කෝටි ගණන් වටින BMW i8

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    වාහන ගැන නම් කියන්න වචන නෑ කොහොමත් හොඳයි... ලස්සනයි... සුපිරි...

    ඒත් මේවා දැක්කම හිතෙන්නෙ...

    දහ දුක් විඳගෙන උපයන සොච්චමකින් පාවිච්චි කරපු වාහන කටු ගන්න දඟලන, වාහන ගන්න බැරි අය පොදු ප්‍රවාහන සේවයේ රස්තියාදු වෙවී, අව්වට රස්නෙට හෙම්බත් වෙවී, බස් කෝච්චි උන්ගේ පඩි සහ ගාස්තු වැඩි කරගන්න ස්ට්‍රයික් කරද්දි ඒවා නිසා යන එනමං නැතුව නන්නත්තාර වෙවී පීඩනයට පත් වෙවී ජීවත්වෙන මිනිස්සු ඉන්න රටේ... මෙච්චර කෝටි ගණන් වටිනාකම් කියන වාහන ගන්න මිනිස්සුත් ඉන්නව කියන එක...

    a minissu othanta enna yam deyak karalane bn.hamoma kuddoth nemeine.unge ammala thaththala hari mahanssi wela athi.ekai wadagath.nathi manussaya ethnata enna godak welawata hadanne picket karala padi aran anunta kaburala misak frame eken eliyata panina balanne na.negative paththe nobala a widihata balamu.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    වාහන ගැන නම් කියන්න වචන නෑ කොහොමත් හොඳයි... ලස්සනයි... සුපිරි...

    ඒත් මේවා දැක්කම හිතෙන්නෙ...

    දහ දුක් විඳගෙන උපයන සොච්චමකින් පාවිච්චි කරපු වාහන කටු ගන්න දඟලන, වාහන ගන්න බැරි අය පොදු ප්‍රවාහන සේවයේ රස්තියාදු වෙවී, අව්වට රස්නෙට හෙම්බත් වෙවී, බස් කෝච්චි උන්ගේ පඩි සහ ගාස්තු වැඩි කරගන්න ස්ට්‍රයික් කරද්දි ඒවා නිසා යන එනමං නැතුව නන්නත්තාර වෙවී පීඩනයට පත් වෙවී ජීවත්වෙන මිනිස්සු ඉන්න රටේ... මෙච්චර කෝටි ගණන් වටිනාකම් කියන වාහන ගන්න මිනිස්සුත් ඉන්නව කියන එක...

    :yes:

    we have only 2 choices.

    1. become a sucessful entrepreneur

    2. move to another country

    :dull::dull:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    වාහන ගැන නම් කියන්න වචන නෑ කොහොමත් හොඳයි... ලස්සනයි... සුපිරි...

    ඒත් මේවා දැක්කම හිතෙන්නෙ...

    දහ දුක් විඳගෙන උපයන සොච්චමකින් පාවිච්චි කරපු වාහන කටු ගන්න දඟලන, වාහන ගන්න බැරි අය පොදු ප්‍රවාහන සේවයේ රස්තියාදු වෙවී, අව්වට රස්නෙට හෙම්බත් වෙවී, බස් කෝච්චි උන්ගේ පඩි සහ ගාස්තු වැඩි කරගන්න ස්ට්‍රයික් කරද්දි ඒවා නිසා යන එනමං නැතුව නන්නත්තාර වෙවී පීඩනයට පත් වෙවී ජීවත්වෙන මිනිස්සු ඉන්න රටේ... මෙච්චර කෝටි ගණන් වටිනාකම් කියන වාහන ගන්න මිනිස්සුත් ඉන්නව කියන එක...

    Try to be one of them (In a legit way of course)
    First step is to change your thinking.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    danna ekek kiyapalla mun dn me wahana aran tinne ekapara full amount ekama gewalada nathnan leasing dalada?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කෙල්ලො පෝලිමට පස්සෙන් එන හින්ද ඕකක් ගත්තෙ නෑ

    නැත්තං ඕවයින් දෙකක් ගන්ඩ හිටියෙ මම :lol:
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මෙයාලා කරන job එහෙම මොනවගේ ඒවද? ගොඩක් අය e money field එකේ නේද?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙයාලා කරන job එහෙම මොනවගේ ඒවද? ගොඩක් අය e money field එකේ නේද?

