කෝ අර Pet Scan යන්ත්රය බන්..දැන් කොච්චර කල්ද
කෝ බන් අර කොටි 20 උන Pet Scan යන්ත්රය ..කොටි 25ක් විතර එකතු උනා කිව්වා නේද.....දැන් මාස කීයක් උනාද ..තාම එක ගත්තේ නෑ නේද...ලෙඩ්ඩු කී දෙනෙක් මේ වෙනකන් දුක් විදින්න ඇතිද ...ඇයි එක තාම නැත්තේ ..?....රාජිතයා සල්ලි ටික අරගෙන රජයෙන් දෙනවා වගේ දෙන්න හදනවද දන්නේ නෑ ..