මචන් ලා කොළඹ 7 ගෙයක් ගන්න හො ඉඩමක් ගන්න ගියොත් සාමාන්‍යෙන් කීයක් වෙයිද ?? මන් මෙ ගන නෙමෙ අහන්නෙ නිකන් දැනගන්න.
ඒ ගානට දෙනවනම් කියහන්.. දැන් ගන්නව පර්චස් දහයක්.. ගේ පැල්පතක් උනත් කමක් නැ., උබට ඒ ගානට දෙන්න සෙට් කරනවනම්, උබට කොටියක් දෙනවා කොමිස් එක.කෝටි 10ක් වගේ වෙයි තට්ටුදෙකේ ගෙයක්, පර්චස් 10 ක. මේ පැතිවල ඉඩම් ගෙවල් ගනිද්දී කෙලින්ම ගන්නේ නෑ නේද ගොඩක් වෙලාවට. උදාහරනයක් විදියට ගෙයක් ඕනි පොරක් ඉන්නවා නං ඌ ගිහින් මේ ගැන කටයුතු කරන සමාගමකට හෝ උගේ ලෝයර්ට කියනවා. එතකොට ඒ සමගම හරි ලෝයර් හරි තමයි ඇඩ් එකක් දාන්නේ තමුන්ගේ ක්ලයන්ට්ට ගෙයක් ඕනි මේ වගේ කියලා. ඊට පස්සේ ඒ හරහා තමයි වැඩේ වෙන්නේ. පත්තරේ ඇඩ් තියෙන්නේ එහෙම දාපු එව්වා සැහෙන්න. ගෙවල් විකුනාදිත් එහෙම තමයි. මිල අධික නිසා සහ ලොකු මුදලක් එහෙ මෙහෙ වෙන නිසා ආරක්ෂාවටත් හොදයි නේ. ගැනුම්කරු අනාවරණය වෙන්නෙත් නෑ.
කෝටි 10ක් වගේ වෙයි තට්ටුදෙකේ ගෙයක්, පර්චස් 10 ක. මේ පැතිවල ඉඩම් ගෙවල් ගනිද්දී කෙලින්ම ගන්නේ නෑ නේද ගොඩක් වෙලාවට. උදාහරනයක් විදියට ගෙයක් ඕනි පොරක් ඉන්නවා නං ඌ ගිහින් මේ ගැන කටයුතු කරන සමාගමකට හෝ උගේ ලෝයර්ට කියනවා. එතකොට ඒ සමගම හරි ලෝයර් හරි තමයි ඇඩ් එකක් දාන්නේ තමුන්ගේ ක්ලයන්ට්ට ගෙයක් ඕනි මේ වගේ කියලා. ඊට පස්සේ ඒ හරහා තමයි වැඩේ වෙන්නේ. පත්තරේ ඇඩ් තියෙන්නේ එහෙම දාපු එව්වා සැහෙන්න. ගෙවල් විකුනාදිත් එහෙම තමයි. මිල අධික නිසා සහ ලොකු මුදලක් එහෙ මෙහෙ වෙන නිසා ආරක්ෂාවටත් හොදයි නේ. ගැනුම්කරු අනාවරණය වෙන්නෙත් නෑ.
ඒ ගානට දෙනවනම් කියහන්.. දැන් ගන්නව පර්චස් දහයක්.. ගේ පැල්පතක් උනත් කමක් නැ., උබට ඒ ගානට දෙන්න සෙට් කරනවනම්, උබට කොටියක් දෙනවා කොමිස් එක.
160ටත් නැ බන්.. ලගදි බැලුවා එකක් ෆ්ලවර් රොඩ් එකේ මියුසියම් එක ලග. ඒක කියනවා 275ක්. මාරුවකට ආවාත් ඒත් දෙන්න ඔනා 1ක් විතර, එච්චර නැ බන්..ne ban koti 160 wath wenawa minimum geyak
ඔකට කොල්ලුපිටියට යනකන්ම කොලඹ 7.. පිස්සු යකෙක්. ඔය ලැන්ඩ් එක කොලඹ 7 නෙමෙයි බන්.
ඔකට කොල්ලුපිටියට යනකන්ම කොලඹ 7.. පිස්සු යකෙක්. ඔය ලැන්ඩ් එක කොලඹ 7 නෙමෙයි බන්.
160ටත් නැ බන්.. ලගදි බැලුවා එකක් ෆ්ලවර් රොඩ් එකේ මියුසියම් එක ලග. ඒක කියනවා 275ක්. මාරුවකට ආවාත් ඒත් දෙන්න ඔනා 1ක් විතර, එච්චර නැ බන්..
ne ban koti 160 wath wenawa minimum geyak
mchn rosemid place eke nan 200ta aduwen hoyaganna puluwan
https://www.lankapropertyweb.com/sale/property_details-166090.html
https://www.lankapropertyweb.com/sale/property_details-166090.html
කෝටි 160 ? පිස්සුද බං මිලියන 160 ක් වෙන්න ඇති උබ කියන්නේ.
ඒ ගානට දෙනවනම් කියහන්.. දැන් ගන්නව පර්චස් දහයක්.. ගේ පැල්පතක් උනත් කමක් නැ., උබට ඒ ගානට දෙන්න සෙට් කරනවනම්, උබට කොටියක් දෙනවා කොමිස් එක.
දැන් ඉන්නෙත් රොස්මිඩ් එකේ ගෙදරක තමා බන්. අපාර්ට්මෙන්ට්ස් හරියන්නේ නැ බන්. මිදුලක් එක්ක ගෙයක් හිතට සෙට් වෙන එකක් නැ. හිතට සෙට් වෙන එවා ගන්න බැ, එක්කො විකුනන්නේ නැ. අර මියුසියම් එක ලග පොට් එකනම් සිරා. ඌට නුවර එලියෙන් මාරුවකට කැමතියි, ඒත් ලොකු ගානක් අතට ඉල්ලනවා. තාම වැඩේ ඇදෙනවා.

මෙන්න මෙක බලපන්කො කොටි 45 ක් . කවුද බන් මෙච්චර සල්ලි දීලා මෙ වගෙ ගෙවල් ගන්නෙ ?? බිංදුවෙ ඉඳන් ජීවිතෙ පටන් ගන්න එකෙක්ට මෙ වගෙ ගාණක් දීලා ගෙයක් ගන්න තැනට පත්වෙන්න කොච්චර කල් යාවිද බන් ? සාධාරණව හම්බ කළොත් .https://www.lankapropertyweb.com/sale/property_details-151460.html