~ කෝලම්කුට්ටම ~

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    සහෝදරයා මේකටනම් එකග වෙන්න බෑ. ගොඩක් හොඳ කතා ගියානේ. වර්තමාන ටිකක් අඩුයි ඒත් නැත්තේ නෑ. අනික හොදට රඟපාන අය ඉන්නවා. ප්‍රශනේ තියන්නේ මිනිස්සු ඉල්ලන දී දෙන්නේ. නැතුව නළුවන්ගේ අඩු කමක්වත් වෙන දෙයක් නෙමෙයි.

    මේකටත් එකග නෑ සහෝදරයා Nana Patekar වගේ සුපිරි චරිත ඉන්නවා.

    Nawazuddin Siddiqui / Saif Ali Khan එහෙම මටනං සුපිරි. මගේ අදහස කිව්වේ.
    අවුරුදු ගාණකින් TV එකක් බැලුවෙ නෑ සහෝ. ඒ වුණාට You tube එකේ එහෙම යනකොට ඔය නාට්ටි suggest වෙන වෙලාවල් තියෙනවා. ඒවායෙ දැකපු දේවල් අනුව තමයි මං මගේ මතේ කිව්වෙ. හැබැයි කවුරු මොනවා කිව්වත් ලංකාවෙ ටෙලි නාට්‍ය කලාවේ පොඩි නෙවේ ලොකු පිරිහීමක් තියෙනවා. ඒකට ඉතින් ලංකාවෙ ඉන්න ප්‍රේක්ශකයන්ගෙ තියෙන රසවින්දන මට්ටමුත් බලපාලා තියෙනවා දුර්වල අධ්‍යක්ෂණ, තිරපිටපත්, නළු නිළියො වගේ තාක්ෂණික දැනුම වගේ කාරණා ඇරුණම. :yes: හින්දි, දෙමළ නම් බලන්නෙ නෑ. අප්පිරියයි.:sorry:
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    මෙගා නාට්ටි කියන්නේ බත් කන ගමන් බලන එව්වා. ඕවයේ කොලිටි හොයන්න එපා.
     
    • Like
    Reactions: parallax

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    සහෝදරයා මේකටනම් එකග වෙන්න බෑ. ගොඩක් හොඳ කතා ගියානේ. වර්තමාන ටිකක් අඩුයි ඒත් නැත්තේ නෑ. අනික හොදට රඟපාන අය ඉන්නවා. ප්‍රශනේ තියන්නේ මිනිස්සු ඉල්ලන දී දෙන්නේ. නැතුව නළුවන්ගේ අඩු කමක්වත් වෙන දෙයක් නෙමෙයි.

    මේකටත් එකග නෑ සහෝදරයා Nana Patekar වගේ සුපිරි චරිත ඉන්නවා.

    Nawazuddin Siddiqui / Saif Ali Khan එහෙම මටනං සුපිරි. මගේ අදහස කිව්වේ.
    සිරාවටම නලුවෙක් උනාම හොද range එකක් තියෙන්න ඔනේ මුං සුපිරිම නලුවෝ මට අනිල් කපූරුවත් දාන්න පුලුවන් මේ ලිස්ට් එකට. ලංකාවෙත් ඉන්නවා හොද range එකක් තියෙන නලුවෝ හැබැයි productions නෑ. ලංකාවේ මීහරක්ට සෙට් නෑ එහෙම productions, ඉතින් ලාබෙට ගහන්න පුලුවන් soap opera එකකින් හොද profit margin එකක් තියාගන්නවද නැත්තන් ලොකු Production වලට ගිහින් අතිනුත් කෙලවා ගන්න producers ලට පුකේ අමාරුවක් නෑ. ලොකු budget එකක් ගියපු production එකක් කූඹියෝ. එ උනාට එකෙන් ඔනේ ගාන හොයන්න ඔරිජිනල් මිනිත්තු 40 අපු episodes 20 එවට කඩන්න උනා කියලා ලකා තැනක කියලා තිබ්බා

    මෙගා නාට්ටි කියන්නේ බත් කන ගමන් බලන එව්වා. ඕවයේ කොලිටි හොයන්න එපා.
    nadagamkarayo baluwe mehema, paara dige ithuru wela tyenwa danata
    ------ Post added on Aug 4, 2022 at 8:14 PM
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    සිරාවටම නලුවෙක් උනාම හොද range එකක් තියෙන්න ඔනේ මුං සුපිරිම නලුවෝ මට අනිල් කපූරුවත් දාන්න පුලුවන් මේ ලිස්ට් එකට. ලංකාවෙත් ඉන්නවා හොද range එකක් තියෙන නලුවෝ හැබැයි productions නෑ. ලංකාවේ මීහරක්ට සෙට් නෑ එහෙම productions, ඉතින් ලාබෙට ගහන්න පුලුවන් soap opera එකකින් හොද profit margin එකක් තියාගන්නවද නැත්තන් ලොකු Production වලට ගිහින් අතිනුත් කෙලවා ගන්න producers ලට පුකේ අමාරුවක් නෑ. ලොකු budget එකක් ගියපු production එකක් කූඹියෝ. එ උනාට එකෙන් ඔනේ ගාන හොයන්න ඔරිජිනල් මිනිත්තු 40 අපු episodes 20 එවට කඩන්න උනා කියලා ලකා තැනක කියලා තිබ්බා
    අනිල් කපූර් කිව්වම මතක් උනේ..උට වයස 65කනේ බන්..එන්න එන්න ලස්සන වෙනවා

    download.jpg
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අනිල් කපූර් කිව්වම මතක් උනේ..උට වයස 65කනේ බන්..එන්න එන්න ලස්සන වෙනවා

