වඩුවැඩ කරන මනුෂ්‍යයෙක් බඩු වගයක් හදල පාන්දර ලොරියේ පටවගෙන යද්දි කෑමට නවත්තල උදේ හින්ද කඩේ මාරු තිබිල නෑ. ඉතින් කෑම සල්ලි ගෙවල ඉතිරියට ටිකට් එකක් අරන්. ඒක තමයි ඇදිල තියෙන්නෙ.