ඉතිරි කිරීම හොඳයි. ඒත් ඔය ඉලක්කයට ලඟා වෙන්න අමාරුයි. හැබැයි අපි ඔය මුදල ආයෝපනය කලොත් අපිට බොහොම ලෙහෙසියෙන් ඔය ඉලක්කයට ලඟා වෙන්න පුලුවන්. මම අවුරුදු 25දී පටන් ගත්තු ප්ලෑන් එකක් තියෙනව ඒකෙදි මට 50 වෙනකොට මිලියන 20ක(20,000,000.00) මුදලක් ලැබෙනව. බැරි වෙලාවත් මම හිටියෙ නැත්නම් ගෙදර අයට මේ මුදල ලැබෙනව. බැංකුවෙ දැම්මොත් එහෙම දෙයිද? දාපු මුදල විතරයි!
මොකද්ද මචන් ප්ලෑන් එක ? අපිටත් කියහන්කො විස්තරේ... ඔහොම ප්ලෑන් එකක් තියෙනවනම් මමත් දානව ඒකෙ. මම මේකෙ දැම්මෙ අවුරුදු 5 ක ප්ලෑනක්.බලමු යන විදිහට.
ගමයා;15403190 said:thawa aurudu 25 kotiyak kiyanne rs 10000 ma watinakama thamai me yana widiyata
එව්ව කියන්න බෑ මචන්. Inflation එක දාල හදන්න වෙනව ඒකට.
good one
thanks machan.


