කොළඹ 7 න් ...

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    මචන් ලා කොළඹ 7 ගෙයක් ගන්න හො ඉඩමක් ගන්න ගියොත් සාමාන්‍යෙන් කීයක් වෙයිද ?? මන් මෙ ගන නෙමෙ අහන්නෙ නිකන් දැනගන්න.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මමත් ගන්න හෙව්වා බන්. ඒත් සෙට් වෙන ගානකට එන්නේ නැ. දැන් කුලියට ඉන්නේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,876
    4,514
    113
    බඩේ ගිනියම තියෙනවනම් කොළඹ 7න් ගත්තට වැඩක් නැහැ
     
    Train_Videos

    Member
    Oct 10, 2016
    19
    3
    0
    කෝටි 10ක් වගේ වෙයි තට්ටුදෙකේ ගෙයක්, පර්චස් 10 ක. මේ පැතිවල ඉඩම් ගෙවල් ගනිද්දී කෙලින්ම ගන්නේ නෑ නේද ගොඩක් වෙලාවට. උදාහරනයක් විදියට ගෙයක් ඕනි පොරක් ඉන්නවා නං ඌ ගිහින් මේ ගැන කටයුතු කරන සමාගමකට හෝ උගේ ලෝයර්ට කියනවා. එතකොට ඒ සමගම හරි ලෝයර් හරි තමයි ඇඩ් එකක් දාන්නේ තමුන්ගේ ක්ලයන්ට්ට ගෙයක් ඕනි මේ වගේ කියලා. ඊට පස්සේ ඒ හරහා තමයි වැඩේ වෙන්නේ. පත්තරේ ඇඩ් තියෙන්නේ එහෙම දාපු එව්වා සැහෙන්න. ගෙවල් විකුනාදිත් එහෙම තමයි. මිල අධික නිසා සහ ලොකු මුදලක් එහෙ මෙහෙ වෙන නිසා ආරක්ෂාවටත් හොදයි නේ. ගැනුම්කරු අනාවරණය වෙන්නෙත් නෑ.
     
    Last edited:

    ඒ ගානට දෙනවනම් කියහන්.. දැන් ගන්නව පර්චස් දහයක්.. ගේ පැල්පතක් උනත් කමක් නැ., උබට ඒ ගානට දෙන්න සෙට් කරනවනම්, උබට කොටියක් දෙනවා කොමිස් එක.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    ne ban koti 160 wath wenawa minimum geyak
     
    Train_Videos

    Member
    Oct 10, 2016
    19
    3
    0

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ne ban koti 160 wath wenawa minimum geyak
    160ටත් නැ බන්.. ලගදි බැලුවා එකක් ෆ්ලවර් රොඩ් එකේ මියුසියම් එක ලග. ඒක කියනවා 275ක්. මාරුවකට ආවාත් ඒත් දෙන්න ඔනා 1ක් විතර, එච්චර නැ බන්..
     
    Train_Videos

    Member
    Oct 10, 2016
    19
    3
    0
    ඔකට කොල්ලුපිටියට යනකන්ම කොලඹ 7.. පිස්සු යකෙක්. ඔය ලැන්ඩ් එක කොලඹ 7 නෙමෙයි බන්.

    උබට ගෙවල් ඕනි තැනයි උබේ නම්බර් එකයි PM කරපන්. සෙට් කරන්නම්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    160ටත් නැ බන්.. ලගදි බැලුවා එකක් ෆ්ලවර් රොඩ් එකේ මියුසියම් එක ලග. ඒක කියනවා 275ක්. මාරුවකට ආවාත් ඒත් දෙන්න ඔනා 1ක් විතර, එච්චර නැ බන්..

    mchn rosemid place eke nan 200ta aduwen hoyaganna puluwan

    https://www.lankapropertyweb.com/sale/property_details-166090.html

    https://www.lankapropertyweb.com/sale/property_details-174070.html

    https://www.lankapropertyweb.com/sale/property_details-175236.html
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    දැන් ඉන්නෙත් රොස්මිඩ් එකේ ගෙදරක තමා බන්. අපාර්ට්මෙන්ට්ස් හරියන්නේ නැ බන්. මිදුලක් එක්ක ගෙයක් හිතට සෙට් වෙන එකක් නැ. හිතට සෙට් වෙන එවා ගන්න බැ, එක්කො විකුනන්නේ නැ. අර මියුසියම් එක ලග පොට් එකනම් සිරා. ඌට නුවර එලියෙන් මාරුවකට කැමතියි, ඒත් ලොකු ගානක් අතට ඉල්ලනවා. තාම වැඩේ ඇදෙනවා.
     
    Train_Videos

    Member
    Oct 10, 2016
    19
    3
    0
    ඒ ගානට දෙනවනම් කියහන්.. දැන් ගන්නව පර්චස් දහයක්.. ගේ පැල්පතක් උනත් කමක් නැ., උබට ඒ ගානට දෙන්න සෙට් කරනවනම්, උබට කොටියක් දෙනවා කොමිස් එක.

    හරි සෙට් කරන්නම්. පර්චස් 10 ක්. කෝටි 10 යකට. මට දීපන් කෝටියක්‌.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    දැන් ඉන්නෙත් රොස්මිඩ් එකේ ගෙදරක තමා බන්. අපාර්ට්මෙන්ට්ස් හරියන්නේ නැ බන්. මිදුලක් එක්ක ගෙයක් හිතට සෙට් වෙන එකක් නැ. හිතට සෙට් වෙන එවා ගන්න බැ, එක්කො විකුනන්නේ නැ. අර මියුසියම් එක ලග පොට් එකනම් සිරා. ඌට නුවර එලියෙන් මාරුවකට කැමතියි, ඒත් ලොකු ගානක් අතට ඉල්ලනවා. තාම වැඩේ ඇදෙනවා.

    ape pattata waren :P

    http://www.lamudi.lk/luxury-house-for-sale-hokandara-rs-250-million-36848-31.html
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    මෙන්න මෙක බලපන්කො කොටි 45 ක් . කවුද බන් මෙච්චර සල්ලි දීලා මෙ වගෙ ගෙවල් ගන්නෙ ?? බිංදුවෙ ඉඳන් ජීවිතෙ පටන් ගන්න එකෙක්ට මෙ වගෙ ගාණක් දීලා ගෙයක් ගන්න තැනට පත්වෙන්න කොච්චර කල් යාවිද බන් ? සාධාරණව හම්බ කළොත් .

    https://www.lankapropertyweb.com/sale/property_details-151460.html
     
    Train_Videos

    Member
    Oct 10, 2016
    19
    3
    0
    මෙන්න මෙක බලපන්කො කොටි 45 ක් . කවුද බන් මෙච්චර සල්ලි දීලා මෙ වගෙ ගෙවල් ගන්නෙ ?? බිංදුවෙ ඉඳන් ජීවිතෙ පටන් ගන්න එකෙක්ට මෙ වගෙ ගාණක් දීලා ගෙයක් ගන්න තැනට පත්වෙන්න කොච්චර කල් යාවිද බන් ? සාධාරණව හම්බ කළොත් .

    https://www.lankapropertyweb.com/sale/property_details-151460.html

    අනේ මන්දා බං. මට නං මේ වගේ පරණ ගෙවල් වල ඉන්න බෑ. මහා මුසල හැගීමක් එන්නේ.