    View attachment 180788
    පුතා එක්ක අලුත් එකක් කරලා තිබ්බා netflix එකේ වෙලාවක් නෑ බං බලන්න
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පුතා එක්ක අලුත් එකක් කරලා තිබ්බා netflix එකේ වෙලාවක් නෑ බං බලන්න
    මන් බැලුව ඒක..ලස්සනයි..මටනම් අල්ලපුම එක Dil Dhadakne Do,welcome
    ඌ ලගදි ලංකාවට ආව සුපිරි tv සිරිස් එකක් ආවේ the night manager කියල.එකේ හින්දි remake එකකට
    0_NtCV7wpGNaZv8c6q.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඒක තමයි යකෝ සුමානෙකට සැරයක් බලන්නෙ....😂
    කතාවත් බැලෙනව අපේ කාලෙත් ඉතුරුයි...😅

    මාස හතරකට විතර සරයක් යමින් එමින් එක එපියකුයි, ඇඩ් දෙක තුනකුයි බැලුවනං කතාව ගොඩ...
    Me location koheda ban patta lassana pettak
     
    • Like
    Reactions: PHBhagya

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    උඹලට පිස්සුද බං කතාව හදන එකාවත් කතාවෙ අවසානයක් දන්නැති, කතාව ඉවර වෙන්නෙ කොටස් කීයකින්ද කියලාවත් නොදැන හදන්න පටන් ගන්න නාට්ටි පුකවල් වල සැඟවුනු තේරුම් හොයන්න?? :lol::lol:
    Swarnawahini eke kathawa liyana eka uge putha kathawalata dagena putha porak kiyala penwanna hadanawa, habayi uge acting ajuthayi
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    Balapitiya madu gaga neda
    දන්න විදිහට නාඩගම්කාරයො කරේනං කිරිඳිවැල පැත්තෙ...
    මේකත් එහේම වෙන්නඇති.

    Me location koheda ban patta lassana pettak
    Balapitiya neah
    ------ Post added on Aug 16, 2022 at 9:29 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Balapitiya madu gaga neda

    Balapitiya neah
    ------ Post added on Aug 16, 2022 at 9:29 AM
    එහෙමද...
    මම ලොකේශන් කියවගෙන ආවට කතාව තාම එක දවසක්වත් බලල නෑ. ..😂
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    එහෙමද...
    මම ලොකේශන් කියවගෙන ආවට කතාව තාම එක දවසක්වත් බලල නෑ. ..😂
    E dupath tikath ekka yanne ee kittuwa location tamai karakawanawa aththe.....

    Mama nikan inna welawata karanna deyak nethi unama owa balanawa ban YouTube :P
     
    • Haha
    Reactions: PHBhagya

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    අන්තිම චාටර්
    මං ට්‍රෑල් එකක් විතරයි බැලුවෙ. ඉන්න නළු නිලියෝ දැක්කාම එපාම උනා. එක කොටසක්වත් බැලුවේ නෑ. හොදද කියල බලන්නවත් යන්නෙත් නෑ
    ගොබ්බම නළු නිලියෝ ටිකක් දාගෙන කරන කතාවක්. අර කතාව පොල්ලෙන් ගැහුව වගේ ඉවර කරා. ඒකත් කෑවේ දේසපාලනේ කරන්ඩ ගිහින්. සද්දාමංගල කියන්නේ බූරුවෙක්. කතාවක් ලියන්න පුලුවන් උනාම ඌ හිතුවෙ ඒකෙන් රට හදන්න
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අන්තිම චාටර්
    මං ට්‍රෑල් එකක් විතරයි බැලුවෙ. ඉන්න නළු නිලියෝ දැක්කාම එපාම උනා. එක කොටසක්වත් බැලුවේ නෑ. හොදද කියල බලන්නවත් යන්නෙත් නෑ
    ගොබ්බම නළු නිලියෝ ටිකක් දාගෙන කරන කතාවක්. අර කතාව පොල්ලෙන් ගැහුව වගේ ඉවර කරා. ඒකත් කෑවේ දේසපාලනේ කරන්ඩ ගිහින්. සද්දාමංගල කියන්නේ බූරුවෙක්. කතාවක් ලියන්න පුලුවන් උනාම ඌ හිතුවෙ ඒකෙන් රට හදන්න
    Ai ban Kavindya leak eka nisa famous wela meketh main character deela tiyenne