are anthima photo eke vam patte kollata thama vayasa 20i . succesfull enterprenure kenek..

වාහන ගැන නම් කියන්න වචන නෑ කොහොමත් හොඳයි... ලස්සනයි... සුපිරි...
ඒත් මේවා දැක්කම හිතෙන්නෙ...
දහ දුක් විඳගෙන උපයන සොච්චමකින් පාවිච්චි කරපු වාහන කටු ගන්න දඟලන, වාහන ගන්න බැරි අය පොදු ප්‍රවාහන සේවයේ රස්තියාදු වෙවී, අව්වට රස්නෙට හෙම්බත් වෙවී, බස් කෝච්චි උන්ගේ පඩි සහ ගාස්තු වැඩි කරගන්න ස්ට්‍රයික් කරද්දි ඒවා නිසා යන එනමං නැතුව නන්නත්තාර වෙවී පීඩනයට පත් වෙවී ජීවත්වෙන මිනිස්සු ඉන්න රටේ... මෙච්චර කෝටි ගණන් වටිනාකම් කියන වාහන ගන්න මිනිස්සුත් ඉන්නව කියන එක...

First time I saw such a great quote on such an expensive car.
Respect for that

වාහන ගැන නම් කියන්න වචන නෑ කොහොමත් හොඳයි... ලස්සනයි... සුපිරි...
ඒත් මේවා දැක්කම හිතෙන්නෙ...
දහ දුක් විඳගෙන උපයන සොච්චමකින් පාවිච්චි කරපු වාහන කටු ගන්න දඟලන, වාහන ගන්න බැරි අය පොදු ප්‍රවාහන සේවයේ රස්තියාදු වෙවී, අව්වට රස්නෙට හෙම්බත් වෙවී, බස් කෝච්චි උන්ගේ පඩි සහ ගාස්තු වැඩි කරගන්න ස්ට්‍රයික් කරද්දි ඒවා නිසා යන එනමං නැතුව නන්නත්තාර වෙවී පීඩනයට පත් වෙවී ජීවත්වෙන මිනිස්සු ඉන්න රටේ... මෙච්චර කෝටි ගණන් වටිනාකම් කියන වාහන ගන්න මිනිස්සුත් ඉන්නව කියන එක...
we have only 2 choices.
1. become a sucessful entrepreneur
2. move to another country
![]()

මෙයාලා කරන job එහෙම මොනවගේ ඒවද? ගොඩක් අය e money field එකේ නේද?

කොටි දෙකයි මචං වාහනෙ ,
ෆ්‍රී ලාන්ස් කරන උන් ඉන්නවා හොඳට මාසෙකට හොයන උන් ගනන්වා,
තාත්තාගෙ සල්ලි වලින් ගන්න උන් ඉන්නවා ,ක්‍රිකට් ක්‍රීඩකයෙක් හො යු ටියුබ් ස්ටාර් කෙනෙක් අපෙ ඉරාජ් මහත්තයා වගෙ අන්න එහෙම උනොත් පුළුවන්
මාසෙකට ලක්ෂ 5 ක ඉන්කම් එකක් එන එකෙක්ට මෙක ලොකු දෙයක් නම් නෙමෙ,
මට නම් හැබැයි ලොකු දෙයක් ඈ

ඔව් බං ඒකනම් ඇත්ත.ජොබ් කරන් එවුන්ට කවදාවත් ඔය වගේ වාහන ගන්න බැ බන්.. උපරිම Aqua , Axio තමයි![]()
මටත් පොඩ්ඩක් වැරදුනා