    කොටි දෙකයි මචං වාහනෙ ,
    ෆ්‍රී ලාන්ස් කරන උන් ඉන්නවා හොඳට මාසෙකට හොයන උන් ගනන්වා,
    තාත්තාගෙ සල්ලි වලින් ගන්න උන් ඉන්නවා ,ක්‍රිකට් ක්‍රීඩකයෙක් හො යු ටියුබ් ස්ටාර් කෙනෙක් අපෙ ඉරාජ් මහත්තයා වගෙ අන්න එහෙම උනොත් පුළුවන්

    මාසෙකට ලක්ෂ 5 ක ඉන්කම් එකක් එන එකෙක්ට මෙක ලොකු දෙයක් නම් නෙමෙ,
    මට නම් හැබැයි ලොකු දෙයක් ඈ
     
    • Like
    Reactions: Epoche97

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙයාලා කරන job එහෙම මොනවගේ ඒවද? ගොඩක් අය e money field එකේ නේද?

    ජොබ් කරන් එවුන්ට කවදාවත් ඔය වගේ වාහන ගන්න බැ බන්.. උපරිම Aqua , Axio තමයි:lol:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28

    කොටි දෙකයි මචං වාහනෙ ,
    ෆ්‍රී ලාන්ස් කරන උන් ඉන්නවා හොඳට මාසෙකට හොයන උන් ගනන්වා,
    තාත්තාගෙ සල්ලි වලින් ගන්න උන් ඉන්නවා ,ක්‍රිකට් ක්‍රීඩකයෙක් හො යු ටියුබ් ස්ටාර් කෙනෙක් අපෙ ඉරාජ් මහත්තයා වගෙ අන්න එහෙම උනොත් පුළුවන්

    මාසෙකට ලක්ෂ 5 ක ඉන්කම් එකක් එන එකෙක්ට මෙක ලොකු දෙයක් නම් නෙමෙ,
    මට නම් හැබැයි ලොකු දෙයක් ඈ

    ෆ්රිලාන්ස් කරලා කොහොමද යකෝ ඔච්චර හොයන්නේ, මේ තනිකර කුඩු සල්ලි. ෆ්රිලාන්ස් කරලා අල්ටෝ එකක්වත් ගත්ත එකෙක් පෙන්නපන් :lol::lol:
     
    • Like
    Reactions: geethq

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28

    කොටි දෙකයි මචං වාහනෙ ,
    ෆ්‍රී ලාන්ස් කරන උන් ඉන්නවා හොඳට මාසෙකට හොයන උන් ගනන්වා,
    තාත්තාගෙ සල්ලි වලින් ගන්න උන් ඉන්නවා ,ක්‍රිකට් ක්‍රීඩකයෙක් හො යු ටියුබ් ස්ටාර් කෙනෙක් අපෙ ඉරාජ් මහත්තයා වගෙ අන්න එහෙම උනොත් පුළුවන්

    මාසෙකට ලක්ෂ 5 ක ඉන්කම් එකක් එන එකෙක්ට මෙක ලොකු දෙයක් නම් නෙමෙ,
    මට නම් හැබැයි ලොකු දෙයක් ඈ
    :cool:
    ජොබ් කරන් එවුන්ට කවදාවත් ඔය වගේ වාහන ගන්න බැ බන්.. උපරිම Aqua , Axio තමයි:lol:
    ඔව් බං ඒකනම් ඇත්ත.:lol:මටත් පොඩ්ඩක් වැරදුනා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මෙයාල කැමති නෑ ලංකාවෙ අනිත් මිනිස්සුත් මේ වගේ සුපිරි කාර් ගන්නවට..
    එතකොට කැපිල පේන්නෙ නැතුව යනවනෙ..