන් තම හිමිකමට ප්‍රතිවිරුද්ධ හිමිකමක් ලියාපදිංචි කිරිම සඳහා අදාල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ඉදිරිපත් වුවහොත් ඒ පිලිබඳව තමා දැනුවත් කරන ලෙස ඉල්ලීම කේවියට් තහනම වේ.

    මෙම පනත හරහා යම් දේපලක් සම්බන්ධයෙන් හිමිකමක් නොදරන එහෙත් දේපල කෙරෙහි උනන්දුවක්‌ දක්වන ඕනෑම අයෙකුටද කේවියට් තහනමක් ලියාපදිංචි කිරීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබේ. උදාහරණයක් ලෙස දේපලක් විකිණීමට වු පොරොන්දුවක් ලද අයෙකු විසින් කරනු ලබන ලියාපදිංචිය දැක්විය හැක.

    යමෙකුගේ දේපලක් සම්බන්ධයෙන් කූට ලේඛනයන් ඉදිරිපත් කර අයිතිවාසිකම් ලබාගැනීමේ උත්සාහයන් වලක්වාලීම කේවියට් තහනමක අරමුණ වේ.එමෙන්ම මෙමගින් යම් දේපලක් මිලට ගැනීමට අපේක්‍ෂාවෙන් සිටින සද්භාවි පුද්ගලයකු ආරක්ෂා වීමද සිදුවේ.

    දැන්වීමක ස්වරූපයක් ගන්නා මෙම ඉල්ලීම පනතේ දෙවන උපලේඛණයේ 8 වන ආකෘතිය අනුව සකස් කල යුතු අතර මෙය ඉදිරිපත් කරන්නා කේවියට්කරැ ලෙස හඳුන්වනු ලැබේ.තවද කේවියට් තහනම ලියාපදිංචි කිරීම වෙනුවෙන් ලියාපදිංචි ගාස්‌තුවක්ද ගෙවිය යුතු ⁣වේ.වර්තමානයේ එය වසර 02 කට රු 2500/= බැගින් ඕනෑම කාලයක් සඳහා අදාළ පරිදි ලියාපදිංචි කල හැක.

    32 (4) වගන්තිය අනුව එකී කේවියට් තහනම වලංගුව පවතින කාලය තුල යම් තැනැත්තෙකු විසින් තහනම ලියාපදිංචි කල අදාල දේපල සම්බන්ධයෙන් ⁣යම් ලේඛනයක් ලියාපදිංචියට ඉදිරිපත් කල විට ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා විසින් ඒ පිළිබඳව කේවියට්කරැට දන්වා යවනු ලැබේ.(කේවියට්කරු විසින් සපයා ඇති ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ) එවැනි දැනුම්දීමක් ලද කේවියට්කරැ විසින් දැන්වීම ලද දින සිට දින 30 ක් ඇතුළත තම අයිතියට ප්‍රතිවිරුද්ධව ලියාපදිංචි කිරීමට ඉදිරිපත් වී ඇති ලේඛනය නීත්‍යනුකුල නොවන බව යන කරැණ මත නීතිමය පියවර ගැනීමට කටයුතු කල යුතුය.

    නීතිඥ මදුෂානි පතිරාජ එදිරිවීර.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    මන් දන්න කෙනෙක්ගේ ඉඩමකටත් ඔහොම හොර ඔප්පුවක් හදලා විකුනන්න්ඩ ගියා.
    හොර ඔප්පුවක් හදලා තුන් දෙනෙක් එකතු වෙලා. උන් පිට කෙනෙක්ට විකුනන්නේ හෙට කියලා උන් තුන්දෙනාගේ ලාබේ පංගුව ගැන වලියක් ගිහින්. එතනින් තරහ වෙච්ච එකා ඉඩමේ හරි අයිතිකාරයට්ම ඇවිත් කියලා හෙට අහවල් තැන අහවල් වෙලාවේ ඔයාගේ ඉඩම හොරට විකුනනවා කියලා . බඩු බනිස් ඉතින් හොරුන්ට.