කෝච්චියේ ට්‍රිප් එකක්

  • Feb 19, 2014
    130
    19
    18
    කෝච්චියේ ට්‍රිප් එකක්

    සහෝ ලා...හෙට අපි කොල්ලො සෙට් එකක් ට්‍රිපක් යන්න හිතන් ඉන්නවා...යන්නෙ බදුල්ල ට්‍රේන් එකේ...පට්ටිපොල ඔහිය තලවකැලේ පැත්තට වෙන්න හොඳ බලන්න තැන් තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න....
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මාත් උබ යන්න හදන ට්‍රිප් එකම යන්න plan කරන් ඉන්නේ බන්.:yes: පුළුවන් නම් ගියාට පස්සේ ත්රෙඅඩ් එකක් දාල විස්තර එහෙම කියපන්කෝ.:D දැනට යන්න හිතන් ඉන්නේ නම් හෝර්ටන් තැන්නට. වෙන spot නම් දන්නේ නැ :yes::yes: