කෝච්චියේ ට්‍රිප් එකක්
සහෝ ලා...හෙට අපි කොල්ලො සෙට් එකක් ට්‍රිපක් යන්න හිතන් ඉන්නවා...යන්නෙ බදුල්ල ට්‍රේන් එකේ...පට්ටිපොල ඔහිය තලවකැලේ පැත්තට වෙන්න හොඳ බලන්න තැන් තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න....

දැනට යන්න හිතන් ඉන්නේ නම් හෝර්ටන් තැන්නට. වෙන spot නම් දන්නේ නැ