කෝටිපතියෙක් වෙන හැටි - හිතනවට වඩා ලේසියි

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම හිතුවෙ නෑ මගෙ ජීවිතෙ කවදාවත් මෙච්චර ලේසියෙන් කෝටිපතියෙක් වෙන්ඩ පුළුවන් වෙයි කියල.

    හරි කෙලින්ම කාරනේට බහිමු. මට හම්බ උනා සයිට් එකක් හරියට මුදල් ඉතුරු කලාම කොහොමද ඉතුරු වෙන්නෙ කියල.

    http://www.thecalculatorsite.com/finance/calculators/compoundinterestcalculator.php

    ඉතින් ඕකෙ මුල ඉඳන්ම මම දාපු ගණන් මෙහෙමයි.

    ba7s.jpg


    කොහොමද අන්තිම රිසල්ට් එක - භය හිතෙනව නේද ??

    m4ai.png


    පොළිය දාල තියෙන්නෙ දැනට NSB දෙන ගාන.අවුරුදු 5 සැලසුම් තමා දෙන්නෙ.
    ආ... තව දෙයක්. AIA ලගෙ paln එක මෙච්චර ගානක් දෙන්නෙ නෑ මචන්.


    2018 ට අවුරුදු 5 නේ? උබ හිතපු විදිහට උනාද බං?
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    948
    632
    93
    2018 ට අවුරුදු 5 නේ? උබ හිතපු විදිහට උනාද බං?
    I went for a long term plan with Union Assurance.
    Yes a lot of things happened. For last 7 years. Got married, built a house, raised 2 kids. Bought a new car.
    Grew cinnamon on 10 acres. And yes I have more than 10 million assets. 7 Years ago this was a dream. Happy and living in a dream now.
    Thanks for asking and it made me happy reading this.