අවුරුදු ගාණකින් TV එකක් බැලුවෙ නෑ සහෝ. ඒ වුණාට You tube එකේ එහෙම යනකොට ඔය නාට්ටි suggest වෙන වෙලාවල් තියෙනවා. ඒවායෙ දැකපු දේවල් අනුව තමයි මං මගේ මතේ කිව්වෙ. හැබැයි කවුරු මොනවා කිව්වත් ලංකාවෙ ටෙලි නාට්‍ය කලාවේ පොඩි නෙවේ ලොකු පිරිහීමක් තියෙනවා. ඒකට ඉතින් ලංකාවෙ ඉන්න ප්‍රේක්ශකයන්ගෙ තියෙන රසවින්දන මට්ටමුත් බලපාලා තියෙනවා දුර්වල අධ්‍යක්ෂණ, තිරපිටපත්, නළු නිළියො වගේ තාක්ෂණික දැනුම වගේ කාරණා ඇරුණම.සහෝදරයා මේකටනම් එකග වෙන්න බෑ. ගොඩක් හොඳ කතා ගියානේ. වර්තමාන ටිකක් අඩුයි ඒත් නැත්තේ නෑ. අනික හොදට රඟපාන අය ඉන්නවා. ප්‍රශනේ තියන්නේ මිනිස්සු ඉල්ලන දී දෙන්නේ. නැතුව නළුවන්ගේ අඩු කමක්වත් වෙන දෙයක් නෙමෙයි.
මේකටත් එකග නෑ සහෝදරයා Nana Patekar වගේ සුපිරි චරිත ඉන්නවා.
Nawazuddin Siddiqui / Saif Ali Khan එහෙම මටනං සුපිරි. මගේ අදහස කිව්වේ.
හින්දි, දෙමළ නම් බලන්නෙ නෑ. අප්පිරියයි.
