~ කෝලම්කුට්ටම ~

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    පළවෙනි එපියෙන්ම එපා උනා බන්.
    සින්දු ගොඩයි කතාව පොඩ්ඩයි. රගපාන උන් natural නෑ.

    overconfident සීන් එකක් තියෙන්නේ

    #කෝලම්කුට්ටම #swarnawahiniTV #kolamkuttama
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    තීම් එකෙන්ම එපා වුණා....
    බැලුවෙ නෑ...

    අලුත් කතාවක් උණාම නැවුම් විදිහට දැනෙන්න ඕනෙ... මේක බලද්දි එන්නෙ නාඩගම්කාරයො එක බලද්දි ආපු පිරුණු අදහසක්...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    තීම් එකෙන්ම එපා වුණා....
    බැලුවෙ නෑ...

    අලුත් කතාවක් උණාම නැවුම් විදිහට දැනෙන්න ඕනෙ... මේක බලද්දි එන්නෙ නාඩගම්කාරයො එක බලද්දි ආපු පිරුණු අදහසක්...
    Umbala sinhala huththawal balanawda ban? Matanam patta chorai oi owa. Specially acting ehema.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Umbala sinhala huththawal balanawda ban? Matanam patta chorai oi owa. Specially acting ehema.
    නෑ මචං එහෙම බලන්නෙ නෑ,
    "පාරදිගේ, නාඩගම්කාරයො" පටන්ගත්ත මුල් කාලෙ සුමානෙකට සැරයක් විතර එක එපියක් බලනව. දැන් ඒකත් නෑ....

    අන්තිමට ඉවරවෙනකල් බලපු කතාව, itn එකේ ගිය "සත්‍යා"....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    මම දැක්ක එකෙක් බැනල තියෙනවා නාඩගම්කරයෝ කොටස් 400 බලපු කාලේ අපරාදේ කියලා
    එක අතකට ඇත්ත තමයි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    Youtube eken thama balanne bro :D
    ලංකාවෙ දැන් තියෙන ටෙලි නාටක බලන්න පුළුවන් ද සහෝ? ඔක්කොම අජූතයිනෙ. දැන් ඉන්න අලුත් නළු නිළියො කියලා ඉන්න එක පගර නැට්ටෙක්ටවත් අඩුම තරමෙ රගපෑම කියන්නෙ මොකද්ද කියලවත් තේරෙනවා කියලා මටනම් හිතෙන්නෙ නෑ. මං නම් අන්තිමට ඉවර වෙනකම් සම්පූර්ණෙ කියලා ටෙලිනාට්‍යකට කියලා බැලුවෙ ඉසුරු යෝගෙ, මට මතක විදිහට 2006 නැත්නම් 2007 වගේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    ලංකාවෙ දැන් තියෙන ටෙලි නාටක බලන්න පුළුවන් ද සහෝ? ඔක්කොම අජූතයිනෙ. දැන් ඉන්න අලුත් නළු නිළියො කියලා ඉන්න එක පගර නැට්ටෙක්ටවත් අඩුම තරමෙ රගපෑම කියන්නෙ මොකද්ද කියලවත් තේරෙනවා කියලා මටනම් හිතෙන්නෙ නෑ. මං නම් අන්තිමට ඉවර වෙනකම් සම්පූර්ණෙ කියලා ටෙලිනාට්‍යකට කියලා බැලුවෙ ඉසුරු යෝගෙ, මට මතක විදිහට 2006 නැත්නම් 2007 වගේ.
    Bollywood නළු නිලියන්ගෙත් Acting අතාත්විකයි. Shahrukh ගෙ පවා. අපේ ඊටත් අවුල්. රගපෑමක් කියල හොඳටම තේරෙනව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    නෑ මචං එහෙම බලන්නෙ නෑ,
    "පාරදිගේ, නාඩගම්කාරයො" පටන්ගත්ත මුල් කාලෙ සුමානෙකට සැරයක් විතර එක එපියක් බලනව. දැන් ඒකත් නෑ....

    අන්තිමට ඉවරවෙනකල් බලපු කතාව, itn එකේ ගිය "සත්‍යා"....
    Sumanekata sarayak baluwath umbata kathawa miss wenne ne mokada ekama tana karakenna owa.

    Mama langadi nikamata Sangeethey beluwa 🤭. Kalekata kalin balapu ekath ekka gemak natuwa set wenawa :ROFLMAO::ROFLMAO:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Sumanekata sarayak baluwath umbata kathawa miss wenne ne mokada ekama tana karakenna owa.
    ඒක තමයි යකෝ සුමානෙකට සැරයක් බලන්නෙ....😂
    කතාවත් බැලෙනව අපේ කාලෙත් ඉතුරුයි...😅
    Mama langadi nikamata Sangeethey beluwa 🤭. Kalekata kalin balapu ekath ekka gemak natuwa set wenawa :ROFLMAO::ROFLMAO:
    මාස හතරකට විතර සරයක් යමින් එමින් එක එපියකුයි, ඇඩ් දෙක තුනකුයි බැලුවනං කතාව ගොඩ...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මෝඩ ලයින් වලින්ම තමා පටං ගත්තෙ, අවුල් ඇටිටියුඩ් තියෙන ගොබ්බ මිස් කෙනෙක්..ඒකටම හරියන කෙල්ලො සෙට් එකක්,එපා උනා..
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    තීම් එකෙන්ම එපා වුණා....
    බැලුවෙ නෑ...

    අලුත් කතාවක් උණාම නැවුම් විදිහට දැනෙන්න ඕනෙ... මේක බලද්දි එන්නෙ නාඩගම්කාරයො එක බලද්දි ආපු පිරුණු අදහසක්...
    සිරාවටම... පටන් ගන්නෙම අනුන්ගේ දෙයක් බලෙන් තමන්ගේ කරගෙන. තව එපියක් දෙකක් බලනවා. හරිගියේ නැත්තන් අතාරිනවා... මන් නම් හිතන්නේ නෑ ඕක නාඩගම්කාරයෝ තරම් අප් වෙයි කියලා...